ICT with Nuwan Wijesurendra

ICT with Nuwan Wijesurendra තාක්ෂණයේ තුන්කල් දක්වන අනාගතවේදියා

ICT ලකුණු මදී වගේ නේද...?🙄🙄අපි ගාව තියෙනවා ඔන්න ඔය ප්‍රශ්නෙට සුපිරි උත්තරයක්....😲🤔Grade 9 and Grade 10 ළමයින්ට 3rd Term ...
23/09/2026

ICT ලකුණු මදී වගේ නේද...?🙄🙄

අපි ගාව තියෙනවා ඔන්න ඔය ප්‍රශ්නෙට සුපිරි උත්තරයක්....😲🤔

Grade 9 and Grade 10 ළමයින්ට 3rd Term එකේ ICT ලකුණු වැඩි කරගන්න අපි හදලා තියෙනවා සම්පූර්ණයෙන් නොමිලේ පවත්වන Speed Revision Program එකක්...💯✨

ඔයාලගේ ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර ආවරණය වෙන විදියට මේ Plan එක හදලා තියෙනවා....

පන්ති තියෙන්නේ මෙන්න මේ දවස් වල....🗓️

📍Grade 9 ( SM/EM ) :- Sunday 7.00 සිට 8.30

https://chat.whatsapp.com/GQlBlX9N2kSEjY06VL8cKI

📍Grade 10 (Sinh.Medi) :- Tuesday 8.00 සිට 9.30

https://chat.whatsapp.com/EZd9KrKfXca2cbWdJhhtGt

📍Grade 10 (Eng.Medi) :- Friday 8.45 සිට 10.15

https://chat.whatsapp.com/BwXYoRNGAnWFj49egkVLGm

ඔයා ලංකාවේ කොහේ හිටියත් අපිත් එක්ක Zoom හරහා සම්බන්ධ වෙලා වැඩ ටික ලස්සනට කරන්න පුළුවන්...📡💻

ඉතින් එන්න අපි වැඩ කරමු ගෙඩ යනවා නම් මේක තමයි ICT පංතිය...

සම්බන්ධ වීමට අදාළ Whatsapp Group එක සමඟ එක් වෙන්න...

Ada Derana Education නාළිකාවේ
ICT දේශක,
Nuwan Wijesurendra

#මේකතමයිපංතිය

15/09/2026

Something New Is Coming…
📚 Learn. Grow. Succeed.
Coming Soon.

#මේකතමයිපංතිය

14/08/2026

යං යං යං.....යං අපි ලෝකේ වටේ යං.....😎💥

13/08/2026

මේක එන්නම ඕනි course එකක්...💥🤍

🚀 2028 A/L ICT - අලුත් ගමනක ආරම්භය! 💻තාක්ෂණයේ තුන්කල් දක්වන අනාගතවේදියා, Nuwan Wijesurendra සර් සමඟින් 2028 A/L ICT අලුත...
02/03/2026

🚀 2028 A/L ICT - අලුත් ගමනක ආරම්භය! 💻

තාක්ෂණයේ තුන්කල් දක්වන අනාගතවේදියා, Nuwan Wijesurendra සර් සමඟින් 2028 A/L ICT අලුත් පන්ති දැන් ආරම්භ වේ! 🎓

Whether you are in Sinhala Medium or English Medium, we’ve got you covered with the best techniques to master the subject.

📅 Class Schedule:

📍 Wales - රාවතාවත්ත
🗓️ March 07 (Saturday) | 🕛 12.00 PM - 2.30 PM

📍 Kingzland - මොරටුව
🗓️ March 08 (Sunday) | 🕕 6.30 AM - 9.00 AM

Don't miss the first day!
📞 Call for more info: 077 6210138 | 070 5727906

#මේකතමයිictපන්තිය

🎯 තව දින 09 යි! Target 9A's! 🏆G.C.E O/L Exam එක කියන්නේ ඔයාගේ ජීවිතේ තවත් එක කඩඉමක් විතරයි. බය වෙන්න දෙයක් නැහැ, මේ ඉතිර...
08/02/2026

🎯 තව දින 09 යි! Target 9A's! 🏆
G.C.E O/L Exam එක කියන්නේ ඔයාගේ ජීවිතේ තවත් එක කඩඉමක් විතරයි. බය වෙන්න දෙයක් නැහැ, මේ ඉතිරි දින කිහිපය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න.

ඔයාට පුළුවන් මේ කාලය ඇතුළතත් ලොකු වෙනසක් කරන්න! ICT විතරක් නෙවෙයි, අනිත් විෂයන් 8 ම පිළිවෙළකට revision පාරක් දාගන්න.

ප්‍රශ්න පත්‍ර (Past Papers): වැඩිපුර හුරු වෙන්න.

විවේකය: නින්ද සහ සෞඛ්‍යය ගැනත් හිතන්න.

ආත්ම විශ්වාසය: "මට පුළුවන්" කියන හැඟීම හිතේ තියාගන්න.

වැඩිය කලබල වෙන්න එපා. ඔයා කරපු මහන්සියට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ICT වලට වගේම අනිත් හැම විෂයකටම ඉහළම සාමාර්ථයක් (A Passes) ගන්න මගෙන් සුභ පැතුම්! 🌟

You’ve got this! Let's do it! 💪🔥



Join the WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbC5GrrAu3aQwx0a8L2S

Keyboard Shortcuts ජීවිතේ ලේසි කරනවා! ⌨️Ctrl + C / Ctrl + V විතරක් නෙවෙයි.Win + L (Lock screen)Win + D (Desktop)මේවා try...
23/01/2026

Keyboard Shortcuts ජීවිතේ ලේසි කරනවා! ⌨️

Ctrl + C / Ctrl + V විතරක් නෙවෙයි.
Win + L (Lock screen)
Win + D (Desktop)

මේවා try කරලා බලන්න. Work smart, not hard.

#මේකතමයිICTපන්තිය
Join the WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbC5GrrAu3aQwx0a8L2S

Flowchart එකක් කියන්නේ මොකක්ද? 🗺️සරලවම කිව්වොත් මේක Algorithm එකක චිත්‍රමය නිරූපණයක් (Graphical Representation).Program ...
21/01/2026

Flowchart එකක් කියන්නේ මොකක්ද? 🗺️

සරලවම කිව්වොත් මේක Algorithm එකක චිත්‍රමය නිරූපණයක් (Graphical Representation).

Program එකක් ලියන්න කලින් Logic එක හරියටම Plan කරන්න ඕන. ගෙයක් හදන්න කලින් Plan එක අඳිනවා වගේ වැඩක්! 🏠

#මේකතමයිICTපන්තිය
Join the WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbC5GrrAu3aQwx0a8L2S

RAM vs ROM 💾Volatile සහ Non-volatile memory අතර වෙනස තාම පැටලෙනවද?සරල උදාහරණ වලින් මතක තියාගමු.RAM is like a whiteboard,...
17/01/2026

RAM vs ROM 💾

Volatile සහ Non-volatile memory අතර වෙනස තාම පැටලෙනවද?
සරල උදාහරණ වලින් මතක තියාගමු.
RAM is like a whiteboard, ROM is like a printed book.

#මේකතමයිICTපන්තිය
Join the WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbC5GrrAu3aQwx0a8L2S

O/L ICT Paper එකේ Flowchart අඳින කොට... ✍️Shapes මාරු වුනොත් ලකුණු කැපෙනවා. Decision box එක (Diamond shape) හරියටම පාවිච...
15/01/2026

O/L ICT Paper එකේ Flowchart අඳින කොට... ✍️

Shapes මාරු වුනොත් ලකුණු කැපෙනවා. Decision box එක (Diamond shape) හරියටම පාවිච්චි කරන්න මතක තියාගන්න.

Practice logic, not just memorizing!

#මේකතමයිICTපන්තිය

Join the WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbC5GrrAu3aQwx0a8L2S

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when ICT with Nuwan Wijesurendra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ICT with Nuwan Wijesurendra:

Shortcuts

Share

Category