14/04/2026
🌞Wishing you a bright, joyful, and prosperous Sinhala & Tamil New Year!🌞
May this beautiful new beginning fill your days with happiness, success, and endless blessings.✨❤️
Highway Engineering Society-Student Chapter
University of Moratuwa
14/04/2026
Congratulations to Dr. Varuna Adikariwattage on your appointment as Secretary of CILT Sri Lanka for 2026/2027.
Wishing you a productive and inspiring tenure ahead as you continue to contribute to the advancement of the profession and the transport and logistics sector.
23/03/2026
6.30 දර්ශනය ප්‍රවේශ පත් අවසන්.. 3.30 දර්ශනය සඳහා ප්‍රවේශ පත් දැන්ම වෙන් කරවා ගන්න..‼️
🎭 ගරු කටානායකතුමනි හෙට
📅 මාර්තු 24 අඟහරුවාදා
📍 මොරටුව විශ්ව විද්‍යාලයේ රූබර්ට් පීරිස් ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී
🕞 දර්ශන වාර : ප.ව. 3.30 | ප.ව. 6.30
🎟️ ප්‍රවේශ පත් : රු 600 (මොරටුව විශ්ව විද්‍යාලයීය සිසුන් සඳහා), රු 1200, රු 2500
ප්‍රවේශ පත් :
https://forms.gle/LzSW93H2nahWbTrw5
▪️ගොඩ කැන්ටිම අසලින්
වැඩි විස්තර සඳහා අමතන්න
චමත් - 071 856 7766
ධනංජය - 074 350 2063
Highway Engineering Society - Student Chapter
University of Moratuwa
19/03/2026
🎭 ගරු කටානායකතුමනි 🎭 : උදයසිරි වික්‍රමරත්නගෙන් ජාතික වේදිකාවට.....
✨එකවර මිලදී ගන්නා රු. 600 සෑම ටිකට්පත් 2ක් සඳහාම රු. 200 ක වට්ටමක්.. ✨ (රු. 1000ට රු 600 ටිකට් 2ක්).. මොරටුව විශ්ව විද්‍යාලයීය සිසුන් සඳහා පමණි
📅 මාර්තු 24 අඟහරුවාදා
📍 මොරටුව විශ්ව විද්‍යාලයේ රූබර්ට් පීරිස් ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී
🕞 දර්ශන වාර : ප.ව. 3.30 | ප.ව. 6.30
🎟️ ප්‍රවේශ පත් : රු 600 (මොරටුව විශ්ව විද්‍යාලයීය සිසුන් සඳහා), රු 1200, රු 2500
ප්‍රවේශ පත් :
https://forms.gle/LzSW93H2nahWbTrw5
▪️ගොඩ කැන්ටිම අසලින්
වැඩි විස්තර සඳහා අමතන්න
චමත් - 071 856 7766
ධනංජය - 074 350 2063
Highway Engineering Society - Student Chapter
University of Moratuwa
11/03/2026
🎭 ගරු කටානායකතුමනි: ආසන සීමිතයි‼️
සිනහව පිරුණු වේදිකා නාට්‍යයක් රස විඳින්න ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්න