Political Science with Yasiru Lakpriya

Political Science with Yasiru Lakpriya See

විශ්ව විද්‍යාලඅවස්ථා ලබා ගත් සිසුන්
26/08/2025

විශ්ව විද්‍යාල
අවස්ථා ලබා ගත් සිසුන්

මොනාච් - නාරාහෙන්පිට
01/11/2024

මොනාච් - නාරාහෙන්පිට

උසස් පෙළ කලා විෂය ධාරාවේ ඉහළ ම Z අගයක් සහිත දේශපාලන විද්‍යාව,ඉතා සරලව පහසුවෙන් හැදෑරිය හැකි විෂයකි,විධිමත්ව හදාරා නිසැකව...
23/10/2024

උසස් පෙළ කලා විෂය ධාරාවේ ඉහළ ම Z අගයක් සහිත දේශපාලන විද්‍යාව,ඉතා සරලව පහසුවෙන් හැදෑරිය හැකි විෂයකි,විධිමත්ව හදාරා නිසැකවම සරසවි සිහිනය සැබෑ කරගත හැකි විෂයකි,නීතිපීඨය වෙත තේරී පත්වීමට ඇති ගැළපෙන හා හොඳම විෂයයි.එමෙන් ම ඔබේ ජීවිතයේ අධ්‍යාපනික වශයෙන් වැදගත්වන කඩඉම් විභාග රැසකට විෂය කරුණු සපයන විෂයකි

කලා විෂය ධාරව තුළ දේශපාලන විද්‍යාව හැදෑරීම තුළින් ඔබ බලාපොරොත්තු වන්නා රැකියා ක්‍ෂේත්‍ර ගණනාවකට සම්බන්ධවීමට දරුවන්ට අවස්ථාව උදාවේ..

⭕ ශ්‍රේෂ්ඨාධිකරණයේ
නීති‍ඥයකු වීම
⭕ අධිකරණයේ
විනිසුරුවරයෙක්
වීම.
⭕ පරිපාලන සේවා
නිලධාරියෙකු වීම
⭕ විදුහල්පතිවරයෙකු
වීම
⭕ ත්‍රිවිධ හමුදාවේ සහ
පොලීසියේ උසස්
නිලධාරියෙකුවීම
⭕ ගුරුවරයෙකුවීම
⭕ දේශපාලඥයකුවීම
(සුදුසුකම්ලත්,)
⭕ බැංකු
නිලධාරියෙකුවීම..

යනාදී බොහොමයක් ඉලක්කවෙත සාර්ථකව ළගාවීමට ඔබ දේශපාලන විද්‍යාව තෝරා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත....

ඔබේ ගුරුවරයා ලෙස මා තෝරාගත යුත්තේ,
_____________________________________________

📌ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි.

📌ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂකයෙකි.

📌අපරාධ විද්‍යාව හා යුක්තික්‍රමය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරියෙකි.

📌අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විෂවේධය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

📌වසර ගණනාවක් දේශපාලන විද්‍යා ගුරුවරුයෙකු ලෙස කටයුතු කිරීම.

📌සෑම වසරේම උසස් පෙළ විභාගයේ වැඩිම අනුමාන ලබාදීම.

📌සෑම පාඩමක් ම අවසානයේ අනුමාන ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.

📌උසස් පෙළ ආකෘතියට සමාන පෙරහුරු විභාග පැවැත්වීම.

20/10/2024
අමතන්න....071 28 455 28
12/10/2024

අමතන්න....
071 28 455 28

Address

Moratuwa

Telephone

+94712845528

Website

Alerts

Be the first to know and let us send you an email when Political Science with Yasiru Lakpriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Political Science with Yasiru Lakpriya:

Shortcuts

Share

Category