Udara K Shan

Udara K Shan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udara K Shan, Tutor/Teacher, Moratuwa.

⭕⭕භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය⭕⭕🔖විෂය නිර්දේශයේ මග හැරුණු කොටස් හෝ නිර්දේශය ඉක්මනින් හා නිවැරදිව අවසන් කර ගැනීමට අවශ්‍...
08/12/2023

⭕⭕භෞතික විද්‍යාව නව පන්ති ආරම්භය⭕⭕

🔖විෂය නිර්දේශයේ මග හැරුණු කොටස් හෝ නිර්දේශය ඉක්මනින් හා නිවැරදිව අවසන් කර ගැනීමට අවශ්‍ය ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
🔖නිවසට පැමිණ (Home Visit) ආකරයට හෝ මාර්ගගත (Online) යන ආකාර ද්විතවයටම අප හා එක විය හැකිය.
🔖තනි හෝ කණ්ඩායම් පන්ති සදහා සම්බන්ද කර ගැනීමට ☎️070 1 960 158 යන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🛑අපගේ සුවිශේෂීතා🛑
📎ඉහල සාමර්ථයක් ලබමින් මොරටුව විශ්වවිද්‍යාලට තේරී පත් වූ සිසුවෙක් විසින් මෙහයවනු ලබයි.
📎ප්‍රශ්න අසමින් ඉගෙන ගැනීමේ හැකියාව
📎Past පේපර් සාකජ්ජා කිරීම හා ඒ මගින් ලබා දිය හැකි සියලුම අකාරයේ කෙටි ක්‍රම ලබා දීම.
📎සෑම පාඩමකටම තමාගේ අතින්ම ලියවෙන පරිපූර්ණ සටහනක් ලබා දීම හා සෑම ආකාරයකම ගැටලු සාකජ්ජා කිරීම.

අපගේ පාඨමාලාව සඳහා සම්බන්ද විමට පහත whatsapp group වෙත join වන්න.
https://chat.whatsapp.com/CC4NnKk7NaH0TMxcgoXLeK

Address

Moratuwa

Telephone

+94701960158

Website

Alerts

Be the first to know and let us send you an email when Udara K Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Udara K Shan:

Shortcuts

Share

Category