25/08/2026
මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික ඒකකය විසින්, මොනරාගල කාර්මික විද්‍යාලයේ සිසු දරුවන්ගේ දැනුම, කුසලතා,ආකල්ප සහ සංස්කෘතික වටිනාකම් බෙදා ගැනීම අරමුණු කරගනිමින් හරවත් වැඩමුළුවක් අද උදෑසන සිට කාර්මික විද්‍යාලීය පරිශ්‍රයේදී අති සාර්ථකව පැවැත්විනි... එම වටිනා අවස්තාව ලබාදුන් සංස්කෘතික ඒකකයේ සියලු නිළධාරීන්ට සහ ගුරුවරුන් හට කාර්මික විද්‍යාලයේ හද පිරි ස්තූතිය පුද කරන්නෙමු...❤️