EPS Topik

EPS Topik එන්න අපහා එක්වන්න මම ඔබට ජීවිතේ ජයගන්න පාර කියා දෙන්නන්.

17/11/2024
සුබ දවසක් !ආදරණීය සිසු දරුවනි,කොරියානු රැකියා ගැන දැනගන්න.කොරියානු භාෂාව ආරම්භක දේශනය ට නොමිලේ සම්බන්ධ වෙන්න.2024- 02 - ...
19/02/2024

සුබ දවසක් !

ආදරණීය සිසු දරුවනි,

කොරියානු රැකියා ගැන දැනගන්න.

කොරියානු භාෂාව ආරම්භක දේශනය ට නොමිලේ සම්බන්ධ වෙන්න.

2024- 02 - 20

රාත්‍රී 8.00PM

YouTube Live සම්බන්ධ වීම සඳහා පහත link එක click කර Subscribes කර Bell අයිකනය click කර තබා ගන්න.

https://www.youtube.com/live/kbzsbTho4Pw

වැඩසටහන Live විකාශනය වන විට ඔබට ස්වංක්‍රීයව YouTube නෝටිපිකේෂන් එකක් ලැබෙනු ඇත.

කොරියානු භාෂාව ආරම්භක දේශනයට Zoom මගින් සම්බන්ධ වීමට,

පහත link එක click කරන්න.

Namal Gedarawattage is inviting you to a scheduled Zoom meeting.

Topic: කොරියානු රැකියා පිළිබදව දැනුවත්කිරීමේ සම්මන්ත්‍රණය

Date : 2024 – 02 – 20

Time: රාත්‍රී 8.00

Join Zoom Meeting

https://zoom.us/j/95861682774?pwd=U1dJNHJOOFUzOGRpaDhZRmtqNEc1Zz09

Meeting ID: 958 6168 2774

Passcode: lifem

ඔබගේ කොරියානු රැකියාවක සිහිනය යථාර්ථයක් කර දීම වෙනුවෙන්.

නාමල් ගෙදරවත්තගේ

Live on YouTube now
27/01/2024

Live on YouTube now

ශ්‍රී ලංකාවේ වැඩිම සිසු පිරිසකට කොරියන් රැකියා වරම් හිමිකරදුන්, ලංකාවේ ජනාධරයට පත් Online කොරියන් භාෂා පාඨමාලාව සමග ...

https://chat.whatsapp.com/BbPNBROiGDo8etlxSEB829 🇰🇷 කොරියානු භාෂාව 🇱🇰෴. ලංකාවටම online.෴EPS Topik 2024 විභාගය සදහා නව කො...
13/01/2024

https://chat.whatsapp.com/BbPNBROiGDo8etlxSEB829 🇰🇷 කොරියානු භාෂාව 🇱🇰෴.

ලංකාවටම online.෴

EPS Topik 2024
විභාගය සදහා නව කොරියානු භාෂාව පාඨමාලාවට සම්බන්ධ වීම සදහා,

ඉහත ලින්ක් එකෙන් අපගේ WhatsApp සමූහයට එකතුවන්න.

පාඨමාලා ආරම්භය,
2024 – 01 – 27 වන සෙනසුරාදා දින
රාත්‍රී 8.00 ට ආරම්භ වේ.

පළමු දින දේශණ නොමිලේ,

පාඨමාලා සුවිශේෂත්වය.
👉 පාඨමාලාවට අවශ්‍ය සියලුම පොත් පත් ඔබට නොමිලේ ලබා දීම

👉 සෑම දිනකම පාඩම් අවසානයේ එම Video ව ඔබට විභාගය දක්වා නැරඹීමට ලබා දෙනු ඇත.

👉 අක්ෂර මාලාව සහ ව්‍යාකරණ, සම්පූර්ණ ආවරණය කර දීම.

👉 පාඩම් 60 පෙළපොත පැහැදිලි කරදීම.

👉 ප්‍රශ්න පත්‍ර 15 ට වැඩි ප්‍රමාණයක් ආවරණය කර දීම.

👉 ඔබට ඉතා පහසුවෙන් මතක තබා ගත හැකි පරිදි මනෝවිද්‍යාත්මක ක්‍රමශිල්ප භාවිතා කරමින් පාඨමාලාව මෙහෙයවීම.

👉 ඔබගේ උනන්දුව හා කැපවීම අනුව, කඩිනමින් පාඨමාලාව සම්පූර්ණ කිරීමට, ඔබට මග පෙන්වීම සහ සහයෝගය ලබාදීම.

👉 දිනපතා ඔබව දිරිමත් කරමින්,
විශිෂ්ට ප්‍රතිඵලයක් අත් කර දීමට ඔබට මඟ පෙන්වීම.෴

දිවයිනේ වැඩිම සිසු දරුවන් පිරිසකගේ කොරියානු රැකියාවක සිහිනය යථාර්ථයක් කරදුන්,
හන්ගල් කොරියානු භාෂා පාඨමාළාව,
දිවයිනේ ජනකාන්ත ජනප්‍රියතම කොරියානු භාෂා ප්‍රවීණ දේශක,
නාමල් ගෙදර වත්තගේ සර් මෙහෙයවයි.෴

“ඔබේ ජීවිතය මට බාර වන්න - ඔබේ අරමුණ ඉටුකර ඔබට නව ජීවිතයක් උදාකර දෙන්නෙමි.”

නාමල් ගෙදර වත්තගේ
B.Com (sp) mkt, PGDE, Dip in Korean.
+94714933888
https://whatsapp.com/channel/0029Va6EPRe9RZAU2uPp4k36

Address

Moratuwa

Alerts

Be the first to know and let us send you an email when EPS Topik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share