09/06/2024
තාර්කික බුද්ධියක් ඇති බුද්ධිමතුන්ගේ අවධානය පිණිසයි....
😍මෙවර 2023 විභාගයට මුහුණ දුන් දිස්ත්‍රික්කයේ 800 ආසන්න ප්‍රමාණයකින් අප පන්තියට අවසාන මාස දෙක තුළ සහභාගී වුවේ සිසුන් 150 ටත් අඩු සිසුන් ප්‍රමාණයකින් මුල් ස්ථාන 65න් 31 ක් වාර්තා කර ඇත.😍
🌟💥💥ඒ අතර ලංකාවේම 32,245,288,389,496,732,746 ලබාගනිමින් මේරිට්ස් සිසුන් 7 ක් නිර්මාණය වී ඇත...💥💥💥
මොණරාගල දිස්ත්‍රික්කයේ 1,4,5,7,9,11,12,18,19,23,24,26,29,35,36,37,38,39,43,44,45,47,49,54,56,59,60,61,62,64,65,සමගින් මුල් ස්ථාන 65න් 31 නිර්මාණය කළ අප පන්තිය
නොකඩවා සෑම වසරකම අඛණ්ඩව පන්තියේ රැඳුනු දරුවන්ගෙන් 90% කට වැඩි සමත් ප්‍රතිශතයක්
(ජාතික මට්ටම මෙන් දෙගුනයක් කට ආසන්න) වර්තාකරමින් .....
🎯වැඩිම A/B ප්‍රමාණය....
🎯වැඩිම සරසවි සමතුන් ප්‍රමාණය...
🎯වැඩිම සමත් ප්‍රතිශතය....
නිර්මාණය කළ combined maths පන්තිය...
🎯2019 - Engineering 19 සමඟ සරසවි සමතුන් 70 කට වැඩි...
🎯2020- Engineering 21 සමඟ සරසවි සමතුන් 90කට වැඩි....
🎯2021- Engineering 19 සමඟ සරසවි සමතුන් 90 කට වැඩි....
🎯2022 Engineering 23 ක් සමඟ සරසවි සමතුන් 100 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත...
විශිෂ්ට ප්‍රතිපල මත පමණක්ම ගොඩනැගුණ අප පන්තියේ .....
මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දුන් ඔබට හෝ ඔබේ දරුවාට ලංකාවේම ඉහළම කුසලතාවය ලබමින් විශිෂ්ට ප්‍රතිඵලයක් කරා මෙහෙයවීමට .....
මෙවර පෙරටත් වඩා සවිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි....
විශිෂ්ට ප්‍රතිඵල අපේක්ෂිත දරුවන් මුල සිටම සහභාගී වන්න....
නවමග -
සෙනසුරාදා හවස 1.30(common)
සඳුදා හවස 2.15 (Group)
රිච්වේ -
සිකුරාදා හවස 2.30
විමසීම්(WhatsApp message එකක් දාන්න)
0716809780/0776809780
සැ:යු:
අප සෑම වසරකම අප සමඟ තරඟ කරමින් පෙර වසරට සාපේක්ෂව ප්රතිඵල ඉහළ නැංවීම සඳහා නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරමින් ඉදිරියට
යන නිසාම අන් අය සමඟ තරඟයක් නැත.
ඒ නිසාම...
අපේ දරුවන් සැබෑ මනුස්සකම හඳුනමින් , එකිනෙකා සමඟ තරඟ කරනවා වෙනුවට තමන් සමඟ තරඟ කොට ඉදිරියටම ගමන් කරයි...
පන්තියේ එකිනෙකට උදවු කර ගනිමින් සෑම වසරකම 90% ටත් වැඩි ප්‍රමාණයක් සමත් වේ.