04/03/2026
පුතේ සාමාන්‍ය පෙළ විභාගේ ලියලා මහන්සිත් ඇතිනේ..
චූටී විවේකයක් ගන්න...
සති දෙකකින් පස්සේ අපි හම්බෙමු...
එතකන් ඔයා වාණිජ අංශයෙන් ඉගෙනගන්න කැමති කෙනෙක් නම් පහලින් අංක වගයක් තියෙනවා ඒකට කථා කරලා whatsapp group එකට join වෙන්න..
මොරටුව Graduex ආයතනේ ප්‍රවීන ගුරු මඩුල්ලක් එක්ක අලුත්ම වෙනසකින් නැවුම් ලෙස අපි ඔයාගේ උසස් පෙළ ගමන ආරම්භ කරන්න ඉන්නේ...
මාර්තු අන්තිම අපි පන්ති පටන් ගන්නවා
හදිසියක් නෑ..
හිමීට ලියාපදිංචි වෙන්න..
ගිණුමකරණය - ශනුක ප්‍රනාන්දු - 077 988 9044
ආර්ථික විද්‍යාව - ශෙහාන් ප්‍රනාන්දු - 077 348 6405
ව්‍යාපාර අධ්‍යයනය - අවිඳු ප්‍රනාන්දු - 077 236 1234
ලස්සනට වැඩ කරන්න එන්න අපි සමඟ..
https://chat.whatsapp.com/Jrm3ihUGJjJGoT8LdEMlkW?mode=gi_t