දේශපාලනයේ නව එළිය

දේශපාලනයේ  නව එළිය මොණරාගල දේශපාලන විද්‍යාවට නව එළියක් බොරු කයිවාරු කාරයින් වෙනුවට මොනරාගල දේශපාලන විද්‍යාවට සැබෑ ගුරු භූමිකාවක් අවශ්‍ය ව ඇත.ඒ සඳහා අප සූදානම්

26/03/2018

ඔව් ඒ වෙනස මඩුල්ලටත් ලගදිම....

ඔව් සතුටුයි.මොකද පේජ් එකක් හදලා ගොඩක් දරුවොන්ට දැනුමක් දෙන්න පුලුවන් විම ගැන.ඒ වගෙම අනුමාන 6ක් දෙන්න පුලුවන් විම ගැන..අප...
31/12/2017

ඔව් සතුටුයි.මොකද පේජ් එකක් හදලා ගොඩක් දරුවොන්ට දැනුමක් දෙන්න පුලුවන් විම ගැන.ඒ වගෙම අනුමාන 6ක් දෙන්න පුලුවන් විම ගැන..අප පේජ් නිර්මානය කලේ ඔබට මඩ ගසන්න කියා ඔබ සිතනවානන් එය හිතලුවක් පමනි.අනික මහත්මයා මේ පේජ් 1ඒ ඇඩ්මින්ලා 3ක් ඉන්නවා.2ක් රජයේ පාසල් වල ගුරුවරුන් අනික් කෙනා ටියුෂන් ගුරුවරයෙක් අපේ දැනුම ලමුන්ට දිම අරමුනින් මෙය ආරම්බ කලා අප ඔබ සිටිනා මඩ ගොහොරුවට වැටිමට කැමති නැත.එම නිස ඔබ අපට කොයි තරම් මඩ ගැසුවත් ඉවසා දැනුමේන් ගැටිමට අභියෝග කෙලෙමු.නමුත් ඔබ මඩ පමනක් ඔබේ අවිය කොටගෙන තිබේ..සිංහයන් බඩගින්නට අසූචි කන්නෙ නැත...මහත්මයා ඔබ සතුටින් කෑ ගසන්නේ 100ට ඒහා ලමුන් පිරිසක් බිහිකර බව මතක් වෙන විට අපට සිතේන්නෙ අනුකම්පාවකි..එමෙන්ම ඔබගෙ දක්ෂතාවය නිසා දිස්ත්‍රික් කුසලතාව 1 දැමීමට සිටි දරුවෙක් දි.කු. 160 ගනන් වු බව මතක් වෙන විට දරුවන් පිලිබදව දුකක් සිතේ..දෙවදත් බුදුන්ට බාධා කලේ සත්‍ය සොයා යන විටයි..නමුත් ඔබ සත්‍ය සොයා ගියාද,නැතිනම් එවැනි වැදගත් තත්වේ ගමනක් ගියාද කියා අපිට සැකයක් තිබේ..ඔබ සාර්ථකද යන්න ඔබම සිතා ගන්න..ගුරුවරයෙක් ලෙස සාර්ථක විමට පලමුව මහත්මා ගුන තියන ගුරුවරයෙක් වන්න.එවිට අපට ඔබ අභියෝගයක් වෙයි.නැතිනම් ඔබ අපට අභියෝගයක් නොවේ..මතක තබා ගන්න සිංහයාත් එක්ක සටනට ඌරා මඩ,අසූචි ගාගෙන අපුවම සිංහයා පැත්තකට ගියා කියා ඌරා කැලේට රජා උනේ නෑ..තව කියන්න දේවල් තිබේනව නමුත් ඔබ වැනි පුද්ගලයකුට අපගේ වටිනා කාලය අපතේ යැවිය නොහැක...පලමුව අනෙක් ගුරුවරුන්ට ගරු කරන්න.නැතිනම් ඔබගෙ ගමන ඉබේම නතර වෙයි......
#බුදුසරණයි. #ජයවේවා.... මං #ඇඩ්මින් #දේශපාලනේ #නවඑලිය

10/10/2017

සියඹලාණ්ඩුවේ අහින්සක දුවලා පුතාලගෙ දේශපාලන විද්‍යා ප්‍රතිඵල ඉහල නැංවීමට අපි සුදානම් ඔරියන්ට් ආයතනයේ දි සෙනසුරාදා 12ට අපි මුනගැහෙමු..

ඔව් ඒ වෙනස,නව දේශපාලනයේ නව එලිය මෙන්න...
16/09/2017

ඔව් ඒ වෙනස,නව දේශපාලනයේ නව එලිය මෙන්න...

15/09/2017

සාම්ප්‍රදායික දේශපාලන විද්‍යා ගුරුවරු අතරේ නවකාලින ගුරු ඒකාධිපතියකු බිහිකිරීමට අප සුදානම්.....

09/09/2017

පොඩි කාලයක් නිහඬ උනා නිකන් නෙමේයි ඔන්න අපි මොනරාගල අපේ උසස් පෙළ දේශපාලන විද්‍යාව කරන අයගේ පෙතිපල ඉහල නන්වන වඩේ 16 සෙනසුරාදා ඉදන් පටන් ගන්නවා...තැන වේලාව කියන්නන් පස්සේ...

29/08/2017

2017 උසස් පෙළ
අනුමාන 100•/•ක් ලමුන්ට ලබා දුන් ඌවේ සොදුරු සංනිවේදනය යාත්‍රාව Nalaka Dissanayake ගුරුතුමනි ඔබට අපගේ උපහාරය...

26/08/2017

මේය මඩ ගැසිමක් ලේස සිතන්න එපා...අපේ පේජ් එකේ ඇඩ්මින් කෙනෙක්ගෙ කතාවක් එක් පුද්ගලයකු දමා තිබුනා එය විමසිමට එම පුද්ගලයාට ඇමතුවත් ඔහු එම ඇමතුමට පිලිතුරු දුන්නෙ නැ....
මේ පේජ් එකේ එම ඇඩ්මින් කාලයක් යනවා එම පුදිගලයාගෙ පංතියට...දවසක් ඔහු කරනු ලැබු mcq උත්තරයකට එම පුද්ගලයා වැරදි දමා තිබුනා..එය විමසිමේ දි එම පුද්ගලයා කියන්නෙ

"දේශපාලන විද්‍යාවේ චර්‍යාවාදි මතයට
පුද්ගල හැසිරීම් යන්න අදාල නැ කියනවා""
චර්‍යාවාදි මතය යනු පුද්ගල හැසිරීම යන්න නොදන්නා අයෙකු දේශපාලන විද්‍යාව කරනවා.....

අපේ අභියෝගය තමයි දැනුමෙන් ගැටමු කියන එක..අපිට එම පුද්ගලයින් ඉන්න මඩ ගොහොරුවට වැටෙන්න බැ...
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ දක්ෂ ගුරුවරයා වෙත ලමුන් පැමිනෙයි..ඔබ දක්ෂයි නං කලබල වෙන්න එපා....

දේශපාලන විද්‍යාවේ  ප්‍රථම වතාවට මොණරාගලින් අනුමාන හයක් අපේන් අපි දුන්න අනුමාන වෙලින් අනුමාන හයක් ආවා....සැකයි නම් පේජ් එ...
25/08/2017

දේශපාලන විද්‍යාවේ ප්‍රථම වතාවට මොණරාගලින් අනුමාන හයක් අපේන් අපි දුන්න අනුමාන වෙලින් අනුමාන හයක් ආවා....සැකයි නම් පේජ් එකේ යට බලන්න
සැ.යු..ඉරි ඇඳලා තියෙන්නේ ඒවගේ

24/08/2017

මෙන්න ලංකා කොටස අනුමාන
1.කෝල්බෲක් ව්‍යවස්ථාව යෝජනා සහ ඒවායේ ප්‍රතිඵල
2.ඩොනමොර් ව්‍යස්ථාවේ රාජ්‍ය නිලධාරින් තිදෙනා,,අමාත්‍ය මණ්ඩලය ,,සර්ව ජන චන්ද බලය ,,,විධායක කාරක සභා
3.සෝල්බරි ව්‍යවස්ථාවේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යෙදූ විධි විධාන.,පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍යය බලය
4.හතළිස් අටේ සහ හැත්තෑ දෙකේ නාමික විධායකය
5.ජාතික ව්‍යාපාරය ,,වාමාංශික ව්‍යාපාරය
6.හැත්තෑ දෙකේ ,78 විධායකය ,අධිකරණය ,ව්‍යවස්ථා දායකය
7.13 17 ව්‍යවස්ථා සංශෝධන

24/08/2017

1.දේශපාලන විද්‍යාවේ අධ්‍යනය කිරීමේ මාර්ග
2.රාජ්‍ය සම්භවය පිළිබද මතවාද
3.සමානුපාතික හා සරල බහුතර මැතිවරණ ක්‍රමය
4.ව්‍යවස්ථානුකූලවාදය
5.සෘජු ප්‍රජාතන්ත්‍රවාදි උපක්‍රම
6.රාජ්‍ය හා ආණ්ඩුව ,රාජ්‍ය හා අන්‍ය සංවිධාන ,රාජ්‍යය හා සමාජය
7.නීතියේ ආධිපත්‍යය,,මිනිසා නීතියට යටත් වන්නේ ඇයි
8.ඇමරිකානු හා ප්‍රංශ ජනාධිපති ක්‍රමය
9.ස්විස්ටර්ලන්තයේ සාමූහික විධායකය ,,ඉන්දීය සන්දේශය ක්‍රමය සහ මන්ත්‍රී මණ්ඩලය

අප සූදානම් ඔබ සූදානම් ද
24/08/2017

අප සූදානම් ඔබ සූදානම් ද

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when දේශපාලනයේ නව එළිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category