Business Faculty Students' Union - University of Moratuwa

Business Faculty Students' Union - University of Moratuwa

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Business Faculty Students' Union - University of Moratuwa, Community College, Bandaranayake Road, Katubadde, Moratuwa.

06/05/2026

මොරටුව විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන Business Science උපාධිය පිලිබඳ ඔබ දැනුවත්වද? 🎓

ගණිතය සහ වාණිජ විෂය ධාරාවලියෙන් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා මෙම උපාධි පාඨමාලාව යෝග්‍ය වේ. දිස්ත්‍රික් මට්ටමේ Z-අගය පදනම් කරගනිමින් සෑම වසරකම දිවයින පුරා ඉහළම Z-අගය සහිත සිසුන් 150 දෙනෙකු තොරා පත් කර ගනු ලැබේ .

වසර 4ක උපාධියක් වන මෙම පාඨමාලාව අවසානයේ ඔබට Bachelor of Business Science ගෞරව උපාධිය හිමි වනු අතර මෙය විශේෂීකරණ 3කින් සමන්විතය:

1. BBSc. (Hons) Specialization in Business Analytics

2. BBSc. (Hons) Specialization in Business Process Management

3. BBSc. (Hons) Specialization in Financial Services Management

මෙය ඔබගේ අධ්‍යයන දිවියටත්, වෘත්තීය ජීවිතයටත් නව පෙරළියක් විය හැක! ✨

📝 ලියාපදිංචි වීම සදහා මෙම පෝරමය සම්පූර්ණ කරන්න:
https://forms.gle/y7TZKtKDTRYCxyGS8

Are you aware of the Bachelor of Business Science offered by the University of Moratuwa? 🎓

This degree is open to students who sit for the G.C.E. (Advanced Level) examination in Mathematics and Commerce streams. The 150 students with the highest Z-scores from across the island are selected each year based on the Z-scores from the district.

At the end of this 4-year degree, you will receive a Bachelor of Business Science degree consisting of 3 specializations:

1. BBSc. (Hons) Specialization in Business Analytics

2. BBSc. (Hons) Specialization in Business Process Management

3. BBSc. (Hons) Specialization in Financial Services Management

This can be a new turning point in your academic and professional life! ✨

📝 Complete this form to register:
https://forms.gle/y7TZKtKDTRYCxyGS8

16/03/2026

🚨 Urgent Help Needed for a Bone Marrow Transplant! 🚨

​The father of a fellow UoM Business Faculty student, Binguli (Batch 23), urgently needs a bone marrow transplant costing 6-7 Million Rupees. 🙏

​Please help save a life! Every small donation counts. 🤝❤️

​🏦 Commercial Bank (Minuwangoda)
Name: M.A. Binguli Meegahapala
Acc No: 8029672765
Contact: 072 656 8634

​මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ (23 කණ්ඩායමේ) බිඟුලි සොහොයුරියගේ පියාණන්ට ඉතා ඉක්මනින් ලක්ෂ 60-70ක් වැයවන ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමක් කිරීමට ඇත. 🙏

​ඔබේ කුඩා හෝ උපකාරයක් ජීවිතයක් බේරාගන්න උදව්වක් වේවි. කරුණාකර Share කරන්න! 🤝❤️

​🏦 Commercial Bank (මිනුවන්ගොඩ)
ගිණුම් නම: M.A. බිඟුලි මීගහපල
ගිණුම් අංකය: 8029672765
දුරකථන: 072 656 8634

Business Faculty Students' Union
University of Moratuwa

04/02/2026

78 years of independence , resilience , and unity✨🇱🇰!

Freedom is not just a celebration, but a responsibility. This Independence Day, let's stand united and work together toward a stronger, more inclusive nation, while saluting our heroes who sacrificed their lives for our freedom 🤍

Happy Independence Day🎉

Business Faculty students' Union
University of Moratuwa



Photos from Business Faculty Students' Union - University of Moratuwa's post 28/01/2026

මොරටු සුළඟ හන්තානට🌳🍂

​සාර්ථක වසරක ආරම්භය සනිටුහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨ 24 කණ්ඩායමේ හන්තාන චාරිකාව 2026 ජනවාරි මස 24 වන දින සහෝදරත්වයේ සහ සුන්දර මතක රැසක එකතුවෙන් නිමා විය❤️.

​ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

​Many amazing memories were captured during the Hanthana trip of 24 batch of the Moratuwa Business Faculty on the 24th of January, 2026. A successful beginning to a promising year, strengthening the bonds of brotherhood. ❤

​Business Faculty Students' Union
University of Moratuwa.

14/01/2026

ʜᴀᴘᴘʏ ᴛʜᴀɪ ᴘᴏɴɢᴀʟ! 🌾🌞

Warm wishes on this joyous harvest festival! May Thai Pongal bring prosperity, happiness, and abundance to you and your loved ones ✨🌾 .

Business Faculty Students' Union
University of Moratuwa

இனிய தைப்பொங்கல் நல்வாழ்த்துக்கள்! 🌾🌞

இந்த மகிழ்ச்சியான திருநாளில் உங்களுக்கு இதயம் கனிந்த தைப்பொங்கல் வாழ்த்துக்கள். உங்கள் வாழ்க்கையில் வளம், மகிழ்ச்சி மற்றும் செழிப்பை உங்களுக்கும் உங்கள் அன்புக்குரியவர்களுக்கும் கொண்டு வரட்டும் ✨🌾

வணிகப் பீட மாணவர் சங்கம்
மொரட்டுவ பல்கலைக்கழகம்

18/12/2025

46th General Convocation University of Moratuwa

Congratulations to the 20 Batch of the Faculty of Business on your graduation🎓✨

Your dedication, perseverance, and hard work have led you to this important milestone. We wish you every success in your future endeavours.

Business Faculty Students' Union
University of Moratuwa

26/11/2025

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය සඳහා ඉදිරි වසරට නිල තනතුරු සඳහා තේරී පත්වූ සහෝදරත්වයට අපගේ හදපිරි සුභ පැතුම්..!👏

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.



26/11/2025

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමයේ පසුගිය නිල ධූර කාලය තුල වගකීම් දැරූ සහෝදරත්වයට අපගේ ස්තූතිය...🫡🖤

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය.



25/11/2025

මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨයේ 25 කණ්ඩායමේ සහෝදර සහෝදරියන් පිළිගැනීම වෙනුවෙන්, 24 කණ්ඩායමේ සහෝදරත්වය විසින් නිර්මාණය කරන ලද තොරණ..✨️

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යාලය



Photos from Business Faculty Students' Union - University of Moratuwa's post 05/09/2025

🌟 Iced Coffee දන්සල' 2025 🌟

මොරටුව විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පීඨ සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ Iced Coffee දන්සල'2025, ජූලී මස 31 වන දින ඉතා සාර්ථක අයුරින් පවත්වනු ලැබීය.

අප ව්‍යාපාර පීඨය විසින් ප්‍රථම වරට පවත්වනු ලැබු මෙම කර්තව්‍යයේ සංවිධායක කටයුතු 24 කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ අතර, පීඨයේ සියලු සිසුන්ගේ සහයෝගය ද ඇතිව එදින කටයුතු මෙසේ සාර්ථකව දිගහැරන ලදී.

ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Address


Bandaranayake Road, Katubadde
Moratuwa
10400