Sri Saddharmodaya Daham Pasala

Sri Saddharmodaya Daham Pasala ධම්ම පීති සුඛං සෙති!

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතිය සිය අභිමානවත් වසර 115 ක් පිරීම සමරමින් පවත්වනු ලැබු දානමය පිං...
16/08/2026

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතිය සිය අභිමානවත් වසර 115 ක් පිරීම සමරමින් පවත්වනු ලැබු දානමය පිංකම

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලට සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතියට වසර 115 ක් පිරීම නිමිත්තෙන් සිංහ ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3...
16/08/2026

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලට සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතියට වසර 115 ක් පිරීම නිමිත්තෙන් සිංහ ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 306 D1 හා එක්ව පවත්වනු ලැබු සමරු වැඩසටහන් මාලාවේ ලේ දන්දීමේ කඳවුරේ කැමරා නෙතට හසුවු දසුන්

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලට සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතියට වසර 115 ක් පිරීම නිමිත්තෙන් සිංහ ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3...
16/08/2026

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලට සහ ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතියට වසර 115 ක් පිරීම නිමිත්තෙන් සිංහ ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 306 D1 හා එක්ව පවත්වනු ලැබු සමරු වැඩසටහන් මාලාවේ වෛද්‍ය සායනය, අක්ෂි සායනය සහ දන්ත සායනයේ කැමරා නෙතට හසුවු දසුන්

03/08/2026
මොරටුව එගොඩඋයන ශ්‍රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 150 වන විහාර සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන සුමුදුරු ධර්ම දේශනය 🗓️ ...
16/03/2026

මොරටුව එගොඩඋයන ශ්‍රී විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේ 150 වන විහාර සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන සුමුදුරු ධර්ම දේශනය

🗓️ 2026 මාර්තු මස 19 දින
🕗 සවස 7.00 ට
📌 විදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී

පැවැත්වේ.

පිං කැමති ඔබ සැමට ආරාධනා !!!

දේශකයාණෝ : අතුරුගිරිය ධර්මරාජ විහාරස්ථානයේ විහාරාධිපති, කාව්‍ය විශාරද, කාව්‍ය චක්‍රවර්තී, කාව්‍ය ශිරෝමනී, ශාස්ත්‍රවේදි,

පූජ්‍ය . නවගත්තේගම සිරි සුගත හිමිපාණන් වහන්සේ

බුදු රැස් දහරින් සිරිලක නැහැවුණු උතුම් දුරුතු පොහෝ දින අටසිල් සමාදන් වූ අපේ දුවා දරුවන් උදෑසන දානය සඳහා අනුග්‍රහය,කුලේන්...
18/01/2026

බුදු රැස් දහරින් සිරිලක නැහැවුණු උතුම් දුරුතු පොහෝ දින අටසිල් සමාදන් වූ අපේ දුවා දරුවන්

උදෑසන දානය සඳහා අනුග්‍රහය,
කුලේන්ද්‍ර නන්දනසිරි මහතා

දහවල් දානය සඳහා අනුග්‍රහය,
වසන්ති ගලප්පත්ති මහත්මිය ඇතුලු පවුලේ සැම

ධර්ම දේශනාවන් සඳහා පිරිකර පූජා කිරීම,
නිම්ශික පුතණුවන් ඇතුලු පවුලේ සැම
චාගි පීරිස් මහත්මිය ඇතුලු පවුලේ සැම

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

Sri Saddharmodaya තරුණ සමිතියටත් Sri Saddharmodaya දහම් පාසලටත් වසර 114ක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සුමදුර  ධර්.ම දේශ...
02/08/2025

Sri Saddharmodaya තරුණ සමිතියටත් Sri Saddharmodaya දහම් පාසලටත් වසර 114ක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සුමදුර ධර්.ම දේශනය 2025 අගෝස්තු මස 06 දින එගොඩඋයන ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දේශකයාණෝ-
මොරටුව ලුනාව බෝධිරාජාරාමාධිපති, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන නා හිමිපාණන්

තුන් ලෝ සත් හට නිත් සලස්සන නෙසෙත් තුන් ලෝ සැපත් කප් තුරෙව් 113 වන ත්‍යාග ප්‍රදානෝත්සවයඑගොඩඋයන ශ්‍රී සද්ධර්.මෝදය ද...
05/04/2025

තුන් ලෝ සත් හට නිත් සලස්සන නෙසෙත් තුන් ලෝ සැපත් කප් තුරෙව්

113 වන ත්‍යාග ප්‍රදානෝත්සවය

එගොඩඋයන ශ්‍රී සද්ධර්.මෝදය දහම් පාසලේ වාර්.ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පූජ්‍ය. කොලොන්ගොඩ සේනානන්ද ස්වාමීන්වහන්සේ ගේ අනුශාසනාවෙන්, ආරාධිත ඊ. එස්.එම්. සේනානායක මහතාගේ හා දර්ශනා සේනානායක මැතිණියගේ ත්‍යාග ප්‍රදානයෙන් 2025.03.30 වන දින අති සාර්ථකව නිමාවට පත් විය. දහම්පාසලේ ශ්‍රේණි විභාග වලින් ජයගත් දරුවන් හා වසර අවසාන කථික තරග හා සෙසු අංශ වලින් ජයග්‍රහණ දැක් වූ දරුවන් ඇගයීමට ලක් විය. පැමිණ සියලුම සම්භාවනීය අමුත්තන්, සෙසු අමුත්තන්, දෙමාපියන්, හා දුවා දරුවන්ට කෘතවේදි ස්තූතිය පුද කරන්නෙමු...

ශ්‍රී Saddharmodaya තරුණ සමිතියටත් ශ්‍රී Saddharmodaya දහම් පාසලටත් වසර 113ක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සුමදුර  ධර්.ම...
05/08/2024

ශ්‍රී Saddharmodaya තරුණ සමිතියටත් ශ්‍රී Saddharmodaya දහම් පාසලටත් වසර 113ක් පිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සුමදුර ධර්.ම දේශනය 2024 අගෝස්තු මස 06 දින එනම් හෙට දින පස්වරු 7ට තාලරුක්ඛාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

දේශකයාණෝ-
පාණදුර ශ්‍රී සුධර්ශනාරාමාධිපති පූජ්‍ය සඳසිරි දුනුවිල සුසංවර හිමිපාණන්

18/04/2024

"තුන් ලෝ සව්සත වෙත්හි තුන් කල සැපත් වු පින් බෙලෙන් සිත් මිණෙව්"

ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ 112 වෙනි ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා සපැමිණි ශ්‍රී සද්ධර්මෝදය තරුණ සමිතියේ පැවිදි අනුශාසක මීරිගම සුගතනන්ද හිමිපාණන් වහන්සේවත්, ආරාධිත දේශක රවි සිරිවර්ධන මහතාවත්, ප්‍රධාන ආරාධිත දීලීප ප්‍රනාන්දු මහතාවත් උත්සවය සභාවට පිළිගත් අපේ සිසු දරුවන්...

"වැජඹේන්න බොහෝ කල්ම දම් මවුනි සදමුදය"

Ravi Siriwardhana Dileepa Fernando

Address

'Saketha', R. H. Peiris Road, Egodauyana
Moratuwa
10400

Opening Hours

08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Saddharmodaya Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Saddharmodaya Daham Pasala:

Share

Category