17/05/2024
ලක්ශ 4කට අධික වැටුපක් සමග Job එකටම ජපානෙට යමුද? ✈️🇯🇵
🔴ආරම්භක සම්මන්ත්‍රණය සදහා නොමිලේ සහභාගීවීමට දැන්ම අපගේ Whatsapp Group එකට JOIN වෙන්න👇🏻
https://chat.whatsapp.com/HVhEU63DyXz21F4k6SaSKI
_මාස 6ක භාශා පාඨමාලාව හදාරා විභාග සමත් වීමෙන් පසු අප ආයතනය හරහාම Ssw රැකියා සදහා යොමු කෙරේ.._
🔴CLASS එක පටන්ගන්නෙ කවදද ? කීයටද ?
මැයි 25 සෙනසුරාදා🗓️
රාත්‍රී 09:00 ට ⏰
( එදිනට special Seminar එකක් හරහා මේ සම්බන්ධව තිබෙන සියලුම දැනුවත්කිරීම් සහ මේ සම්බන්ධව ඔයාලට තිබෙන පෞද්ගලික ප්‍රශ්න sense ගෙන් අහල නිරාකරණය කරගන්න අවස්ථාව ලැබෙනව)
🔴කොපමන කාලයක් මෙම පාඨමාලාව පැවැත්තිවෙනවද?
පාඨමාලා කාලය - මාස 6
🔴පාඨමාලාව හැදෑරීමෙන් පහත විභාග සඳහා සූදානම් කෙරේ
JLPT 4,5
NAT 4,5
JFT
JLCT
🔴Course Content
level 5 , level 4 syllabus
kanji video sessions
Grammar
Listning
papers
Spoken
Word Patrice
Revision
Exams
Interview Facing Traning
🔴Class Patern
*සෑම ලමයෙකුටම වෙන් වෙන්ව විශේෂ අවධානය ලබාදේ..
*සතිපතා දෙන Homework පරික්ෂා කෙරේ..
*සෑම පාඩමක් අවසානයේම ඊට අදාල paper classes පවත්වනු ලැබේ..
*පාඩම් කිරීම සදහා timetables ලබාදී විභාගය සමත්වන තුරු සහ ඉන් පසුවත් අවශ්‍ය මගපෙන්වීම අප විසින්ම ලබාදේ..
🔴Course fee එක කීයද ?
පාඨමාලා ගාස්තුව LEVEL 4/5 දෙකටම
රු 10,000 පමණි
(මාසිකව රු 5000 කොටස් වශයෙන් ගෙවීම් කල හැක)
🔴Live Class එක Miss උනොත් මොකද කරන්නෙ ?
කිසීම ගැටලුවක් වෙන්නෙ නෑ.. අපි ඔයාලට Recordings ලබාදෙනව ඒක බලල ඊලග සතියෙ Class එකට Join වෙන්න පුළුවන් & ඔයාලා exam එක Pass වෙනකන් අපි Recordings අයින් කරන්නෙ නෑ..
මුල් දින 3, ඉගැන්වීම් රටාව ඔබට ගැලපේදැයි ප්‍රරික්ශාකිරීමට නොමිලේ ලබාදෙන අතර එම කාල සීමාව තුල කිසිදු මුදලක් අය නොවේ..
ZOOM ONLINE LIVE
ZOOM RECORDING
VIDEO SESSIONS
For more Info
Nethmi Sensei - 075 671 7665 (WhatsApp)
Batch coordinator -
074 147 3960 (Whatsapp)