Prefer Peiris - Oxbridge College

Prefer Peiris - Oxbridge College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prefer Peiris - Oxbridge College, Tutor/Teacher, 166/2A, Egodauyana, Moratuwa.

🙏 Together, we rebuild Sri Lanka 🇱🇰
06/12/2025

🙏 Together, we rebuild Sri Lanka 🇱🇰

06/12/2025

❤️ අපේම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපි.
අපි Oxbridge College - Panadura ආයතනය සංවිධානය කරනු ලැබූ "ගංවතුරෙන් විපතට පත්වූ අපේම ජනතාව වෙනුවෙන්" සහන වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබුනා.🙏
👍 මේ සදහා අපගේ ආයතනය මූලික වශයෙන් මුදල් පරිත්‍යාග කලා. ඒ වගේම අපේ Staff Members ලා මුදල් ලබාදුන්නා.
🫵 තවද රත්මලාන අවට ජනතාව, වලාන පානදුර අවට ජනතාව සහ පානදුර Keels ආයතනයේ Staff Members ලා අපිට මේ සදහා මූල්‍යමය දායකත්වය ලබාදුන්නා.

🇱🇰 ඉතිං අපේ ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් අපේම ජනතාව වෙනුවෙන් අපි අපිට පුලුවන් විදියට උපකාර කලා හැකි සෑම අයුරකින්ම.🥹

🙏 ස්තුතියි උදව් කල සැමට.

🍓 We, Oxbridge College, came together as an institution to support our own people who were affected by the recent floods in Sri Lanka. As a team, we contributed financially to the best of our ability, and our dedicated staff members supported us both financially and through their hard work.

🫵 We are also deeply grateful to the kind-hearted people of Rathmalana, Walana, and Panadura, whose generosity and support helped make this humanitarian mission a true success.
🍎 We did our very best to stand with our mother Sri Lanka and uplift our own community during this challenging time.

Thank you to everyone who supported us. 🙏🇱🇰

05/11/2025

කුණුහරුප Rap vs Maintaining dignity

Address

166/2A, Egodauyana
Moratuwa
10400

Telephone

+94763639062

Website

Alerts

Be the first to know and let us send you an email when Prefer Peiris - Oxbridge College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prefer Peiris - Oxbridge College:

Shortcuts

Share

Category