Hashi Madhu

Hashi Madhu Government school teacher.
(3)

සියලුම පහ වසරේ පුංචි හපන්නු ඔක්කොටම බුදු සරණින් !!!දෙවි පිහිටටෙන්!!! ශිෂ්‍යත්ව කඩයිම් විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ...
09/08/2026

සියලුම පහ වසරේ පුංචි හපන්නු ඔක්කොටම
බුදු සරණින් !!!
දෙවි පිහිටටෙන්!!!
ශිෂ්‍යත්ව කඩයිම් විභාගයට සාර්ථකව මුහුණ දීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!♥️💐🌹🫂🥰

Clam mind.pure hearts 🤍 🙏
01/08/2026

Clam mind.pure hearts 🤍

🙏

🙏🏻🏳️
25/01/2026

🙏🏻🏳️

නිවන් සුව සර්

ඇරියස්  නැති ගැහැණියෙක් වෙන්න !✨හොඳට  ඉගන ගන්න ,✨Skill එකක් හදාගන්න ,✨වෘත්තීය නිපුණතාවයක් හදාගන්න ,✨ලස්සනට අඳින්න ,✨ආස ම...
14/01/2026

ඇරියස් නැති ගැහැණියෙක් වෙන්න !

✨හොඳට ඉගන ගන්න ,
✨Skill එකක් හදාගන්න ,
✨වෘත්තීය නිපුණතාවයක් හදාගන්න ,
✨ලස්සනට අඳින්න ,
✨ආස මෝස්තර ටික ඔක්කොම කරන්න ,
✨කැමති තැන්වල ඇවිදින්න ,
✨සතුටු හිතෙන විනෝදාංශයක් තෝරගන්න ,
✨තමන්ට ගැලපෙන මිනිසුන් කිහිපදෙනෙකුගේ කවයක් හදාගන්න
✨නිරෝගී වෙන්න ,
✨කොහොමින් කොහොම හරි ඔයා ආස විදිහට ලස්සනට ජීවත් වෙන්න !

එතකොට ,

✨ඔයා ඉබේටම ලස්සන වෙනවා,
✨තමන් ගැන අභිමානයක් ගොඩ නැගෙනවා,
✨තමන් වටේ ඉන්න අයටත් ඒ සතුට බෝ වෙනවා,
✨හැම දවසක්ම සතුටින් පටන් ගන්න හේතු තියෙනවා,
✨ඕනෙම අවස්ථාවක් ඉවස ගන්න ශක්තිය ලැබෙනවා,

ඉතින් ඔයත් ජීවිතේ හැම දවසක් ම සතුටින් පටන් ගන්න.
ඔයා ගැන විතරක් විශ්වාසය තියන්න.

11/01/2026

❤️

සුවබර විශ්‍රාම දිවියක් අපේ ආදරණීය නියෝජ්‍ය විදුහල්පතිතුමියනී..🥰💐      # Teacher
09/01/2026

සුවබර විශ්‍රාම දිවියක් අපේ ආදරණීය නියෝජ්‍ය විදුහල්පතිතුමියනී..🥰💐 # Teacher

ජාතික සංහිඳියාව"තේමාව ඔස්සේ සංවිධානය කෙරුණු ක්‍රියාකාරකම්     📚
09/01/2026

ජාතික සංහිඳියාව"තේමාව ඔස්සේ සංවිධානය කෙරුණු ක්‍රියාකාරකම්
📚

දෙවසරක් පුරාවට මේ පුංචි දගයො ටිකමට දුන්න ආදරයහැමදාම සිහිවෙයිදිවිය පුරාවට.....වසර දෙකක් මුළුල්ලේ මා සමඟ  ආදරයෙන් හා ඉතාමත...
04/01/2026

දෙවසරක් පුරාවට
මේ පුංචි දගයො ටික
මට දුන්න ආදරය
හැමදාම සිහිවෙයි
දිවිය පුරාවට.....

වසර දෙකක් මුළුල්ලේ මා සමඟ ආදරයෙන් හා ඉතාමත් උනන්දුවෙන් ඉගෙනීම් කටයුතු කරමින්, දක්ෂතා පෙන්වූ ඔබ සියලු දෙනා දැන් 5 ශ්‍රේණියට පියමං කරනවා. එය ඔබේ පාසල් ජීවිතයේ ඉතා වැදගත් වසරක්.
අලුත් වසරේ වඩාත් උනන්දුවෙන් සහ කැපවීමෙන් වැඩ කරමින්, විභාග ජයග්‍රහණය කර, ඔබේ මෙන්ම දෙමාපියන්ගේත් සිහින සැබෑ කරන උදාර දරුවන් පිරිසක් වීමට සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ,වාසනාව ලැබේවායි මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි!🥰💐🙏🏻

-----හෂී ටීච------

" මේ මොහොත" ආයේත් කවදාකවත් අපේ ජීවිත වලට එන්නෙ නැති වෙන්න පුලුවන්. ඉතිං " සතුට" කල් නොදමන්න වග බලා ගන්න!! 🥰
29/12/2025

" මේ මොහොත" ආයේත් කවදාකවත් අපේ ජීවිත වලට එන්නෙ නැති වෙන්න පුලුවන්.
ඉතිං
" සතුට" කල් නොදමන්න වග බලා ගන්න!! 🥰

අද මා පසුපස එන්න..දවසක ඔවුන් මා පසුකර යාවී …. යන්න… එයයි සෑම ගුරුවරයකුගේම එකම පැතුම වූයේ …කුසින් නොවදාම දරුවන් දහස් ගණනක...
27/12/2025

අද මා පසුපස එන්න..
දවසක ඔවුන් මා පසුකර යාවී …. යන්න… එයයි සෑම ගුරුවරයකුගේම එකම පැතුම වූයේ …
කුසින් නොවදාම දරුවන් දහස් ගණනකගේ අම්මා වෙන්න පුලුවන් පින්වන්තම රස්සාවක් ❤

Address

Moratuwa, Sri Lanka
Moratuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Madhu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category