Royal College Monaragala

Royal College Monaragala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Royal College Monaragala, School, Royal College Monaragala, Monaragala.

මොනරාගල රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂය දක්වා විද්‍යා අංශයේ භෞතික විද්‍යා ආචාර්ය සහ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළ සහ එතැන් සිට ...
19/05/2026

මොනරාගල රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂය දක්වා විද්‍යා අංශයේ භෞතික විද්‍යා ආචාර්ය සහ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළ සහ එතැන් සිට මොනරාගල මහානාම විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය ලෙස කටයුතු කල අප ආදරණීය හේරත් සර් මතක ගොන්නක් ඉතිරි කර අප අතරින් සමුගෙන ඇත...
ආදරණීය හේරත් සර්..
ඔබට අමාමහ නිවන් සුවය අත් වේවා !! 🥹♥️🙏

මොනරාගල රාජකීය ජාතික පාසල අභිමානවත් 55 වන සංවත්සරය සමරමින්...❤️
27/03/2024

මොනරාගල රාජකීය ජාතික පාසල අභිමානවත් 55 වන සංවත්සරය සමරමින්...❤️

15/03/2024
09th March 2024 (9am - 5 pm)@ Ruby Hotel- MonaragalaCome & Enjoy* 89 HARMONY *
11/01/2024

09th March 2024 (9am - 5 pm)
@ Ruby Hotel- Monaragala
Come & Enjoy
* 89 HARMONY *

වෙල්ලස්සට ආඩම්බරයක් ගෙන දෙන. මොනරාගල අපේ එකම නියෝජනය. VOICE වේදිකාවේ යෞවනයේ ආදරවන්තයා...මොනරාගල රාජකීය ජාතික පාසලේ වාණිජ...
13/05/2023

වෙල්ලස්සට ආඩම්බරයක් ගෙන දෙන. මොනරාගල අපේ එකම නියෝජනය. VOICE වේදිකාවේ යෞවනයේ ආදරවන්තයා...
මොනරාගල රාජකීය ජාතික පාසලේ වාණිජ අංශයේ
"මනීෂ විජේනායක"
මේ සෙනසුරාදා යළිත් ඔබට ගයාවි.
සූදානම් වෙන්න...............
අපගේ වැඩිම මනාපයෙන් ඉදිරියටම රැගෙන යමු...
ජයවේවා...! මනීෂ .❤

𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 𝗪𝗶𝗷𝗲𝗻𝗮𝘆𝗮𝗸𝗲 - 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝘂𝗺𝗯𝗲𝗿 𝟵𝗧𝗲𝗮𝗺 𝗦𝘂𝗽𝘂𝗻🔴 𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐞𝐦𝐢 𝐅𝐢𝐧𝐚𝐥අද රාත්‍රී 7.30 ට👉 https://voice.sirasatv...
13/05/2023

𝗠𝗮𝗻𝗲𝗲𝘀𝗵𝗮 𝗪𝗶𝗷𝗲𝗻𝗮𝘆𝗮𝗸𝗲 - 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝘂𝗺𝗯𝗲𝗿 𝟵
𝗧𝗲𝗮𝗺 𝗦𝘂𝗽𝘂𝗻
🔴 𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐞𝐦𝐢 𝐅𝐢𝐧𝐚𝐥
අද රාත්‍රී 7.30 ට
👉 https://voice.sirasatv.lk/ URL එකෙන් Web App එකට Log වෙන්න...
නැතහොත්
TVS (Space) 09 සඳහන් කර 7788 Vote කරන්න.

රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ 2023 වසර සඳහා තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලයට උණුසුම් සුභපැතුම්!සභාපති - අජන්ත පතිරණලේක...
15/01/2023

රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ 2023 වසර සඳහා තේරී පත්වූ නව නිලධාරී මණ්ඩලයට උණුසුම් සුභපැතුම්!

සභාපති - අජන්ත පතිරණ
ලේකම් - ගයාන් සන්ජය
භාණ්ඩාගාරික - රසිකා නිල්මිණි
ප්‍රධාන සංවිධායක - තරිඳු නිර්මාල්
ප්‍රචාරණ ලේඛම් - වත්සල හරේන්ද්‍ර
උප සභාපති - කසුන් මදුරංග
උප ලේකම් - උදාරි වත්සලා

කාරක සභික
- නදීෂා මුණසිංහ
- ඉසුරු උදාර
- පියුමාල්
- මධූෂා
- කසුන් ලක්මාල්
- රොෂාන් විමලරත්න
- සුදර්මා චිත්‍රානි

Address

Royal College Monaragala
Monaragala

Alerts

Be the first to know and let us send you an email when Royal College Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category