19/07/2026
🍰 කේක් කලාවේ වෘත්තිකයෙක් වෙන්න ඔබටත් අනගි අවස්ථාවක්! 🎂
ඔබේම කියා ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හෝ කේක් කලාව පිළිබඳව මුල සිට සරලව ඉගෙන ගන්න කැමති ඔබ සඳහාම වෙන්වූ Cake Baking & Decorating 2026 නව පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ! 👩🍳
📚 ඔබට ඉගෙනගත හැකි දෑ:
කේක් සැකසීම, රෙසිපි වර්ග මෙන්ම තැටි වර්ග හඳුන්වාදීම
කප් කේක් ටොපර් ඩෙකරේටින්
බටර් අයිසින් කේක් වර්ග
ෆොන්ඩන්ට් හා පව්මන්ට් සැකසීම
ෆොන්ඩන්ට් කේක් නිර්මාණ
ෆොන්ඩන්ට් ටොපර්ස්, මිනිස්/සත්ව රූප
2D ටොපර්ස් නිර්මාණය
ගැටෝ කේක්, ගානෂ් කේක්
⏱️ කාලය: මාස 3යි
🏅 විශේෂත්වය: පාඨමාලාව අවසන් කරන සිසුන් හට TVEC අනුමත, පිළිගත් සහතික පත්‍රයක් හිමි වේ.
🎓 දේශක: Deshani Abeysinghe (NVQ 04 holder for cake decorating, professional cookery & pastry and bakery)
📅 පන්ති පැවැත්වෙන වේලාවන්:
සෙනසුරාදා: සවස 2.30 - 5.00
සතියේ දිනවල: පෙ.ව. 9.30 - 12.00
ඉරිදා: සවස 2.30 - 5.00
📞 අදම ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට අමතන්න: 075 446 4986
Cakes by Desha - Since 2016