Combined Maths Suranga Delpagoda

Combined Maths Suranga Delpagoda Maths Tution Class #

මේක ඇත්තටම ඇත්ත.🔥💯💥
01/03/2026

මේක ඇත්තටම ඇත්ත.🔥💯💥

💎 උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු 💎ජනප්‍රිය පාසලක සංයුක්ත ගණිතය අචාර්ය වරයෙකු ගෙන් විශය  නිවැරැදි ව ඉගෙනුමට  එක් වන්...
26/02/2026

💎 උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු
💎ජනප්‍රිය පාසලක සංයුක්ත ගණිතය අචාර්ය වරයෙකු ගෙන් විශය නිවැරැදි ව ඉගෙනුමට එක් වන්න.

💢හොර බොරු නැති මුලින්ම විෂය නිර්දේශය පටන්ගෙන ක්‍රමානුකූලව ඉගැන්වීම් කරන ප්‍රදේශයේ එකම සංයුක්ත ගණිතය කණ්ඩායම් පන්තිය .

💢 විශය නිර්දේශය පිළිවෙලට ඉගැන්වීම් කරන බැවින් ඕනෑම පාසලක සිසුන්ට වාර විභාග වලට ඉහලම ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඇත.

💢මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කණ්ඩායම් පන්තිය ක් බැවින් එක් කණ්ඩයමක් සඳහා සිසුන් 30 ක් පමණක් බදවා ගැනේ .

🎯🎯2028 A/L Combined Maths🎯🎯
🔥🔥🔥💥නව පංති ආරම්භය💥🔥🔥🔥

ආරම්භක සම්මන්ත්‍රණය

🔥 මාර්තු මස 01 සිට සෑම ඉරිදාවක ම
ප.ව. 01.00- ප.ව. 4.00 දක්වා

සිප්සර - රත්මලාන

ලියාපදිංචි වීමට නම, පාසල, දුරකථන අංකය සමග 2028 A/L ලෙස සදහන් කර 0718 581 518 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක,
_කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක ,
සංයුක්ත ගණිතය ආචාර්ය_
සුරංග දෙල්පාගොඩ

20/02/2026
20/02/2026

💎 උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු
💎ජනප්‍රිය පාසලක සංයුක්ත ගණිතය අචාර්ය වරයෙකු ගෙන් විශය නිවැරැදි ව ඉගෙනුමට එක් වන්න.

💢හොර බොරු නැති මුලින්ම විෂය නිර්දේශය පටන්ගෙන ක්‍රමානුකූලව ඉගැන්වීම් කරන ප්‍රදේශයේ එකම සංයුක්ත ගණිතය කණ්ඩායම් පන්තිය .

💢 විශය නිර්දේශය පිළිවෙලට ඉගැන්වීම් කරන බැවින් ඕනෑම පාසලක සිසුන්ට වාර විභාග වලට ඉහලම ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඇත.

💢මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කණ්ඩායම් පන්තිය ක් බැවින් එක් කණ්ඩයමක් සඳහා සිසුන් 30 ක් පමණක් බදවා ගැනේ .

🎯🎯2028 A/L Combined Maths🎯🎯
🔥🔥🔥💥නව පංති ආරම්භය💥🔥🔥🔥

ආරම්භක සම්මන්ත්‍රණය

🔥 මාර්තු මස 01 සිට සෑම ඉරිදාවක ම
ප.ව. 01.00- ප.ව. 4.00 දක්වා

සිප්සර - රත්මලාන

ලියාපදිංචි වීමට නම, පාසල, දුරකථන අංකය සමග 2028 A/L ලෙස සදහන් කර 0718581518 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

# 0718 581 518
උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක,
_කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක ,
සංයුක්ත ගණිතය ආචාර්ය_
සුරංග දෙල්පාගොඩ #

22/03/2025

19/03/2025

2027 AL

අපේ මව්බිමේ පවතින පාරම්පරික වහල් දේශපාලන මානසිකත්වය වෙනස් කරන  හැරවුම් ලක්ෂයේදී දරුවන් වෙනුවෙන් ම නිවැරදි ම තීරණය ගැනීමට...
21/09/2024

අපේ මව්බිමේ පවතින පාරම්පරික වහල් දේශපාලන මානසිකත්වය වෙනස් කරන හැරවුම් ලක්ෂයේදී දරුවන් වෙනුවෙන් ම නිවැරදි ම තීරණය ගැනීමට වැඩිහිටි අපි අදම බුද්ධිමත්ව පෙළ ගැසී සැප්තැම්බර් 21 ජාතික පුනරුද දිනයක් බවට පත් කරමු.

14/09/2024

මගෙන් ඉගෙනගත්තු හැම දරුවෙක්ටම , ඔවුන්ගේ දෙමාපියන්ට ම මම අදත් කියන්නෙ අපේ දරුවන්ගේ ආනාගතය වෙනුවෙන් අපි මේ ක්‍රමය වෙනස් කරමු...
❤️👊❤️❤️👊

31/05/2024

2023 A/L
Suranga Delpagoda
Combined maths
ප්‍රතිඵල ලේඛනය
🎯 A. 8
🎯 B. 5
🎯 C 9
🎯 S 4
සමත් ප්‍රතිශතය 100%
A/B ප්‍රතිශතය 50%

මේ සාමන්‍ය විශයක් නෙමෙයි 50% ලමයි
අසමත් වෙන සංයුක්ත ගණිතය ❤️❤️

💎 උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු 💎ජනප්‍රිය පාසලක සංයුක්ත ගණිතය අචාර්ය වරයෙකු ගෙන් විශය  නිවැරැදි ව ඉගෙනුමට  එක් වන්...
26/05/2024

💎 උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂක වරයෙකු
💎ජනප්‍රිය පාසලක සංයුක්ත ගණිතය අචාර්ය වරයෙකු ගෙන් විශය නිවැරැදි ව ඉගෙනුමට එක් වන්න.

💢හොර බොරු නැති මුලින්ම විෂය නිර්දේශය පටන්ගෙන ක්‍රමානුකූලව ඉගැන්වීම් කරන ප්‍රදේශයේ එකම සංයුක්ත ගණිතය කණ්ඩායම් පන්තිය .

💢 විශය නිර්දේශය පිළිවෙලට ඉගැන්වීම් කරන බැවින් ඕනෑම පාසලක සිසුන්ට වාර විභාග වලට ඉහලම ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඇත.

💢මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කණ්ඩායම් පන්තිය ක් බැවින් එක් *කණ්ඩයමක්* *සඳහා සිසුන් 30 ක් පමණක් බදවා ගැනේ .*

2026 A/L Combined Maths
නව පංති ආරම්භය
ආරම්භක සම්මන්ත්‍රණය

🔥 *මැයි මස 26 සිට සෑම ඉරිදා ම ප.ව. 05.00- ප.ව. 8.00 දක්වා*
*සිප්සර - රත්මලාන*

🔥 *මැයි මස 29 සිට සෑම අගහරුවාදා ම*
*ප.ව. 02.30- ප.ව. 5.30 දක්වා*
*සිගැන්‍ රෝ - දෙහිවල*

ලියාපදිංචි වීමට නම, පාසල, දුරකථන අංකය සමග 2026A/L ලෙස සදහන් කර 0718 581 518 අංකයට whatsapp පණිවිඩයක් එවන්න.

*උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක,*
_කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක ,
සංයුක්ත ගණිතය ආචාර්ය_
සුරංග දෙල්පාගොඩ

Address

Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Combined Maths Suranga Delpagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Combined Maths Suranga Delpagoda:

Shortcuts

Share

Category