Bookbridge Inspira City College - ඉන්ස්පිරා

Bookbridge Inspira City College - ඉන්ස්පිරා SLIM Accredited Study Center
BOOKBRIDGE Learning Center

The Inspira City College - Bookbridge Learning Center in Monaragala provides various Academic and Professional courses to help you learn, develop and grow in a fun way!

06/01/2024

අපේ COMMERCE පංතියට සම්බන්ධ වන ඔබට..

⭕ විෂය කරුණු තාර්කිකව අවබෝධ කරදීම.
⭕ Online ක්‍රමවේදය නිසා නිවසේ සිටම ඉගෙනුම් අවස්ථා.
⭕ සෑම ඒකකක් අවසානයේදීම ඒකක පරීක්ෂණ පැවැත්වීම.
⭕ ක්‍රමානුකූලව O/L විභාගයේ ඉහල ප්‍රතිඵලයක් සදහා සූදානම් කිරීම.

අදාල whatsapp සමූහයට සම්බන්ධ වන්න....

Grade 10

https://chat.whatsapp.com/JriaKga1bAs0ZybK7o7NYu

Grade 11

https://chat.whatsapp.com/DWkNaZ0wJduBfg9oD30leq

"රමෝද් මාලක" මෙහෙයවන HIPHOP නර්තන වැඩමුළුව මැයි 22 සදුදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී !
12/05/2023

"රමෝද් මාලක" මෙහෙයවන HIPHOP නර්තන වැඩමුළුව මැයි 22 සදුදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී !

Kick start your professional marketing journey with Professional Certificate in Marketing (PCM) offered by SLIM.Join our...
21/07/2022

Kick start your professional marketing journey with Professional Certificate in Marketing (PCM) offered by SLIM.

Join our Open day for the Professional Certificate in Marketing (PCM) on the 24th of July 2022 from 10.00 am onwards via MS Teams.

Guest Speakers;

Nigel Adems
Head of Sales and Marketing
Senior Assistant Vice President - JKH
Keells Food Products PLC

Raini Charuka Goonatillake
Professional Artist

To register click the link below;
https://forms.gle/HP3Cc4oH111voeBg8

For more information;
Call 071 612 5898 | 070 318 9646 | 070 322 7949

29/06/2022

#මොණරාගල
✳️ කේක් ලෝකයේ ඔබ නොදන්නා සියළුම දේ එකම
පාඨමාලාවකින් ඔබට කියා දීමට අප සූදානම්.
✳️ ප්‍රවීන කේක් නිර්මාණ ශිල්පීන් යටතේ මෙහෙයවනු
ලබයි.
✳️ දිවයිනේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් අති දක්ෂ
ව්‍යවසායකයින් බවට පත් වී ලොවක් ජය ගන්න...
ඔබත් එක්වන්න.
🔴 පාඨමාලා කාලය :- මාස 03 යි.
🔴 පාඨමාලා ගාස්තුව :- රු.25000
(ලියාපදිංචි ගාස්තු ඇතුළුව)
🔴 මූලික ගෙවීම :- රු.5000
👉ඉතිරි මුදල වාරික වශයෙන් ගෙවා නිම කල
හැක.
✳️ පාඨමාලා අන්තර්ගතය :-
🔸බටර් කේක් 🔸රෙඩ් වෙල්වට් කේක්
🔸චොකලට් කේක් 🔸ක්‍රීම් චීස් අයිසින්
🔸චොකලට් අයිසින් 🔸කේක් පොප්ස්
🔸රිබන් කේක් 🔸ෆොන්ඩන්ට් අයිසින්
🔸ඩෝල් කේක් 🔸රෝයල් අයිසින්
🔸බටර් අයිසින් කේක් 🔸පාච්මන්ට් අයිසින්
🔸චොකලට් ස්පොන්ච් කේක් 🔸ගම් පේස්ට්
🔸චොකලට් ලේස් 🔸වෙඩින් කේක්
🔸පයිනැපල් ගැටෝ 🔸පොල් කේක්
🔸පයිනැපල් ක්‍රෂ් 🔸මාබල් කේක්
🔸විපින් ක්‍රීම් අයිසින් 🔸ජා කේක්
🔸මිරර් ග්ලේස් 🔸කප් කේක්
🔸ලාවා කේක් 🔸කුකීස්
🔸කිසස් 🔸කාටුන් නිර්මාණ
📚 මේ සියල්ල සමගින් වටිනා කේක් වට්ටෝරු රැසක්
සහිත පොතක් නොමිලේ.
📌 මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
📌 සියළු පහසුකම් සහිත පංති කාමර තුළ ඉගැන්වීම්.
📌 ප්‍රායෝගික පුහුණුව සමගින් මුල සිට සරලව. (පුහුණුව සඳහා ගුරුවරයාට
අවශ්‍ය සියලූම අමුද්‍රව්‍ය අප විසින් ලබා දේ.)
🎓 පාඨමාලාව අවසන් කරන සියළු සිසුන්
හට ISO ප්‍රමිතින්යුත් ජාත්‍යන්තරව පිළිගන්නා සහතිකයක්
👉අප ආයතනය ISO ප්‍රමිතිය සහිත හෝටල් පාසලක්
බැවින් විදෙස්ගත වීමට අපේක්ෂා කරන්නන්ට හා
දිවයිනේ රැකියා අපේක්ෂිතයන්ට මෙම සහතිකය
වැදගත් වනු ඇත.
🔴 පාඨමාලා ආරම්භය :- ජූලි 10 වන ඉරිදා
🔴 වේලාව :- උදේ 9:00 -12:00 දක්වා
🔴 පැවැත්වෙන ස්ථානය :-
📍Sabi Lanka Motors. (සබී ලංකා මෝටර්ස් හී ඉහල මාලය)
වැල්ලවාය පාර (මොනරාගල තැපැල් කාර්යාලය ඉදිරිපිට / පාලම අසල)
මොණරාගල
වැඩි විස්තර සහ සම්බන්ධවීමට පහත ලින්ක් එක Click කර whatsapp කණ්ඩායමට එකතුවන්න.
මොණරාගල
https://chat.whatsapp.com/H9n9e6x8TvfLsFayvPn3Ri

🔴 විමසීම් :-
දිදුනි :- 076 000 2816
චාමිකා :- 071 883 8161
තිහාරා :- 074 234 2200

🔴 බදවා ගැනීම් :-
සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් අප
පාඨමාලා සදහා ඇතුළත් කරගන්නා බැවින් ඔබගේ
අවස්ථාව අදම වෙන් කරවාගන්න.

𝗢𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 :-
𝗪𝗶𝘀𝗲 𝗪𝗮𝘆 𝗛𝗼𝘁𝗲𝗹 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁 𝗦𝗰𝗵𝗼𝗼𝗹
𝗖𝗮𝗸𝗲 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝘆
(𝗔𝗻 𝗜𝗦𝗢 𝟵𝟬𝟬𝟭-𝟮𝟬𝟬𝟴 𝗖𝗲𝗿𝘁𝗶𝗳𝗶𝗲𝗱 𝗖𝗼𝗺𝗽𝗮𝗻𝘆)
#

මෙවර අ.පො.ස සා/පෙළ හෝ උ/පෙළ  විභාගයට පෙනී සිටි දූදරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන.ආදරණීය දුවේ, පුතේ,අලෙවිකරණයේ පෙ...
21/06/2022

මෙවර අ.පො.ස සා/පෙළ හෝ උ/පෙළ විභාගයට පෙනී සිටි දූදරුවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන.

ආදරණීය දුවේ, පුතේ,

අලෙවිකරණයේ පෙරගමන්කරු වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ මොණරාගල අධ්‍යාපන මධ්‍යස්ථානය වන ඉන්ස්පිරා සිටි කොලේජ් විසින් බුක්බ්‍රිජ් ශ්‍රී ලංකා සමග තම සමාජ වගකීම අකුරට ඉටුකිරීම පෙරදැරිකර ගෙන, මෙවර අ.පො.ස සාමාන්‍ය පෙල හෝ උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන් වෙත අලෙවිකරණ ක්ෂේත්‍රයේ හොදම අඩිතාලමක් වන අලෙවිකරණය පිලිබද වෘත්තීමය පාඨමාලාව සදහා 10% අතිරේක ශිෂ්‍යයත්වයක් පිරිනැමීමට තීරණය කර ඇති අතර ඒ සදහා අයදුම් කිරීමට ඔබටත් අවස්ථාව සලසාදී ඇත.

පාඨමාලාව: Professional Certificate in Marketing (PCM) හෝ මාකටින් සිංහලෙන් (MIS)
පාඨමාලා කාලය: මාස 03
අයදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් - අ.පො.ස සාමාන්‍ය පෙල / අවු: 16ට වැඩි විය යුතුය

විශේෂත්වය
- ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් පිරිනැමීම
- අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහලම පිලිගැනීම
- සහතිකපත් පාඨමාලාව සම්පූර්ණ කල පසු MBA දක්වා පැහැදිලි මාර්ගයක් අප සතු වීම

*කොන්දේසි අදාළ වේ

මේ සඳහා ලියාපදිංචි වීමට 076-0181335 අංකයට SLIM > (ඔබේ නම) සදහන් කර SMS හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

ඔයාලගෙ යාලුවො හැමෝටම මේ පනිවිඩය ශෙයා කරන්න.

ස්තූතියි !

15/05/2022
පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!🌿
15/05/2022

පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!🌿

අපිට අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙලා. අපි දැනුමෙන් සන්නද්ධ වුණොත් අපිට පුළුවන් නව්‍යකරණයෙන් පිරුණු අනාගත ලෝකයත්  එ...
18/04/2022

අපිට අලුත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙලා. අපි දැනුමෙන් සන්නද්ධ වුණොත් අපිට පුළුවන් නව්‍යකරණයෙන් පිරුණු අනාගත ලෝකයත් එක්ක කරට කර තරඟ කරන්න. ඒ මතින් අපේ ආර්ථිකය ගොඩනඟමින් ඉදිරියටම යන්න. මතකයිනේ, ජයග්‍රහණය හම්බ වෙන්නේ ඉලක්ක හඹාගෙන යන මිනිස්සුන්ට විතරයි !!!

ශ්‍රී ලංකා ජාතික අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පැවැත්වෙන "Professional Certificate in Marketing" සහ "Marketing සිංහලෙන්" කියන පාඨමාලා දෙක සඳහාම ඔයාට දැන් මොණරාගලදී අපිත් එක්ක එකතුවෙන්න පුලුවන්.

රටේ තියෙන තත්ත්වයත් එක්ක බොහෝ පිරිසකට තමන්ගෙ ආදායම් සීමා සහිත වෙලා තියෙන්නේ කියල ඉන්ස්පිරා සිටි කොලේජ් අපි හොදාකාරවම දන්නවා. එහෙමයි කියල මේ වැඩේ අතහරින්න එපා, කලබලයක් නෑ, ඔයාට වාරික විදියට හිමීට කෝස් ෆී එක ගෙවල සම්පූර්ණ පාඨමාලාවම කරගෙන යන්න පුලුවන්, කෝල් එකක් දෙන්න!

ඉන්ස්පිරා සිටි කොලේජ් - මොණරාගල 🌿
0712969007 / 0777866164
(Malaka)

සුභ අලුත් අවුරුද්දක් වේවා !
13/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා !

Address

161, Wellawaya Road
Monaragala
91000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94712969007

Alerts

Be the first to know and let us send you an email when Bookbridge Inspira City College - ඉන්ස්පිරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bookbridge Inspira City College - ඉන්ස්පිරා:

Shortcuts

Share

Category