Sciencom Education Centre

Sciencom Education Centre Welcome to Sciencom Educational Centre, Rawathawatta, Moratuwa! Stay connected for updates on classes, events, and resources !

Sciencom Education Centre - රාවතාවත්ත, මොරටුව

ඔබේ ජයග්‍රහණයට නව මාර්ග! 🏆

Qualified ගුරුවරු 🎓
නවීන ඉගැන්වීම් ක්‍රම 👨🏻‍🏫
විශිෂ්ට ප්‍රතිඵල 🅰️

ඔබේ සිහිනය ජයගත හැක්කේ මෙතැනින්! 💭 Offering courses in Maths, Science, Commerce, History, Logic, Econ, Tamil, ICT, English Medium Science, and Japanese.

Final year research, internship, deadlines... මේ හැමදේම අතරේ Google Form responses collect කරන්න වෙලාවක් නැද්ද?එහෙනම් ඔය...
17/12/2025

Final year research, internship, deadlines... මේ හැමදේම අතරේ Google Form responses collect කරන්න වෙලාවක් නැද්ද?

එහෙනම් ඔයාට සුපිරිම solution එකක් තියෙනවා!

SLIIT එකේ software engineering team එකක් හදලා තියෙනවා simple & smart website එකක්.

ඔයාට ඔයාගේ form එකට responses ගන්න පුලුවන් super fast.

📌 Bonus එක:
- අනිත් questionnaires fill කරලා pocket money එකක් හොයන්න පුලුවන් ( *Notice* - Form එක fill කරලා verification link එක click කරන්න )

Dashboard එක හරහා ඔබට ලැබී තිබෙන ආදායම බලාගන්න පුලුවන් !

Website : https://fillmyq.com

Contact : 0773067773

ඔයාල දන්නවද Dr. A.N.S. Kulasinghe කියන්නේ Sri Lanka’s most creative engineer කියලා? 🔧🇱🇰ඔහු Lanka වල modern construction ...
15/10/2025

ඔයාල දන්නවද Dr. A.N.S. Kulasinghe කියන්නේ Sri Lanka’s most creative engineer කියලා? 🔧🇱🇰

ඔහු Lanka වල modern construction industry එකේ father කියලා කියනවා.
Concrete structures, bridges, towers - ඔහුගේ අතේ touch එකක් තියෙනවා! 🏗️

Dr. Kulasinghe design කරපු Kalutara Dagaba, Colombo Planetarium, State Engineering Corporation වගේ මහා කාර්යයන් අදත් Sri Lanka proud කරවනවා. 🇱🇰💪

අදත් engineering students ලා ඔහුගෙන් inspiration ගන්නවා - simple ideas, creative thinking, and love for the country කියන three pillars වලට. 💡✨

ඔහු කියනවා:
“Innovation කියන්නේ luxury එකක් නෙවෙයි - ජාතියක් ඉදිරියට යන්න ඕන strongest power එක.”

👉 Lesson එක:
ඔයාලගේ small science project එක, art model එක, or idea එක - tomorrow’s big creation එක වෙන්න පුළුවන්.
Think bold. Build proud. Help your country grow. 🌍❤️

🏗️🇱🇰

ඔබ දන්නවද චන්දන වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු 3D සිනමාපටය නිර්මාණය කළ කලාකරුවා කියලා? 🎬🇱🇰ඔහු තමයි “Vijaya Kuweni...
04/10/2025

ඔබ දන්නවද චන්දන වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ පළමු 3D සිනමාපටය නිර්මාණය කළ කලාකරුවා කියලා? 🎬🇱🇰

ඔහු තමයි “Vijaya Kuweni” නමින් හැඳින්වුන ලංකාවේ පළමු 3D චිත්‍රපටය නිර්මාණය කළේ. ඔහු තාක්ෂණික අභියෝගවලට මුහුණ දීලා, දේශීය චිත්‍රපට කලා අභිවෘද්ධි කිරීමේදී විශාල පිවිසුමක් විවෘත කළා.

ඔහු විශ්වාස කරනවා *"Innovation කියන්නේ වටිනාකමක් එක්කරන ලස්සනක්."*
ඔහු අලුත් අදහස්, තාක්ෂණය සහ දේශීය සංස්කෘතිය එකට මිශ්‍ර කරමින් ලෝකයෙත් ලක්ෂණවත් නිර්මාණයක් ජනනය කළා.

*පාඩම මෙන්න:* අලුත් දේවල් කිරීමට බිය නැතුව, නිර්මාණශීලීත්වය, ආදරය සහ කැපවීම තියෙනව නම් ලෝකය හඳුනාගන්න විශේෂ පුද්ගලයෙක් වෙන්න ඔබටත් පුළුවන්.
චන්දන වික්‍රමසිංහ කියන්නේ ඒකට ජීවමාන උදාහරණයකි!

🎈 Happy Children’s Day! 🎈ඔයාල දන්නවද? ලෝකේ තියෙන හොඳම treasure එක gold, diamond, buildings නෙවෙයි… 💎🏰👉 ලෝකේ හොඳම treasur...
01/10/2025

🎈 Happy Children’s Day! 🎈

ඔයාල දන්නවද? ලෝකේ තියෙන හොඳම treasure එක gold, diamond, buildings නෙවෙයි… 💎🏰

👉 ලෝකේ හොඳම treasure එක තමයි අපේ දරුවන්. 👦👧✨

📘 Every child is a book full of dreams.
අම්මා තාත්තා + ගුරුවරු තමයි ඒ book එක open කරන්නේ.

👩‍👩‍👧 Parentsලාට Message එක:
ඔයාලගේ දරුවා අද පාඩම් කරන හැම දෙයක්ම, ඔහුගේ brain එකේ + heart එකේ ගොඩනගන ගලක්.
ඒකයි අපි parentsලාට කියන්නේ: “Your child’s future is safe with us.” 🏫❤️

👦 Studentsලාට Message එක:
අද Children’s Day එකේ ඔයාලට අපි කියන්නෙ: “Don’t be afraid to dream big.” 🚀
ඔයාලගේ knowledge + discipline + courage තමයි ඔයාලගේ superpower.

Sciencom කියන්නේ class එකක් නෙවෙයි.
📘 ඒක කියන්නේ study + confidence + life lessons එකට එකතු වෙලා දරුවන්ට tomorrow’s leaders වෙන්න පුළුවන් තැනක්.

Parentsලාට අපේ promise එක: අපේ Sciencom Family එකට join වෙලා නම්, tomorrow your child will be stronger, smarter & more confident. 💯

🌟 Children’s Day Wish 🌟
අද දවස celebrate කරන්න ඔයාලගේ සිනා, ඔයාලගේ හීන, ඔයාලගේ future.

👉 අමතක කරන්න එපා: Education is the best gift parents can give, and the best weapon students can carry.

🏫✨

මොරටුව කියනකොට දරුවන්ගේ හිතට ගොඩක් strong නමක් එනවා, St. Sebastian’s College. 🏫💙මේ school එක ordinary school එකක් නෙවෙයි...
29/09/2025

මොරටුව කියනකොට දරුවන්ගේ හිතට ගොඩක් strong නමක් එනවා, St. Sebastian’s College. 🏫💙

මේ school එක ordinary school එකක් නෙවෙයි. 1854 දී කුඩා ගුරුවරු කීප දෙනෙක්, කුඩා classrooms කීපයක් එක්ක start උන Sebs, අදටත් 170+ years history එක proudly continue කරනවා. ඇත්තටම, Sebs කියන්නේ දරුවන්ට අධ්‍යාපනය විතරක් නෙවෙයි. ඒක කියන්නේ character, discipline, සහ brotherhood build කරන life school එකක්.

Classrooms කියන්නේ knowledge එක build කරන තැන 📘

Chapel කියන්නේ faith & values shape කරන තැන ✝️

Playground කියන්නේ courage, teamwork & victories build කරන තැන 🏏

Sebs කියන එකේ දරුවන්ට පෙන්නනවා:
ඔයා ordinary student නෙවෙයි. ඔබ කියන්නේ proud Sebastianite. ඔයාගේ ජීවිතේදී win කරන්න duty එකක් තියෙනවා.” 🌟

මේ school එකේ history බලන්න:
Doctors, engineers, teachers, priests, entrepreneurs, sportsmen, artists ලා ලෝක stage එකේ එයාලගේ success එක පෙන්නනවා.🌍

Sports field එකේත් Sebs boysලා legends ලා වෙලා ඉන්නවා.🏆

Social service, leadership & discipline කියන values ඔයාලගේ seniors already prove කළා.

Sebs motto කියනවා:
“Virtus et Veritas” Courage and Truth.
ඒක කියනවා ඔයාලා study කරන එකේත්, life එක build කරන එකේත් base එක මේ දෙකම වෙන්න ඕන කියලා.

මොරටුවේ තියෙන එක school එකක් තමයි Prince of Wales College.ඒත් මේක ordinary school එකක් නෙවෙයි. 🏫✨කල්පනා කරලා බලන්න… 1886...
28/09/2025

මොරටුවේ තියෙන එක school එකක් තමයි Prince of Wales College.

ඒත් මේක ordinary school එකක් නෙවෙයි. 🏫✨

කල්පනා කරලා බලන්න… 1886 දී start උන අතුරෙන් අද දක්වා ලක්ෂ ගණනක් දරුවන් මේ පාසලෙන් leaders, professionals, sports heroes, artists වෙලා තියෙනවා. 🌍❤️

Prince of Wales student කියන එක brain එකේම වෙනස් pride එකක් create කරනවා.
එකේ study කරන එක විතරක් නෙවෙයි, brotherhood එකකට belong වෙනවා කියන feeling එකත් තියෙනවා.🤝

Classroom එකේ lesson එකක් හෝ playground එකේ match එකක්, හැම අවස්ථාවෙම Cambrian කියන proud name එක carry කරන එක studentsලාට confidence + responsibility එක ලබා දෙනවා.🏆🔥

ඇත්තටම, Cambrian කියන හැම අයෙකුගේ subconscious එකේම voice එකේත් තියෙනවා:
👉 “ඔයාට fail වෙන්න බැහැ. Cambrian කියන එකේම meaning එක success කියන එක.”

ඒකයි Cambrians ලා future එකේ doctors, engineers, cricketers, leaders, businessmen වෙලා ලෝකය shine කරන්නේ.🌟

So Cambrian student කියන එක simple title එකක් නෙවෙයි… ඒක tomorrow’s leader කියන guarantee එක. 👑

🏫✨

ඔයාල දන්නවද 1960දී අපේ Sri Lankaව ලෝකයටම අලුත් record එකක් set කළා කියලා? 😲❤️එකෙණෙකම world history එකේ පළවෙනි ගැහැණු Pri...
28/09/2025

ඔයාල දන්නවද 1960දී අපේ Sri Lankaව ලෝකයටම අලුත් record එකක් set කළා කියලා? 😲❤️

එකෙණෙකම world history එකේ පළවෙනි ගැහැණු Prime Minister වෙලා election එක ජයගත්තේ අපේම Sirimavo Bandaranaike! 👩‍💼🇱🇰

ඇය ලෝකයටම පෙන්වාදුන්නා “Leadership කියන්නේ ගැහැණු, පුරුෂ කියලා වෙනසක් නෙවෙයි. ඒක education + courage + confidence තියෙන කෙනාට තියෙන right එකක්.” 🌟

Sirimavo ලංකාවම ආඩම්බරයට පත් කළා, womenලා inspire කළා, සහ ලෝකේටම message එකක් දුන්නා: “ඔයාලටත් lead කරන්න පුළුවන්!”

💬 Sirimavo කියනවා:
“My people are my strength. I will serve them with dedication.”

👉 Lesson එක: Men & women දෙන්නටම leadersලා වෙන්න chance එකක් තියෙනවා.
අද confidence build කරන්න. හෙට ලෝකය lead කරන්න ඔයාලාට chance එක තියනවා! ❤️✨

🌍🇱🇰

ඔබ දන්නවාද Dilantha Malagamuwa කියනෝ ශ්‍රී ලංකාවේම පළමු ජාත්‍යන්තර මෝටර් රේස් ධාවකයා කියලා?ඔහු තමයි Formula racing වගේ...
25/09/2025

ඔබ දන්නවාද Dilantha Malagamuwa කියනෝ ශ්‍රී ලංකාවේම පළමු ජාත්‍යන්තර මෝටර් රේස් ධාවකයා කියලා?

ඔහු තමයි Formula racing වගේ අභියෝගාත්මක ක්ෂේත්‍රයකට පිය නගපු ශ්‍රී ලාංකික පළමු පුද්ගලයා.

Dilantha childhood එකේ සිටම cars ගැන කැමැත්තක් තිබුණා. ඉතාමත් දුෂ්කර සහ අරමුදල් රහිත තත්ත්වයකින් පටන්ගෙන, ජාත්‍යන්තර අවධානයට ලක්වෙන්න ඔහුට හැකි වුණා. ඔහු ජයගත් Asia Pacific Motor Racing Championship, Lamborghini Super Trofeo වගේ තරඟයන් ඔහුට ලෝක ප්‍රසිද්ධියක් ගෙනදාන්න හේතු වුණා.

ඔහු විශ්වාස කරනවා:
“Limitations තියෙන්න පුළුවන් but your determination and discipline decide your destiny.”

පාඩම මෙන්න: ඔබගේ passion එකට අවංකව සිටිනවානම්, ලෝකයම වටින ජයග්‍රහණයක් ලබාගන්න ඔබටත් පුළුවන්.
Dilantha Malagamuwa කියනෝ ඒ වෙනුවෙන් ජීවමාන උදාහරණයකි.

ඔබ දන්නවද W. K. වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේම පළමු ගෘහ නිෂ්පාදිත විදුලි බල්බය නිපදවූ පුද්ගලයා කියලා?ඔහු බෙරුවල ප්‍රද...
23/09/2025

ඔබ දන්නවද W. K. වික්‍රමසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේම පළමු ගෘහ නිෂ්පාදිත විදුලි බල්බය නිපදවූ පුද්ගලයා කියලා?

ඔහු බෙරුවල ප්‍රදේශයේ සාමාන්‍ය ගුරු මවක් හා ගුරු පියෙකුගේ පුතා. වයස අවුරුදු 20ක් තිබූ අවස්ථාවේදී ඔහු තමන්ගේම අතින් සකස් කළ උපකරණ භාවිතයෙන් ප්‍රථම බල්බය නිපදවීය.

එම ක්‍රියාවලිය ඔහුට Orange Electric ආයතනය ආරම්භ කිරීමට මග හැරීය — අද එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි උපකරණ නිෂ්පාදන වෙළඳ නාමයක් බවට පත්වී ඇත.

පාඩම මෙන්න: නිවැරදි අදහසක්, කැපවීමක් සහ විශ්වාසයක් තිබුණොත්, පොඩි ගම්මානයක සිට ලෝකයම බලපාන්න පුළුවන්.
W. K. වික්‍රමසිංහ ඒකට ජීවමාන උදාහරණයකි.

ඔබ දන්නවාද Dr. Asha de Vos කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ සාගර ජීව විද්‍යාඥයෙක් කියලා? 🐋🌊ඇය තමයි ශ්‍රී ලංකාවේ පළමු whale biolo...
19/09/2025

ඔබ දන්නවාද Dr. Asha de Vos කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ සාගර ජීව විද්‍යාඥයෙක් කියලා? 🐋🌊

ඇය තමයි ශ්‍රී ලංකාවේ පළමු whale biologist කෙනා. විශේෂයෙන්ම නීලා තිලාපි (Blue Whales) පිළිබඳව විශාල පර්යේෂණයක් කළා. ඒ තුළින් ලෝකයම ඇයව හැදෑරුවා.

Dr. Asha Harvard, Oxford වගේ විශ්ව විද්‍යාලවලදී උගන්වලා තියෙනවා. ඒවගේම ඇය ස්ථාපිත කළා Oceanswell නමැති ආයතනය - ශ්‍රී ලංකාවේ පළමු සාගර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන ආයතනය.

ඇය විශ්වාස කරනවා, “සෑම කෙනෙක්ටම සාගරය අයත්.”
ඒ නිසාම ගම්පළේ සිටින පොඩි දරුවෙක්වත් ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා ඔවුන්ට පෙන්වා දීලා තියෙනවා.

පාඩම මෙන්න: ඔබට උනන්දුවක්, කැමැත්තක්, සහ නියම අදහසක් තියෙනවනම් - ලෝකය වෙනස් කරන්න ඔබටත් පුළුවන්.
Dr. Asha de Vos ඒක ජීවමාන උදාහරණයක්.

🌊🇱🇰

ඔයාල දන්නවද Prof. Malik Peiris කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් කියලා? 🇱🇰🧬🔬 2003 දී SARS වසංගතය ආවොත් කොහොමද?  එම අ...
16/09/2025

ඔයාල දන්නවද Prof. Malik Peiris කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් කියලා? 🇱🇰🧬

🔬 2003 දී SARS වසංගතය ආවොත් කොහොමද?
එම අවස්ථාවේදී ලෝකයම අභියෝගයකට මුහුණ දුන්නා. SARS virus එක හඳුනාගත්තේ අපේම ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් — Professor Malik Peiris! 😲👏

ඔහුගේ research එක මගින් millions of lives save වෙන්න හැකි වුණා. ❤️🛡️

🦠 COVID-19 pandemic එකටත් ඔහුගෙ දායකත්වය තියෙනවා.
ඇත්තටම, ලෝකෙ health experts Covid-19 කාලයේදිත් ඔහුගෙන් advice ගත්තා.

ඔහු කියනවා, science කියන්නේ එකම පුද්ගලයෙකුගේ වැඩක් නෙවෙයි - එකට එකට වැඩ කරන්න ඕන. 🤝

📘 ඔයාට දැනගන්න ඔනේ මෙකයි:
ඔයා අද science class එකේ උගන්න ගන්න දැනුම, හෙට ලෝකය protect කරන්න භාවිතා කරන්න පුළුවන්. 🌍

Prof. Malik Peiris මේක prove කරලා තියෙනවා - අපේ Sri Lankans ලෝකයට දැවැන්ත දායකත්වයක් දෙන්න පුළුවන් කියලා! 🇱🇰🌟

මෙවැනි role modelsලා අපිට inspiration එකක්.
Teamwork + Science = Change the World 💡🌎

🧬🇱🇰

අවුරුද්දෙන් 🅰️CCOUNTING වලට 🅰️ එකක්.. 🧑‍🎓🔝✅2026 උසස් පෙළ REVISION ඇරඹේ!..☑️නවක සිසුන් දැන් බඳවා ගැනේ.ලියාපදිංචි වීම සදහා...
06/09/2025

අවුරුද්දෙන් 🅰️CCOUNTING
වලට 🅰️ එකක්.. 🧑‍🎓🔝

✅2026 උසස් පෙළ REVISION ඇරඹේ!..

☑️නවක සිසුන් දැන් බඳවා ගැනේ.

ලියාපදිංචි වීම සදහා: 0772108540

Address

Sciencom Education Centre Private Limited
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94771754045

Alerts

Be the first to know and let us send you an email when Sciencom Education Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sciencom Education Centre:

Shortcuts

Share

Category