Lanka Sabha Vidyalaya - Moratumulla

Lanka Sabha Vidyalaya - Moratumulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Sabha Vidyalaya - Moratumulla, School, WP/PILI/Lanka Sabha Vidyalaya, Moratumulla, Moratuwa.

සිගිති බක් මහා උදානය 2024.04.10 වන දින පාසලේදි පැවැත්වු අවස්ථාව....
10/04/2024

සිගිති බක් මහා උදානය 2024.04.10 වන දින පාසලේදි පැවැත්වු අවස්ථාව....

2023/12/ 20 වන දින පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවති නත්තල් උත්සවය😊
20/12/2023

2023/12/ 20 වන දින පාසලේ දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් පැවති නත්තල් උත්සවය😊

පිළියන්දල අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරනු ලැබු ආදේශ භාණ්ඩ තූර්‍ය වාදන සංදර්ශනය සදහා සහභාගි වී ළමුන් 200ට අඩු පාසල් කා...
15/12/2023

පිළියන්දල අධ්‍යාපන කලාපය මගින් සංවිධානය කරනු ලැබු ආදේශ භාණ්ඩ තූර්‍ය වාදන සංදර්ශනය සදහා සහභාගි වී ළමුන් 200ට අඩු පාසල් කාණ්ඩය අතුරින් නව වන ස්ථානය හිමි කරගත් අප පාසලේ දරු දැරියන්😊😊

The English Day which was successfully conducted by the English unit of Lanka Sabha Vidyalaya was held on 08th of Decemb...
10/12/2023

The English Day which was successfully conducted by the English unit of Lanka Sabha Vidyalaya was held on 08th of December 2023.. 😊😊

2023.12.06 වන දින ඉදිබැද්ද ධම්මරතන විද්‍යාලයේ පැවති ගණිත කදවුරට සහභාගි වූ අප පාසලේ දරු දැරියන්😊😊
10/12/2023

2023.12.06 වන දින ඉදිබැද්ද ධම්මරතන විද්‍යාලයේ පැවති ගණිත කදවුරට සහභාගි වූ අප පාසලේ දරු දැරියන්😊😊

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2023.11.30 වන දින පාසලේදි පැවැත්වූ අවස්තාව😊😊
10/12/2023

ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීමේ උත්සවය 2023.11.30 වන දින පාසලේදි පැවැත්වූ අවස්තාව😊😊

මෙවර ලෝක ළමා දින උත්සවට සමගාමීව අප පාසලේ ළමා සිත්තරුවන් විසින්  පැවැත්වූ "සිත්තම් රූ" ළමා චිත්‍ර ප්‍රදර්ශනය😊💐
03/10/2023

මෙවර ලෝක ළමා දින උත්සවට සමගාමීව අප පාසලේ ළමා සිත්තරුවන් විසින් පැවැත්වූ "සිත්තම් රූ" ළමා චිත්‍ර ප්‍රදර්ශනය😊💐

2023 ලෝක ළමා දින උත්සවය මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා සහ මොරටුමුල්ල හැටන් නැෂනල් බැංකුවේ නිළධාරි මණ්ඩලයේ සහභාගිත්වයෙ...
03/10/2023

2023 ලෝක ළමා දින උත්සවය මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිතුමා සහ මොරටුමුල්ල හැටන් නැෂනල් බැංකුවේ නිළධාරි මණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දින සිදු වූ ආකාරය😊

වෙසක් පොහොය නිමිත්තෙන් මොරටුමුල්ල තාපසාරාම විහාරස්ථානයේදී සිල් සමාදන් වු අපගේ දරු දැරියන්🙏
03/05/2023

වෙසක් පොහොය නිමිත්තෙන් මොරටුමුල්ල තාපසාරාම විහාරස්ථානයේදී සිල් සමාදන් වු අපගේ දරු දැරියන්🙏

2023.05.02 වන දින පාසලේ පැවැත්වූ වෙසක් පෙරහැර😊
02/05/2023

2023.05.02 වන දින පාසලේ පැවැත්වූ වෙසක් පෙරහැර😊

2023 වර්ෂයේ පාසලේ පැවැත්වූ සිගිති බක්මහ උලෙළ💐😊
28/04/2023

2023 වර්ෂයේ පාසලේ පැවැත්වූ සිගිති බක්මහ උලෙළ💐😊

2023 වර්ෂයේ පාසලේ පැවැත්වූ සාහිත්‍යය උලෙළ💐🎖️️🎨
28/04/2023

2023 වර්ෂයේ පාසලේ පැවැත්වූ සාහිත්‍යය උලෙළ💐🎖️️🎨

Address

WP/PILI/Lanka Sabha Vidyalaya, Moratumulla
Moratuwa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Sabha Vidyalaya - Moratumulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category