st.sebastian girls school

st.sebastian girls school Government Girls school

15/12/2023
දීපිකා මානෙල් හා දීපිකා ජයන්ති  ගුරු මහත්මියන් දෙපළ වෙනුවෙන් 2023.12.15 දින පාසලේ පැවැත්වූ  විශ්‍රාම උත්සවයේ සොදුරු දසුන...
15/12/2023

දීපිකා මානෙල් හා දීපිකා ජයන්ති ගුරු මහත්මියන් දෙපළ වෙනුවෙන් 2023.12.15 දින පාසලේ පැවැත්වූ විශ්‍රාම උත්සවයේ සොදුරු දසුන් කිහිපයක්

"නමදිමු ගුරු පා පියුම්"..ගුරු උපහාරය.2023
07/10/2023

"නමදිමු ගුරු පා පියුම්"..
ගුරු උපහාරය.2023

ළමා දින සැමරුම-2023 "ළමා ලොවයි,ආදරයයි."
07/10/2023

ළමා දින සැමරුම-2023
"ළමා ලොවයි,ආදරයයි."

අප පාසලේ සහකාර විදුහල්පතිනිය ලෙස කටයුතු කල මල්කාන්ති ගුරු මහත්මියගෙ විශ්‍රාම උත්සවයේ සොදුරු දසුන් කිහිපයක්
23/06/2023

අප පාසලේ සහකාර විදුහල්පතිනිය ලෙස කටයුතු කල මල්කාන්ති ගුරු මහත්මියගෙ විශ්‍රාම උත්සවයේ සොදුරු දසුන් කිහිපයක්

ගුරු තරුවේ මතක සුවද
23/06/2023

ගුරු තරුවේ මතක සුවද

23/06/2023
23/06/2023

සෙබස්තියන් බාලිකාවියන්ගේ පොසොන් බැති ගී සරණිය 2023.06.17 දින පාසලේදී පැවැත්විය .

මොරටුව සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ වාර්ෂික  මැයි මංගල්‍යය මහත් හරසරින් සැමරූ රූ සටහන් ...........
29/05/2023

මොරටුව සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ වාර්ෂික මැයි මංගල්‍යය මහත් හරසරින් සැමරූ රූ සටහන් ...........

මොරටුව සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ වාර්ෂික  මැයි මංගල්‍යය මහත් හරසරින් සැමරූ රූ සටහන් පෙලයි මේ .මෙදින දේව මාතා ආශිර්...
28/05/2023

මොරටුව සාන්ත සෙබස්තියන් බාලිකා විදුහලේ වාර්ෂික මැයි මංගල්‍යය මහත් හරසරින් සැමරූ රූ සටහන් පෙලයි මේ .මෙදින දේව මාතා ආශිර්වාදයෙන් සියලු දෙනාම දේව් ආසිරි ලැබීය

Address

Uswatta
Moratuwa
10300

Telephone

+94112644694

Website

Alerts

Be the first to know and let us send you an email when st.sebastian girls school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to st.sebastian girls school:

Shortcuts

Share

Category