Mo/ D. S Senanayaka National School

Mo/ D. S Senanayaka National School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mo/ D. S Senanayaka National School, School, inginiyagala, Monaragala.

2024/10/24 අප විදුහලේ පැවති මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන
24/10/2024

2024/10/24 අප විදුහලේ පැවති මත්ද්‍රව්‍ය නිවාරන වැඩසටහන

23/10/2024

මො/ඩී එස් සේනානායක ප්‍රාථමික විදුහලේ 1 වසර පොඩිත්තන්ගේ පාඩමක් ඇසුරෙන් ගුරුවරුන්ගේ හා දෙමව්පියන් මගපෙන්වීම යටතේ පැවති දානමය පිංකම.2024/10/22

09/10/2024

අප පාසලේ ගුරු දින සැමරුම් දසුන් දිගහැරුම
2024/10/07

05/10/2024

''දරුවන් රැකගමු සමසේ සලකමු'' යන තේමාව යටතේ
මො/ඩී එස් සේනානායක මහ විදුහලේ විදුහල්පති ප්‍රධාන ගුරු මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2024/10/01 දින දරුවන් උදෙසා පැවැත්වූ ලෝක ළමා දින සැමරුම

20/09/2024

මො/ ඩී එස් සේනානායක මහ විදුහලේ 2024/2025 සිසු නියමු අභිසෙස්හි නොදුටු දසුන්.

https://youtu.be/xsxpEaC8Was?si=Wl1nHifZi-VIh-MZ

Vedio credit 🎥 Mr. SURANGA RAJAPAKSHA

අද දින අප පාසලේ ශිශ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංචන පැලදවීමේ උත්සවය සාර්ථකව පැවැත්විය.එය "සිසු නියමු අභිසෙස්"නමින් නම් ...
19/09/2024

අද දින අප පාසලේ ශිශ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංචන පැලදවීමේ උත්සවය සාර්ථකව පැවැත්විය.එය "සිසු නියමු අභිසෙස්"නමින් නම් කෙරුනු අතර අප පාසලේ විදුහල්පති තුමිය ප්‍රධාන කොට ගෙන ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉගිණියාගල සිවිල් ආරක්ෂක බලකායේ නියමුවන් වන ලුතිනන් කර්නල් ඊ.ආර්.කේ එදිරිමුණි මහතාගේ සහභාගීත්වයෙන් සිසු නියමුවන් හට නිල ලාංචන පැලදවීම උත්සවශ්‍රීයෙන් අවසන් විය.🏅🏅🏅

Address

Inginiyagala
Monaragala

Telephone

+94722571902

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/ D. S Senanayaka National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category