24/09/2025
2025 ශිෂත්වය ලියා ප්‍රථිපල ආ ළමුන් වෙනුවෙන් -
2026 දී 6 වසරට සමත්වන සිසුන් සඳහා සුවිශේෂී පුවතක් ! 🔬
මෙම පුවත මොරපිටිය ප්‍රදේශයේ හා ඒ අවට ගම්මාන වල පදිංචි දෙමාපියන් සහ ගියවර ශිෂ්‍යත්වය ලියු ආදරණීය දුවා දරුවන් වෙතයි. 🌟🌟🌟
අළුතෙන්ම ආරම්භ වන 6 ශ්‍රේණිය විද්‍යාව පන්තියට ඔබටත් එක් වෙන්න පුළුවන්.
ඔක්තෝබර් 03 වැනි දින ප.ව. 3.00 ට මොරපිටියට පැමින විද්‍යාත්මක ගවේෂණ සහ නව සොයාගැනීම් ලෝකයට අපූරු ගමනක් සඳහා සූදානම් වන්න.
🔍 පන්තියට සහභාගී වීම තුලින් ඔබේ දුවට/පුතාට අපේක්ෂා කල හැකි දේවල්:
🩺 විද්‍යාව විෂය කෙරෙහි ආසාව ගොඩ නැංවීම
🌈 විද්‍යාත්මක අත්හදා බැලීම්
🧪 සියලුම විද්‍යා පරීක්ෂණ
🎓 අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීම
📚 විභාග සාර්ථකත්වය සඳහා ඉඟි සහ උපක්‍රම
💯 වාර විභාගයෙන් වැඩි ලකුණු ගැනීමට හා O/L වලට A ක් ගැනීම සඳහා ක්‍රමානුකුලව සිසුවා මෙහෙය වීම. 📝
තව දුරටත් පන්ති කාමරෙන් ඔබ්බට ගොස් සිත් ඇදගන්නාසුළු අත්හදා බැලීම්වලට පමණක් නොව ජීවිතයට විද්‍යාව සරලව ඉගෙනීම සඳහා සහභාගී වන්න 🚀 🚀 🚀
🗓️ දිනය: 2025 ඔක්තෝබර් 03
🕗 වේලාව: ප.ව. 3.00
📍 ස්ථානය: වෑකන්ද, මොරපිටිය (මොරපිටිය පාසැල අසල 50 m)
වසර ගණනාවක අත්දැකීම් තුලින් සෑම සිසුවෙකු තුළම විද්‍යාව විෂය කෙරෙහි කැමැත්ත අවුළුවා ඔවුන්ව අධ්‍යයන විශිෂ්ටත්වය කරා යොමු කිරීමට සිදු කරයි.
ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Whatsapp හරහා සම්බන්ධ වන්න.
0711363736