15/05/2022
මහා සිංහල දන්සල - ඔබත් අදම හරිම කෙනා එක්ක එකතුවන්න
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sartha Institute Of Higher Education, College & University, Moratuwa.
15/05/2022
මහා සිංහල දන්සල - ඔබත් අදම හරිම කෙනා එක්ක එකතුවන්න
09/02/2022
ගණිත ගුරු අතික්‍රමණය මොරටු පුරවරයට
අමාරුම ගණිතය කජ්ජක් කරන්නට🎇
අදම අමතන්න
09/02/2022
තුන් ඇඳුතු ගුරු අතික්‍රමණය මොරටු පුරවරයට
සිංහල, විද්‍යාව, commerce විෂය සංකලනයෙන්
සාර්ථා 🎆
නිසැක 🅰️ සාමාර්ථ 3️⃣කට එකම මඟ
ගණිතය
නොම්ලේ 💯
🛑 පරිමිතිය හා වර්ගඵලය පාඩමෙහි කේන්ද්‍රික ඛණ්ඩයෙහි වර්ගඵලය සෙවීම විශේෂ විභාග අනුමාන ගැටළු හා පසුගිය විභාග ගැටළු සාකච්ජා කිරීම
🛑 *2021/11/25 වන දින රාත්‍රී 7.30 ට. ටියුට් එකත් අරං(TUTE එක අවශ්‍ය අය පහළින් ඇති Number එකට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.) හරියටම 7.20 වෙද්දී JOIN වෙන්න....💪
🛑🛑 සාමාන්‍ය පෙළ විභාගයට *ලකුණු 10ක්*😲
ගෙදර ඉදන්ම ගණන්වලට 🅰️ එකක් දාගමු........
Join Zoom Meeting - Mathematics
https://us02web.zoom.us/j/86828526680
Meeting ID: 868 2852 6680
යම් ගැටළුවක් වෙතොත් විමසන්න :
077 298 3561
Join our Cloud HD Video Meeting Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, confer...
13/11/2021
🥇විද්‍යාවට හොදම දවස අද දෙවන දිනය (2021/11/13)
🏆අද හරියටම සවස 7.30ට පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන link එකට හරියටම 7.20ට එන්න ලෑස්ති වෙන්නකෝ📚
අපි එහෙනන් අද සරල රේඛීය චලිතය එකෙන් වැඩේ පටන් ගන්නවා.
🛑❗ලංකාවේ සා/පෙළ විභාගයෙන් වැඩිම පිරිසක් Fail වෙන සහ අඩුම A සාමාර්ථ ගණනක් ඇති විෂය
ගෙදර ඉදන්ම 🅰️ එකක් දාගමු........
සාර්ථා + Science පංතිය + StudyMo
Join Zoom Meeting - Science https://us02web.zoom.us/j/83997817214
Meeting ID: 839 9781 7214
Passcode - Studymo123
(Studymo123 හි S අකුර capital වේ.)
12/11/2021
🥇ඉතිහාසයට හොදම දවස අද ( 2021/11/12)
🏆අද හරියටම සවස *6.30ට* පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන link එකට හරියටම 6.20ට එන්න ලෑස්ති වෙන්නකෝ📚
*
*අපි අද කතා කරන පාඩම තමයි - ශ්‍රී ලංකාව ජනාවාස වීම📜**
🛑ලේසිම තැනේ ඉදන් අමාරුම කරුණ වෙනකන්ම පැහැදිලිව, සරලව කියා දෙන නිසා ඕනම කෙනෙක්ට තේරෙනවා.....
🛑❗*ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන්නේ දුවේ පුතේ සා/පෙළ විභාගෙට අනිවාර්‍යෙන් එන බහුවරණ සහ රචනා ප්‍රශ්නවලට අයත් පාඩමක්*
ගෙදර ඉදන්ම ඉතිහාසයට 🅰️ එකක් දාගමු........
https://us02web.zoom.us/j/82181800953?pwd=VmJBckdDam9HaUlLZzNxTTlLdktoQT09
Meeting ID: 821 8180 0953
Passcode: Studymo123
( Studymo123 හි S අකුර කැපිටල් වේ )
💫හෙළ ඇත්තන්ගේ රුධිරය තැවරුණු අසිපතේ යතාර්ථය සොයා යන හෘද සාක්ෂිය....
ඉතිහාස ගුරා - දර්ශන මාතරආරච්චි📚
11/11/2021
📢 නොවැම්බර් මාසයම නොමිලේ 😎😎
🥇ගණන්වලට හොදම දවස අද ( 2021/11/11)
🏆අද හරියටම සවස *7.30ට* පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන ( Tute එක ලබා ගැනීම සදහා 077 298 3561 වෙත WHATSAPP පණිවිඩයක් යොමු කරන්න ) link එකට හරියටම 7.20ට එන්න ලෑස්ති වෙන්නකෝ📚
( තලරූප මිණිතය Tute එක තීනවානන් අයේ Print කරන්න ඕනේ නෑ )
අපි එහෙනන් අද තලරූප මිණිතයෙ ඉතුරු කොටස තමයි කරන්නේ.
❌❌📛 ගිය සතියේ එන්න බැරි උන දුවලා පුතාලා මේ විඩියෝ එක බලන්න.
https://youtu.be/nI4Gi3f-zaE
🛑ලේසිම ගාණේ ඉදන් අමාරුම ගාණ වෙනකන්ම කරන හින්දා ඕනම කෙනෙක්ට තේරෙනවා.....
🛑❗තලරූප මිණිතය කියන්නේ දුවේ පුතේ සා/පෙළ විභාගෙට අනිවාර්‍යෙන් කරන්න ඕනා ලකුණු 10ක ප්‍රශ්නයක් එන පාඩම් 2ක එකතුවක්.
ගෙදර ඉදන්ම ගණන්වලට 🅰️ එකක් දාගමු........
Join Zoom Meeting - Mathematics
https://us02web.zoom.us/j/86828526680
Meeting ID: 868 2852 6680
Passcode : Studymo123
( Studymo123 හි S අකුර කැපිටල් වේ )
10/11/2021
🥇සිංහලවලට හොදම දවස අද 🏆අද හරියටම සවස *7.30ට* පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන link එකට හරියටම 7.15ට එන්න ලෑස්ති වෙන්නකෝ📚ගෙදර ඉදන්ම සිංහලවලට 🅰️ එකක් දාගමු........
✅*දුවේ, පුතේ අද අපි කරන්න යන්නේ සා/පෙළ විභාගයේ ලකුණු 35ක අනිවාර්‍ය ප්‍රශ්න 02ක් - රචනාව සහ සාරාංශකරණය*
එහෙනම් මගේ පැටව් ටික අනිවාර්‍යෙන්ම එන්න ඕනා ලකුණු 35ක් අදින් ගොඩදාගන්න..
Join Zoom Meeting - Sinhala
https://us02web.zoom.us/j/83623899492
Meeting ID: 836 2389 9492
Passcode : Studymo123
04/11/2021
🥇විද්‍යාවට හොදම දවස හෙට (2021/11/06)
🏆හෙට හරියටම සවස 7.30ට පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන link එකට හරියටම 7.20ට එන්න ලෑස්ති වෙන්නකෝ📚
අපි එහෙනන් හෙට 2020 O/L Past Paper එකෙන් වැඩේ පටන් ගන්නවා.
🛑❗ලංකාවේ සා/පෙළ විභාගයෙන් වැඩිම පිරිසක් Fail වෙන සහ අඩුම A සාමාර්ථ ගණනක් ඇති විෂය
ගෙදර ඉදන්ම 🅰️ එකක් දාගමු........
සාර්ථා + Science පංතිය + StudyMo
👉🏻 Join Zoom Meeting - Science https://us02web.zoom.us/j/83997817214
Meeting ID: 839 9781 7214
Passcode - Studymo123
03/11/2021
නොවැම්බර් මාසයම නොමිලේ .....
🥇ගණන්වලට හොදම දවස හෙට ( 2021/11/04)
🏆හෙට හරියටම සවස 7.30ට Tute එකත් අරගෙන link එකට හරියටම 7.20ට එන්න ලෑස්ති වෙන්නකෝ📚
** TUTE එක ලබා ගැනීම සදහා 077 298 3561 යන දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
අපි එහෙනන් හෙට තලරූප මිණිතයෙන්ම වැඩේ පටන් ගන්නවා.
🛑❗තලරූප මිණිතය කියන්නේ දුවේ පුතේ සා/පෙළ විභාගෙට අනිවාර්‍යෙන් කරන්න ඕනා ලකුණු 10ක ප්‍රශ්නයක් එන පාඩම් 2ක එකතුවක්.
ගෙදර ඉදන්ම ගණන්වලට 🅰️ එකක් දාගමු........
Join Zoom Meeting - Mathematics
https://us02web.zoom.us/j/86828526680
Meeting ID: 868 2852 6680
02/11/2021
🥇සිංහලවලට හොදම දවස හෙට 🏆හෙට හරියටම සවස 7.30ට පල්ලෙහා තියෙන Tute එකත් අරගෙන link එකට හරියටම 7.15ට එන්න ලෑස්ති වෙන්නකෝ📚ගෙදර ඉදන්ම සිංහලවලට 🅰️ එකක් දාගමු........
oin Zoom Meeting - Sinhala
https://us02web.zoom.us/j/83623899492