18/02/2026
මිරිදියේ පිහිනීමට වඩා කරදියේ පිහිනීම පහසු වන්නේ ඇයි...?
මිරිදියට වඩා කරදියේ ලවණ ගතිය අධිකය. මේ නිසා කරදියේ ඝනත්වය වැඩිය. එවිට කෙනෙකු ගිලෙන ප්‍රමාණය අඩු නිසා පිහිනීම පහසු වේ.
Ehema wenne Ai ?
18/02/2026
මිරිදියේ පිහිනීමට වඩා කරදියේ පිහිනීම පහසු වන්නේ ඇයි...?
මිරිදියට වඩා කරදියේ ලවණ ගතිය අධිකය. මේ නිසා කරදියේ ඝනත්වය වැඩිය. එවිට කෙනෙකු ගිලෙන ප්‍රමාණය අඩු නිසා පිහිනීම පහසු වේ.
17/02/2026
වවුලා රාත්‍රී කාලයෙ ගොදුරු සොයන්නේ ඇයි..?
වවුලා අධි ධ්වනි තරංග නිකුත් කරන අතර, ඒවා බාධක වල වැදී පරාවර්තනය වේ. පරාවර්තනයෙන් ලැබෙන තරංග මගින් වවුලා බාධක මගහැර පියඹන අතර ගොදුරු හඳුනාගනී. වවුලාට රාත්‍රී කාලයේ ඇස් නොපෙනෙ.
16/02/2026
වැසි දිනක වීදුරු සියල්ල වැසූ මෝටර් රථයක වීදුරු ඇතුළු පැත්තෙ මීදුමක් වැනි පටලයක් බැඳෙන්නේ ඇයි...?
වර්ෂාව ඇති විට උෂ්ණත්වය අඩුවී අවට පරිසරය සිසිල් වේ. එවිට මෝටර් රථයේ ඇතුළු පැත්තේ වීදුරු ආසන්නයේ ඇති වාතයේ උෂ්ණත්වයද අඩු වී සිසිල් වේ. එවිට එම වාතයේ ජල වාෂ්ප සිසිල් වී, ඝණීභවනය වී වීදුරු මත මීදුම් පටලයක් ලෙස තැම්පත් වේ.
16/02/2026
සෙම්ප්‍රතිශ්‍යාව සෑදීමට ප්‍රථම කිවිසුම් යන්නේ ඇයි...?
සෙම්ප්‍රතිශ්‍යාව සෑදීමේදී 'රයිනෝවයිරස්' නමැති වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැඩෙන්නට පටන් ගනී. මෙහිදී නාසයේ ඇතුළත ශ්ලේෂ්මල පටලය ඉදිමී දියර ගැලීමක් සිදුවේ. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව වැඩෙන වෛරස සිරුරින් පිට කිරීම සඳහා ඇති වන උත්තෙජනයක් හැටියට 'කිවිසුම්' යාම සැලකිය හැකිය.
15/07/2023
08/07/2023
Banana BEES
ඉදිරිපත් කරන
නිර්මාණාත්මක ක්‍රියාකාරකම්
පාඨමාලාව
පාසලේ 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා ළමුන් සඳහා පවත්වන
රංගනය, ගායනය, නර්තනය සහ චිත්‍ර ඇතුළු
සෞන්දර්යයාත්මක අත්දැකීම් ඇසුරෙන්
ළමුන්ගේ මානසික හා කායික සංවර්ධනය තුලනය කිරීම
සහ
නිර්මාණාත්මක හැකියාවන් තියුණු කරමින්
පරිකල්පනයෙන් හෙබි ළමා පරපුරේ
සිනහව උදෙසාම සැකසූ පාඨමාලාව...
පාඨමාලා අධීක්ෂණය සහ උපදේශනය
තුසිතා ජී.හේවගේ
School Teacher
BEd in NIE
පාඨමාලා මෙහෙයවීම
චමිදු විජේරත්න
School Teacher
B.Ed Drama & Theatre OUSL
නිල්මිණි සුරංගිකා
B.Ed Drama & Theatre OUSL
Higher Dip In Drama & Theatre in
Tower Hall Theatre Foundation
ස්ථානය
A to Z FITNESS AND SPORT ACADEMY - Monaragala
(PIZZA HUT අසළ සණස රක්ෂණ සමාගම උඩුමහල)
පාඨමාලා ගාස්තුව රු:400 (දිනකට)
බ්‍රහස්පතින්දා 2.30 හෝ සිකුරාදා 2.30 දිනයන්ගෙන්
ඔබේ දිනය වෙන්කර ගැනීම සඳහා
විමසන්න 071 218 7947 - නිල්මිණි සුරංගිකා
08/07/2023
❤️✌️🤗