18/12/2025
MagaThota Api (මගතොට අපි)
Welcome to මගතොට අපි 🧭🏖️️🏞️🚄🛵🚤✈️ Discover the world with me! On this channel, I share informative videos, travel funny , and everything on the way. to help you explore new places and learn something new every time. Whether you're looking for travel inspira...
19/11/2025
https://youtube.com/channel/UCL73y6GNB1pIw6ol3SCYgdQ?si=rXUNMlDjIi_4ItkU
යහළුවනේ ඉහත you tube link එක subscribe කරන්න...ඉදිරියෙදී වැදගත් තොරතුරු රැසක් ගෙන එනු ලබයි.
MagaThota Api (මගතොට අපි)
Welcome to මගතොට අපි 🧭🏖️️🏞️🚄🛵🚤✈️ Discover the world with me! On this channel, I share informative videos, travel funny , and everything on the way. to help you explore new places and learn something new every time. Whether you're looking for travel inspira...
08/11/2025
https://youtube.com/channel/UCL73y6GNB1pIw6ol3SCYgdQ?si=XiCz_NRG2Z876xvo
Please subscribe this you tube channel
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
MagaThota Api (මගතොට අපි)
Welcome to මගතොට අපි 🧭🏖️️🏞️🚄🛵🚤✈️ Discover the world with me! On this channel, I share informative videos, travel funny , and everything on the way. to help you explore new places and learn something new every time. Whether you're looking for travel inspira...
04/10/2025
ඔන්න සුභ ආරංචියක් දෙන්නයි යන්නේ...
දැනට N5 ඉගෙන ගන්න හෝ ඉගේනීමට බලාපොරොත්තු වෙන අය කව්ද?
COMMENT කරගෙන යන්න.
24/03/2025
ජපන් භාෂාව ඉගෙන ගැනීමට කැමති,, එහෙත් ඇත්තටම ආර්ථික අපහසු තා ඇති අය කව්ද?
18/02/2024
🛑 කිසිදු මූලීක දැනුමක් අවශ්‍ය නැත. 🛑
🖋️🖋️ මෙම පාඨමාලාව හරහා ඔබට ලබන ජූලී මස 7 වන දින පවත්වන JLPT N5 ජපන් භාෂා විභාගයට මුහුන දීමට වරම් උදා වනු ඇත..
💁📚 මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සමග පවත්වන 📌️N5 ජපන් භාෂා පාඨමාලාව 📌️️ සදහා නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා.
⬆️⬆
මෙවර උසස් පෙල කල සිසුන්ට ද විශේෂයි.
🎌ජපානයේ 🧑🎓උසස් අධ්‍යාපනට හෝ 👷රැකියාවකට ✈️ යෑමට අදහස් කරන්නේ නම් අදම ලියාපදිංචි වන්න..
⬆️⬆️ පාඨමාලා කාළය මාස 3කි.
මෙහිදී ඔබට,
N 5 මට්ටම දක්වා සම්පූර්ණ දැනුම සමග, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව,, සවන්දීම,, සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමට පුහුණුව ඇතුළු සියළුම දේ ආවරණය කෙරෙ.
💁💁 මෙම පාඨමලාවේදි ඔබට සියළුම පංති දිනයන් වල 🎥💿️ RECORDINGS ලබා දෙන අතර එහිදී ඔබට අතපසු වූ පාඩම් නැවත අධ්‍යනය කිරීමට හැකි වනු ඇත...
👉👉 පාඨමලාව සදහා අවශ්‍ය සියලුම 📕📓📕නිබන්දන නොමිලේ ලබා දේ..
⬆️⏳⌚ සතියේ සෑම බදදා දිනකම රාත්‍රී 7.00 - 9.30 පංති ZOOM මගින් පැවැත්වේ.
💁♀️ පළමු දිනය සදහා නොමිලේ ඔබට සහභාගී විය හැක.
පාඨමලා ගාස්තුව රු. 10000/=කි. එය වාරික වශයෙන් (5000×2) ගෙවිය හැක. මුළු 💰 මුදල එකවර ගෙවන්නේනම් රුපියල් 2000/=ක වට්ටමක් ඔබට හිමිවේ. එවිට ඔබට ගෙවීමට වනුයේ රු8000/= පමණී.
⬆️⬆️⬆️⬆️ ඔබ පාඨමලාවට සහභාගී වීමට අදහස් කරන්නේනම්, 👇👇👇👇👇පහත සදහන් LINK එකෙන් ඇති WHATS APP GROUP එකට JOIN වී නොමිලේ ලියාපදිංචි වන්න.
නොමිලේ ලියාපදිංචි වූ ඔබගේ නම - වයස සහ ලිපිනය 0️⃣7️⃣0️⃣5️⃣3️⃣9️⃣7️⃣8️⃣1️⃣1️⃣ යන අංකයට වට්ස්ඇප් මගින් (GROUP එකට එවන්න එපා) කෙටි පණිවිඩයක් එවන්න.. නැතිනම් ☝️☝️☝️☝️ ඉහත අංකයට CALL කර ලබා දෙන්න....
👇👇👇👇 WHATSAPP LINK එක....
https://chat.whatsapp.com/IccLSvxFnnq1K4ADINZMur
Do ryoku to kenshin