Grade 5 Online papers

Grade 5 Online papers

Share

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයට

15/12/2024

ශ්‍රී ලංකාවේ මාර්ග නීතිරීති වීඩියෝ පාඩම්. (Mobile app)
📌️
ආකර්ෂණීය වීඩියෝ පැහැදිලිකිරීම් සමගින්, ශ්‍රී ලංකාවේ මාර්ග සංඥා හා නීතිරීති පිළිබඳ පැහැදිලි දැනුමක් ලබා දෙන ප්‍රමුඛතම වීඩියෝ පාඩම්වලින් දැනුවත්වන්න.
📌️
නොමිලේ download කරගන්න.
හැඳින්වීම (Introduction) වෙත පිවිස අවබෝධයක් ලබා ලියාපදිංචි විය හැක.
📌️
Free Download Link (සබැඳිය)
https://play.google.com/store/apps/details?id=io.ionic.prog64ecd3774d13bff872dbe77b
📌️
වසර 10ක් පුරා රියදුරු පාසල් හා රියදුරු උපදේශකයින්ගේ විශ්වාසය දිනා ගත් ත්‍රිමාණ සජීවකරණයෙන් නිර්මාණය කළ වීඩියෝ පාඩම් සහ නියමිත කාලයට පිළිතුරු සැපයිය යුතු බහුවරණ ප්‍රශ්නපත්‍රවලට පිළිතුරු සපයන්න.
📌️
ඩයලොග්, මොබිටෙල්, හච් දූරකථන සම්බන්ධතා හරහා ගාස්තු ගෙවීම් කළ හැක.
ගාස්තුව දින 30ක කාලයක් සඳහා රු. 200/- + රජයේ බදු පමණයි.

17/11/2024
29/10/2024

අකුරු මිතුරු හෝඩිය SLTMOBITEL PEOTV වෙතින්..
පූර්ව ළමා අවධිය හා පළමුවන ශ්‍රේණිය සිසුන්ට පස් රූල් මත සිංහල අක්ෂර ලිවීමේ ක්‍රමවේදය සමගින් සිංහල හෝඩිය වින්දනාත්මකව හඳුන්වා දෙන වීඩියෝ වැඩසටහනකි.

පිවිසෙන්න: Home Menu - PEO Kids - General (Default purchase PIN: 111111)

Want your school to be the top-listed School/college in Moratuwa?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


T/2/G01 Soysapura Flats Moratuwa
Moratuwa
10400