E-Learning Studies - Powered by Ebranding

E-Learning Studies - Powered by Ebranding Web Designing | Social Media Marketing & Management | Drop servicing | Brand Development

$ 𝙊𝙪𝙧 𝙎𝙥𝙚𝙘𝙞𝙖𝙡𝙩𝙞𝙚𝙨 $

𝐄𝐗𝐏𝐄𝐑𝐓 𝐓𝐄𝐀𝐂𝐇𝐄𝐑𝐒

ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා වෘත්තීය මට්ටමින් නියැලෙන පලපුරුද්දෙන් පරිපූර්ණ වූ දේශක මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.

𝐋𝐈𝐅𝐄𝐓𝐈𝐌𝐄 𝐁𝐀𝐂𝐊 𝐒𝐔𝐏𝐏𝐎𝐑𝐓

පාඨමාලාව හදාරන අතරතුර හා ඉන් පසුවද ඔබට ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ඔබට අවශ්‍ය වන සියලු උපදෙස් හා උදව් ලබාදෙනු ලබයි.

𝗖𝗘𝗥𝗧𝗜𝗙𝗜𝗖𝗔𝗧𝗘 𝗗𝗜𝗦𝗧𝗥𝗜𝗕𝗨𝗧𝗜𝗢𝗡

සෑම පාඨමාලාවක් අවසානයේදීම වටිනා සහතිකයක් පිරිනමනු ලබයි.

$ 𝙊𝙪𝙧 𝘼𝙞𝙢 $

අපි හැමෝටම සුවිශේෂී වුණ ලොකු ලොකු හීන තියෙනවානෙ. ඉතින් ඒ හැම හීනයක්ම, හීනයක් නොවී ඇත්තක් කරගන්න ආරම්භයක් ගන්නවා නම් මේක තමයි ඔයාට ලැබෙන හොදම අවස්ථාව. අපිත් එක්ක එකතු වෙලා Online Earning Methods ඉගෙන ගෙන ඒකට අවශ්‍ය Skills හදාගෙන ලොකු ගමනකට මුල පුරන්න ඔයාටත් පුළුවන්. අපිත් එක්ක එකතු වෙන අය අනිවාර්යයෙන්ම එලියට යන්නෙ Digital ලෝකය ඇතුලෙ තමන්ටම Unique වුන Brand එකක් සහ Skill එකක් හදාගෙනම තමයි.

𝗘-𝗟𝗲𝗮𝗿𝗻𝗶𝗻𝗴 𝗦𝘁𝘂𝗱𝗶𝗲𝘀 - 𝗣𝗼𝘄𝗲𝗿𝗲𝗱 𝗯𝘆 𝗘𝗕𝗥𝗔𝗡𝗗𝗜𝗡𝗚
හරිම දේ උගන්වන හොඳම තැන

ඔබ සැමට උතුම් පින්බර වප් පුරපසළොස්වක පොහෝ දිනක් වේවා..!! 💚𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐕𝐚𝐩 𝐅𝐮𝐥𝐥 𝐌𝐨𝐨𝐧 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 🌕✨𝐌...
06/10/2025

ඔබ සැමට උතුම් පින්බර වප් පුරපසළොස්වක පොහෝ දිනක් වේවා..!! 💚

𝐖𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐲𝐨𝐮 𝐚 𝐛𝐥𝐞𝐬𝐬𝐞𝐝 𝐚𝐧𝐝 𝐩𝐞𝐚𝐜𝐞𝐟𝐮𝐥 𝐕𝐚𝐩 𝐅𝐮𝐥𝐥 𝐌𝐨𝐨𝐧 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 🌕✨

𝐌𝐚𝐲 𝐭𝐡𝐢𝐬 𝐬𝐚𝐜𝐫𝐞𝐝 𝐝𝐚𝐲 𝐛𝐫𝐢𝐧𝐠 𝐩𝐞𝐚𝐜𝐞, 𝐰𝐢𝐬𝐝𝐨𝐦, 𝐚𝐧𝐝 𝐬𝐩𝐢𝐫𝐢𝐭𝐮𝐚𝐥 𝐬𝐭𝐫𝐞𝐧𝐠𝐭𝐡 𝐭𝐨 𝐚𝐥𝐥 𝐛𝐞𝐢𝐧𝐠𝐬. 🙏🪷
•
•

පිංබර බිණර පොහෝ දිනයක් වේවා!... 🙏🙏
07/09/2025

පිංබර බිණර පොහෝ දිනයක් වේවා!... 🙏🙏

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක්  වේවා 🙏Happy Nikini  Full Moon Poya Day 🌼
08/08/2025

පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා 🙏

Happy Nikini Full Moon Poya Day 🌼

16/07/2025

පර්ස් එක දිහා බලන්නෙ නැතුව සල්ලි වියදම් කරන්න ඕන නම්, වැඩ කරන්න පුලුවන් කාලෙ ඔරලෝසුව දිහා නොබලා මහන්සියෙන් වැඩ කරන්න. 🙏👊

Have a Blessed Esala Poya Day!! 🌼🌺❄පින්බර ඇසල පෝය දිනයක් වේවා!! 🙏🙏
10/07/2025

Have a Blessed Esala Poya Day!! 🌼🌺❄

පින්බර ඇසල පෝය දිනයක් වේවා!! 🙏🙏

අසීරුම තැන් හි සියල්ල දරා,නිහඬව පාර කියාදී,නොසෙල්වී හිඳින මහා ගස නුඹ, අප්පච්චී... 😍💐HAPPY FATHERS DAY! ♥️               ...
15/06/2025

අසීරුම තැන් හි සියල්ල දරා,
නිහඬව පාර කියාදී,
නොසෙල්වී හිඳින මහා ගස නුඹ, අප්පච්චී... 😍💐

HAPPY FATHERS DAY! ♥️

සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු. මෙම පොසොන් මංගල්‍යය ශ්‍රී ලංකාවාසී සැමට සාමය සතුට සෞභාග්‍යය ...
10/06/2025

සැමට පින්බර පොසොන් පුන් පොහෝ දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු. මෙම පොසොන් මංගල්‍යය ශ්‍රී ලංකාවාසී සැමට සාමය සතුට සෞභාග්‍යය උදාකරදෙත්වා. 🪷☸️

We would like to wish everyone a happy Poson poya!! May this Poson bring peace and contentment to all Sri Lankans. 🙏🩵

🎯 Best Wishes from EBRANDING Group 🎯

අඩියෙන් අඩිය ඉදිරියට යද්දී හැමදාමත් උබට සුබ පතන්නෙ නාදුනන මිනිස්සු මචන්...🥹❤️!
09/06/2025

අඩියෙන් අඩිය ඉදිරියට යද්දී හැමදාමත් උබට සුබ පතන්නෙ නාදුනන මිනිස්සු මචන්...🥹❤️!

මැයි 18විජයග්‍රහණය අභිමානයෙන් සමරමු ! ❤️🙏යුද හමුදා විරුවන් 28589ක්, නාවික හමුදා විරුවන් 1160ක්, ගුවන් හමුදා විරුවන් 443ක...
18/05/2025

මැයි 18

විජයග්‍රහණය අභිමානයෙන් සමරමු ! ❤️🙏

යුද හමුදා විරුවන් 28589ක්,
නාවික හමුදා විරුවන් 1160ක්,
ගුවන් හමුදා විරුවන් 443ක්,
පොලිස් නිලධාරීන් 2568ක්,
සිවිල් ආරක්ෂක නිලධාරීන් 456ක්,

දිවි පුදා ලබාගත් නිදහසට වසර 16යි. රණවිරුවනි, අපි ඔබට සදා ණයගැතියි. ❤️🙏

#මැයි18

සදහම් සිසිලෙන් ලොවම නිවී සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...🙏❤️🌻𝐇𝐚𝐩𝐩𝐲 𝐕𝐞𝐬𝐚𝐤 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 𝟐𝟎𝟐𝟓! 🙏☸   #වෙසක්                ...
12/05/2025

සදහම් සිසිලෙන් ලොවම නිවී සැනසෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා...🙏❤️🌻

𝐇𝐚𝐩𝐩𝐲 𝐕𝐞𝐬𝐚𝐤 𝐏𝐨𝐲𝐚 𝐃𝐚𝐲 𝟐𝟎𝟐𝟓! 🙏☸

#වෙසක්

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි. 🥰❤️ලෝකවාසී සියලුම අම්මාවරුන්ට ආශිර්වාද වේවා...! දීර්ඝායුෂ ලැබේවා...!Today is World Mother's ...
11/05/2025

ලෝක අම්මාවරුන්ගේ දිනය අදයි. 🥰❤️

ලෝකවාසී සියලුම අම්මාවරුන්ට ආශිර්වාද වේවා...!

දීර්ඝායුෂ ලැබේවා...!

Today is World Mother's Day.

May all the mothers in the world be blessed...!
May you live long...!

இன்று உலக அன்னையர் தினம்.

உலகில் உள்ள அனைத்து தாய்மார்களுக்கும் வாழ்த்துக்கள்...!
வாழ்க...!

Address

Nagahawaraya Road, Horetuduwa
Moratuwa
10400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94752274719

Alerts

Be the first to know and let us send you an email when E-Learning Studies - Powered by Ebranding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to E-Learning Studies - Powered by Ebranding:

Shortcuts

Share

Category