20/09/2026
අප දහම් පාසලේ 6 ශ්‍රේණියේ සිට අවසාන ශ්‍රේණිය දක්වා දූ දරුවන්ගේ දෙවන වාර විභාගය සාර්ථකව පැවැත්වන අයුරු ... 📝🪷
දහම් අධ්‍යාපනයෙන් පෝෂණය වන අපගේ දූ දරුවන් ඉතා උනන්දුවෙන් හා හික්මීමෙන් යුතුව විභාග කටයුතු සඳහා මුහුණ දුන් අයුරු. 🌸✨