The Art of Guitar Academy

The Art of Guitar Academy Classical Guitar / Acoustic Guitar / Electric Guitar / Bass Guitar/ Ukulele

29th Annual Festival 2026IIMSD – International Institute of Music, Speech & Drama, Sri LankaSri Lanka Festival of Music,...
01/09/2026

29th Annual Festival 2026
IIMSD – International Institute of Music, Speech & Drama, Sri Lanka
Sri Lanka Festival of Music, Dance & Speech

Affiliated with the British & International Federation of Festivals for Music, Dance & Speech, UK

Students who achieved success under Mr.Dinush Karunaratne
🎸🎶

🏆️✨️1 Special Award
* Best Acoustic Guitar performance

🏆️✨️ 1 Outstanding performance

🏆 ✨️ 7 All-Island Winners

🏆️ 3 All-Island Finalists

Very Special Thanks & Great full for Mr. Robert Marsh
💐🙏

Wishing every student all the very best! Keep practicing consistently and never give up. 💐🎸💪

🎸✨ ගිටාර් ඉගෙනගන්න හිතනවාද? අදම ආරම්භ කරන්න! ✨🎸ඔයාට මුල ඉඳලාම සරලව, පහසුවෙන්, නිවැරදි ක්‍රමයෙන් Guitar වාදනය ඉගෙනගන්න කැ...
17/08/2026

🎸✨ ගිටාර් ඉගෙනගන්න හිතනවාද? අදම ආරම්භ කරන්න! ✨🎸

ඔයාට මුල ඉඳලාම සරලව, පහසුවෙන්, නිවැරදි ක්‍රමයෙන් Guitar වාදනය ඉගෙනගන්න කැමතිද?

අපේ Guitar Class එකේදී,
🎵 මුල සිටම Basic Lessons
🎵 Chords, Strumming Patterns, Rhythm
🎵 ඔයා කැමතිම Sinhala & English Songs play කරන්න
🎵 Individual Attention
🎵 Practical + Friendly Teaching Style

👉 Music knowledge නැති අයත් Join වෙන්න පුළුවන්
👉 Kids / Teens / Adults – හැමෝටම open

ඔයාගේ සංගීත සිහිනය අදම ආරම්භ කරන්න! 🎶
Seats Limited – ඉක්මනින් Register වෙන්න!

📩 whatsapp කරන්න / Call කරන්න – වැඩි විස්තර සඳහා

දවසින් දවස ඉදිරියට යන  Art of Guitar Academy  වෙත ඔබේ දරුවාවත් අදම සම්බන්ධ කරන්න ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි...?✡️  L...
17/08/2026

දවසින් දවස ඉදිරියට යන Art of Guitar Academy වෙත ඔබේ දරුවාවත් අදම සම්බන්ධ කරන්න

ඔබ අප ආයතනය තෝරා ගත යුත්තේ ඇයි...?

✡️ London Trinity විද්‍යාලයේ සුදුසුකම් ලත් ගුරුවරයෙකු යටතේ ඉගෙනීම

✡️ Theory සහ ප්‍රායෝගික පුහුණුව

✡️ සුහදශීලි ඉගෙනුම් පරිසරය

✡️ ප්‍රවීණත්වය දක්වා මග පෙන්වීම

✡️ Trinity විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව

✡️ මුල සිට සරලව ඉගැන්වීමේ රටාව

ගිටාර් වාදනය කියන්නෙ ගීතයකට දෙකකට සීමා වෙන හැකියාවක් නෙමෙයි ,
තමන් කැමති ඕනෑම ගීතයක් , සංගීත ඛණ්ඩයක් වාදනය කරනවා වගේම, තමන්ගෙම තනුවක් නිර්මාණය කරන්නත් ඔබේ දක්ෂතාවයට පුළුවන්....

ඉතින් මොනවත්ම දන්නේ නැති උනත් එන්න....

අපි මුල ඉඳන් ඉගෙන ගමු....

මුල ඉඳන් ඉගෙනගෙන දක්ෂයෙක් වෙමු, නෑ අති දක්ෂයෙක් වෙමු....

ඉතින් ආදරණීය අම්මේ තාත්තේ,
වයස අවුරුදු 5 ඉක්මවූ ඔබේ පොඩිත්තාවත් අපේ ආයතනයට යොමු කරන්න....

ඔබේ දරුවා දිනක දක්ෂතම ගිටාර් වාදන ශිල්පියෙක් වන බවට අප සහතික වෙනවා.....

සැප්තැම්බර් මස සඳහා නව බඳවා ගැනීම් ඇරඹුණා....තනි පුද්ගල ඉගැන්වීම් ක්‍රමවේදයක් බැවින් ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න....
17/08/2026

සැප්තැම්බර් මස සඳහා නව බඳවා ගැනීම් ඇරඹුණා....

තනි පුද්ගල ඉගැන්වීම් ක්‍රමවේදයක් බැවින් ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න....

ගිටාර් එකක් තිබුණට හරියට වාදනය කරන්න බැරිද....?ඒත් ගිටාර් වාදනය කරන්න ආසයිද...?එහෙනම් එන්න... අපි ඉගෙන ගමු...හරියටම ගිටා...
03/08/2026

ගිටාර් එකක් තිබුණට හරියට වාදනය කරන්න බැරිද....?

ඒත් ගිටාර් වාදනය කරන්න ආසයිද...?

එහෙනම් එන්න... අපි ඉගෙන ගමු...

හරියටම ගිටාර් වාදනය කරන්නේ කොහොමද,
Notation කියවන්නෙ කොහොමද කියලා අපි ඉගෙන ගමු...

කා සඳහාද....👇👇👇

වයස අවුරුදු 5 ඉක්මවූ ඕනෑම අයෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්...

කොහොමද පාඨමාලාව කරන්නේ....👇👇👇

ඇත්තටම මේ පාඨමාලාවේ ඉගැන්වීම් සිදුකෙරෙන්නේ තනි පුද්ගල වශයෙන්.

තව විස්තර දැනගන්න අවශ්‍ය නම් අදම අපිට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

0711041936

🎉 **Proud Moment for Art of Guitar Academy !** 🎸We are delighted to share that **both students** who represented our gui...
03/08/2026

🎉 **Proud Moment for Art of Guitar Academy !** 🎸

We are delighted to share that **both students** who represented our guitar class at the recent Music Festival have been selected for the **All Island Level** competition.

Congratulations to our talented students on this outstanding achievement! Your dedication, hard work, and passion have truly paid off.

We wish you all the very best for the next stage. Keep shining and make us proud! 🌟🎶

🎸✨ ගිටාර් ඉගෙනගන්න හිතනවාද? අදම ආරම්භ කරන්න! ✨🎸ඔයාට මුල ඉඳලාම සරලව, පහසුවෙන්, නිවැරදි ක්‍රමයෙන් Guitar වාදනය ඉගෙනගන්න කැ...
04/06/2026

🎸✨ ගිටාර් ඉගෙනගන්න හිතනවාද? අදම ආරම්භ කරන්න! ✨🎸

ඔයාට මුල ඉඳලාම සරලව, පහසුවෙන්, නිවැරදි ක්‍රමයෙන් Guitar වාදනය ඉගෙනගන්න කැමතිද?

අපේ Guitar Class එකේදී,
🎵 මුල සිටම Basic Lessons
🎵 Chords, Strumming Patterns, Rhythm
🎵 ඔයා කැමතිම Sinhala & English Songs play කරන්න
🎵 Individual Attention
🎵 Practical + Friendly Teaching Style

👉 Music knowledge නැති අයත් Join වෙන්න පුළුවන්
👉 Kids / Teens / Adults – හැමෝටම open

ඔයාගේ සංගීත සිහිනය අදම ආරම්භ කරන්න! 🎶
Seats Limited – ඉක්මනින් Register වෙන්න!

📩 whatsapp කරන්න / Call කරන්න – වැඩි විස්තර සඳහා

04/06/2026

Address

Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 03:00 - 18:00

Telephone

+94711041936

Alerts

Be the first to know and let us send you an email when The Art of Guitar Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share