Dhananjaya De Mel

Dhananjaya De Mel ගණිතයේ සරලකරණය...

🚨අධ්‍යන වර්ෂයේ අවසන් වාර විභාගය ප්‍රතිඵල      මඟින්ම පමණක් සනාථ කල අංක එකේ ගණිත,විද්‍යා පංතිය...💯👉ප්‍රතිඵල ලේඛනය ළඟදීම👈 ...
24/03/2023

🚨අධ්‍යන වර්ෂයේ අවසන් වාර විභාගය ප්‍රතිඵල මඟින්ම පමණක් සනාථ කල අංක එකේ ගණිත,විද්‍යා පංතිය...💯
👉ප්‍රතිඵල ලේඛනය ළඟදීම👈

විද්‍යාවට හොදම තැන මෙතන🍎
Prabhath Vimukthi

ගණිතකරනය💡
Dhananjaya De Mel

ධනංජය ද මැල්   0785118021🎯
06/03/2023

ධනංජය ද මැල් 0785118021🎯

🌙 රාත්‍රිය 🌙 පිරිපුන් වන්නේ අන්ධකාරයෙන්,නිහඬ බවෙන්,සිසිලෙන් නොවේද?⭐ සුන්දර සිහිනයක් දකින්න හොදම වෙලාව රාත්‍රිය නොවේද? OL...
18/02/2023

🌙 රාත්‍රිය 🌙 පිරිපුන් වන්නේ අන්ධකාරයෙන්,නිහඬ බවෙන්,සිසිලෙන් නොවේද?

⭐ සුන්දර සිහිනයක් දකින්න හොදම වෙලාව රාත්‍රිය නොවේද?

OL ඉහලින් සමත්වීමට සිහින දකින හැමෝටම, සිහිනය සැබෑ කරගන්නම අප එක සුන්දර රාත්‍රියක් තෝරගත්තා.❤️

🚨ගණිතයේ සරලකරණය - ධනංජය ද මැල් 🚨

මෙහෙයවනු ලබන,🍀

👉O/L Maths NIGHT Seminar👈

🌙⭐ අපි මේ සුන්දර රාත්‍රියේ එකම සිහිනයක් දකිමු,සිහිනය සැබෑ කරමු.🌙⭐

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

♦️සහභාගීවීමට කැමැති ඕනෑම අයෙකුට පහත link එක හරහා අපගේ Whatsapp group එකට එකතු වෙන්න පුලුවන්.👇

https://chat.whatsapp.com/Li1SBGQq0uC4hhiwnipfkq

අද සම්මන්ත්‍රණයේ තුන්වෙනි දවස 7,8 ශ්‍රේණි වල කොල්ලෝ කෙල්ලෝ වැඩේ හොඳටම කලා🎯😌අදත් කිසිම ⁣leaflet එකක්,පෝස්ටර් එකක්,පෝස්ට් ...
16/02/2023

අද සම්මන්ත්‍රණයේ තුන්වෙනි දවස
7,8 ශ්‍රේණි වල කොල්ලෝ කෙල්ලෝ වැඩේ හොඳටම කලා🎯😌
අදත් කිසිම ⁣leaflet එකක්,පෝස්ටර් එකක්,පෝස්ට් එකක් නැතුව සම්මන්ත්‍රණය සාර්ථකව අවසන් කර ගන්න පුළුවන් වුනා♥️
වැඩේ ඉවර නෑ හෙට අන්තිම දවස හෙට
හෙට 11වසර සෙට් එක හම්බෙමු🎯
💡ගණිතයේ සරළකරණය
♥ධනංජය ද මැල් 0785118021
LETS LEARN INSTITUTE soysapura

අද දෙවෙනි දවස seminar එකේ  අද 10 වසර ළමයි එක්ක වැඩේ සාර්ථකව අවසන් වුනා ♥️🎯හෙට 7,8 ශ්‍රේණි වල දරැවන් සඳහා සම්මන්ත්‍රණය පැ...
15/02/2023

අද දෙවෙනි දවස seminar එකේ අද 10 වසර ළමයි එක්ක වැඩේ සාර්ථකව අවසන් වුනා ♥️
🎯හෙට 7,8 ශ්‍රේණි වල දරැවන් සඳහා සම්මන්ත්‍රණය පැවැත්වෙනවා
🎯ගණිතයේ සරළකරණය
ධනංජය ද මැල් 0785118021

14/02/2023
  01 හෙට mission02🔴 Poster නෑ, post නෑ... නිකංම whatsapp msg එකක් විතරයි දැම්මේ seminar එක ගැන.🔴 අද අපේ grade 06 හා grad...
14/02/2023

01 හෙට mission02
🔴 Poster නෑ, post නෑ... නිකංම whatsapp msg එකක් විතරයි දැම්මේ seminar එක ගැන.
🔴 අද අපේ grade 06 හා grade 09 seminar එක සාර්ථකව අවසන් වුණා. 💪
🔴 හෙට අපේ grade 10 seminar එක පැවැත්වෙනවා.

⛔ ගණිතයේ සරලකරනය ⛔

🌳 Lets learn institute -සොයිසාපුර

ධනංජය ද මැල්©
Mathematics
077 516 5169

#ගණිතයේසරලකරනය

♦️LETS LEARN♦️🛑තෙවන වාර විභාගය සදහා 6 සිට 11 ශ්‍රේණිය           දක්වා සිසුන්ට පවත්වනු ලබන "විද්‍යා- ගණිත" උපකාරක සම්මන්ත...
07/02/2023

♦️LETS LEARN♦️

🛑තෙවන වාර විභාගය සදහා 6 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට පවත්වනු ලබන "විද්‍යා- ගණිත" උපකාරක සම්මන්ත්‍රන මාලාව

🚨🛑සම්පූර්නයෙන්ම නොමිලේ🛑🚨

ගණිතය මෙහෙයවීම- ධනංජය ද මැල්
විද්‍යාව මෙහෙයවීම- ප්‍රභාත් විමුක්ති

💯💕එන්න අපි ඉගෙනගමු💕💯

6 සිට 11 ශ්‍රේණි වල දරුවන් සදහා සංකීර්ණ විශය කරුණු ඉතා සරලව 💡 0785118027
06/02/2023

6 සිට 11 ශ්‍රේණි වල දරුවන් සදහා සංකීර්ණ විශය කරුණු ඉතා සරලව 💡 0785118027

"5 න් 6 ට ලොකු පිම්මක් පනින්න හදන ඔයාලට ලොකු තල්ලුවක්" ශිෂ්‍යත්ව විභාගය අවසන් කර 6 ශ්‍රේණියට යන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවේ...
23/12/2022

"5 න් 6 ට ලොකු පිම්මක් පනින්න හදන ඔයාලට ලොකු තල්ලුවක්" ශිෂ්‍යත්ව විභාගය අවසන් කර 6 ශ්‍රේණියට යන්න ඔන්න මෙන්න ඉන්න වෙලාවේ 6 වසරේ ඉදන් හොඳ ගණිත පදනමක් දා ගන්න හොඳම හා එකම අවස්ථාව❤️

🎯ගණිතයේ සරළකරණය...
01/09/2022

🎯ගණිතයේ සරළකරණය...

ගණිතයේ සරළකරණය 🎯
04/08/2022

ගණිතයේ සරළකරණය 🎯

Address

Moratuwa

Telephone

+94785118021

Website

Alerts

Be the first to know and let us send you an email when Dhananjaya De Mel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dhananjaya De Mel:

Shortcuts

Share

Category