02/01/2026
🎯 2026 අලුත් අවුරුද්දේ අලුත් ආදායම් මාර්ගයක් හදාගමුද?
ඔබත් වරලත් ගණකාධිකාරීවරයෙකු යටතේ Tax Return සැකසීමට මුල සිට සරලව ඉගෙනගෙන, මාස 3ක් ඇතුළත අමතර ආදායම් මාර්ගයක් ආරම්භ කිරීමට කැමතිද? 💼📊
Cherry Academy (Pvt) Ltd ඉදිරිපත් කරන මෙම විශේෂ පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන කුමාර් ප්‍රනාන්දු (FCA, FCMA) මහතා විසිනි.
✨ පාඨමාලාවේ සුවිශේෂීතා:
✅ Free Introductory Session: ජනවාරි 15 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 ට.
✅ සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම මෙහෙයවනු ලැබේ.
✅ Zoom Classes: සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා.
✅ Recordings & Tutorials: ඔබට මගහැරෙන හෝ නැවත අධ්‍යයනය කිරීමට අවශ්‍ය පාඩම් සඳහා Recordings සහ Tutorials ලබාදේ.
✅ Free Tax Advice: සහභාගී වන සැමට සතියේ දිනවල උදෑසන කාලයේදී නොමිලේ බදු උපදෙස් ලබාගත හැකිය.
✅ Certificate: පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
💰 ආයෝජනය:
මුළු ගාස්තුව: රු. 15,000/- පමණි.
(එක්වර ගෙවීමට අපහසු අය සඳහා වාරික 3කින් ගෙවීමේ පහසුකම ඇත!)
📅 නොමිලේ පවත්වන පළමු දේශනයට සම්බන්ධ වීමට අදම ලියාපදිංචි වන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 077 32 19 387
📍 Cherry Academy (Pvt) Ltd ඔබේ වෘත්තීය අනාගතය අදම ශක්තිමත් කරගන්න!@