Shifuku Japanese Academy

Shifuku Japanese Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shifuku Japanese Academy, Moratuwa.

Photos from Sri Lanka Embassy,Tokyo  -スリランカ大使館-'s post 19/04/2024
ラサイの会新潟 28/03/2024

ラサイの会新潟 ラサイの会新潟のこと スリランカってどんな国?新潟との関係  スリランカ―― 現地のことばで「光り輝く島」と訳します。美しいインド洋に囲まれた島国スリランカ、北海道を一回り小さくしたくらいのこの国には約2...

15/03/2024
Photos from Shifuku Japanese Academy's post 11/03/2024

Holiday Dinner time

21/02/2024

⛩නව පන්ති ආරම්භය

⛩️JLPT/NAT N5 ජපන් භාෂා පාඨමාලා 2024 විභාග සදහා පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!

⛩️ ඔබ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT/NAT 5 මට්ටම සමත්වී තිබිය යුතුමය.

⛩️අපි සෑම සිසුවෙකුටම පෞද්ගලිකව අවධානය යොමු කරනු ලබයි.

⛩️ ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

⛩️මුල සිට සරළව සහ ක්‍රමානුකූලව ⛩

Shifuku Japanese Academy Photographer

Specified Skilled Worker test|Prometric 31/01/2024

***SSW -විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ විභාග සඳහා ලියාපදිංචි වීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

❎❎විභාග මධ්‍යස්ථානය❎❎
Australian College of Business & Technology Pvt Ltd.
32C Dr LesterJames Peries Mawatha, Dickmans road,
Colombo 05.

Specified Skilled Worker test|Prometric

Photos from Shifuku Japanese Academy's post 25/01/2024
24/01/2024

SSW විශේෂිත නිපුණතා සේවක වැඩසටහන
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග සදහා ....

📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd 32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka

🌐 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසෙන්න
පහත දිගුව ඔස්සේ ඔබට වෙබ් අඩවියට පිවිසිය හැක.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Moratuwa
10400