Mo/Obbegoda Secondary School

Mo/Obbegoda Secondary School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mo/Obbegoda Secondary School, School, Obbegoda, Monaragala.

07/08/2026
31/03/2026

දරුවන්ට දිරි දෙන්න .ඔබත් එන්න.ඔබ සැමට ආරාධනා......⚽🥎🏀🏐🏈🏒🏏🏑🥇🥈🥉🏆🇱🇰

බිබිල කලාප පාසල් ක්‍රීඩා 2025සමස්ථ තරඟාවලියේ අනුශූරතාවයමළල ක්‍රීඩා අනුශූරතාවයසමස්ථ බාලක ශූරතාවය12න් පහළ අතිශූර ක්‍රීඩකයා...
23/06/2025

බිබිල කලාප පාසල් ක්‍රීඩා 2025
සමස්ථ තරඟාවලියේ අනුශූරතාවය
මළල ක්‍රීඩා අනුශූරතාවය
සමස්ථ බාලක ශූරතාවය
12න් පහළ අතිශූර ක්‍රීඩකයා..
මො/ ඔබ්බෙගොඩ විදුහල් නාමය බැබලවූ ඔබ සියලු දෙනාට උණුසුම් සුබ පැතුම්.. !

ඔබ සැමට ආරාධනා..!
06/06/2025

ඔබ සැමට ආරාධනා..!

සමස්ත ලංකා, ජාතික තරගාවලි ජයග්‍රහණය කල සිසු දරුවන් ඇගයීම..සිංහල භාෂාව හා සාහිත්‍යය පද්‍ය ගායනා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ...
24/10/2024

සමස්ත ලංකා, ජාතික තරගාවලි ජයග්‍රහණය කල සිසු දරුවන් ඇගයීම..
සිංහල භාෂාව හා සාහිත්‍යය පද්‍ය ගායනා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා ජාතික ශූරතාවය - බේෂිත සංදීප.
කවපෙත්ත විසි කිරීම සමස්ථ ලංකා තෙවන ස්ථානය - ප්‍රදීප් චතුරංග.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2024කවපෙත්ත විසි කිරීම සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත් ප්‍රදීප් චතුරංග පුතුට විද්‍යාලයේ උණුසුම් ...
22/10/2024

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2024
කවපෙත්ත විසි කිරීම සමස්ත ලංකා තෙවන ස්ථානය දිනාගත් ප්‍රදීප් චතුරංග පුතුට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් ....

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය පද්‍ය ගායනා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා ජාතික ශූරතාවය දිනාගත් බේෂිත සන්දීප ...
22/10/2024

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය පද්‍ය ගායනා සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හා ජාතික ශූරතාවය දිනාගත් බේෂිත සන්දීප පුතුට විද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් ....

Address

Obbegoda
Monaragala
91007

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Obbegoda Secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mo/Obbegoda Secondary School:

Shortcuts

Share

Category