Royal College Moneragala

Royal College Moneragala මොණරාගල රාජකීය ජාතික පාසල

�මොණරාගල රාජකීය ජාතික පාසලේ නිල ෆේස්බුක් පිටුව �

පාසලේ ආදිශිෂ්‍ය සංගමය විසින් පවත්වාගෙන යන මෙම පිටුව හරහා පාසලේ සියලුම කටයුතු පිළිබඳව සමාජය දැනුවත් කිරීම, විවිධ අවස්ථාවන් සහ සමාජ සත්කාර සංවිධාන කිරීම සහ පාසලේ සංවර්ධන කටයුතු වලට අදාලව කටයුතු කිරීම සහ පාසල පිළිබඳව ඇල්මක් ඇති පාර්ශවයෙන් වෙනුවෙන් දැනුවත් කිරීම් සිදුකිරීම සහ පාසලට ආදරය කරන සියලුම අය වෙනුවෙන් පාසල සම්බන්ධ විවිධ චායාරූප සමාජගත කිරීම මේ හරහා සිදුකෙරේ..

💙
26/06/2026

💙

2026 මොනරාගල කලාප පාසල් ක්‍රීඩා උළෙලේ පාසල්109ක් අතුරින්  මුළු ලකුණු 331ක් ලබා ගනිමින් සමස්ත  ශූරතාවය️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️...
26/06/2026

2026 මොනරාගල කලාප පාසල් ක්‍රීඩා උළෙලේ පාසල්109ක් අතුරින් මුළු ලකුණු 331ක් ලබා ගනිමින් සමස්ත ශූරතාවය
️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
️ලකුණු 301ක් ලබා ගනිමින් සමස්ත මලල ක්‍රීඩා ශූරතාවය දිනා ගැනීමට🏆️🏆️🏆️🏆️🏆️
මොණරාගල රාජකීය ජාතික පාසල සමත්වෙයි....💐💐💐💐💐💐
මෙහිදී

💫 14 න් පහල දක්ශතම ක්‍රීඩකයා🏆️ K.H.UDHARA DILMINA ක්‍රීඩකයා

💫16න් පහල බාලක දක්ශත්ම ක්‍රීඩකයා ලෙස
🏆️ R. KAVEESHA GAYASAN ක්‍රීඩකයාත්

💫18න් පහල බාලිකා දක්ශතම ක්‍රීඩිකාවන් ලෙස

🏆️A.RASINI DINETHMA

🏆️K.M. SITHULI EHASNA
ක්‍රීඩිකාවනුත්

💫20න් පහල දක්ශතම ක්‍රීඩිකාව වශයෙන්

🏆️P.G. RASHMI PRABODYA
ක්‍රීඩිකාවත් තේරී පත්විය..

පාසලේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුකරු වශයෙන්

U.D.M. THARAKA SHANTHA KUMARA මහතා කටයුතු කරන අතර....👍👍🙏🙏
කලාප ක්‍රීඩා උළෙලේ දක්ශතා දැක්වු සියලූම දරුවන් හට උණුසුම් සුබ පැතුම්🎉️🎊️💥
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🎊️🏆💥*ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2026**මොනරාගල* *කොට්ඨාස ක්‍රීඩා*🎊️🏆️💥  💥🏆️🎊️🏆️*මෙවරත් සමස්ත ශූරතාවය රාජකීය  යෞවන සමාජයට*🏆️🎊...
26/06/2026

🎊️🏆💥*ජාතික යෞවන ක්‍රීඩා උළෙල 2026*
*මොනරාගල* *කොට්ඨාස ක්‍රීඩා*🎊️🏆️💥

💥🏆️🎊️🏆️*මෙවරත් සමස්ත ශූරතාවය රාජකීය යෞවන සමාජයට*🏆️🎊️🏆️💥

🔵*මෙහිදි බාලක*
100m
🥇 ප්‍රථම ස්ථානය janeesha dewsith
🥈දෙවන ස්ථානය
Kavindu Laksitha

200m
🥇ප්‍රථම ස්ථානය. Janeesha dewsith
🥈දෙවන ස්ථානය
Sehas yechinka

400m
🥇ප්‍රථම ස්ථානය. Sithum mihiran
🥉තෙවන ස්ථානය Denusha randidu

800m
🥈දෙවෙනි ස්ථානය. Kaveesha gayashan

1500m
🥇ප්‍රථම ස්ථානය. Kaveesa gayashan

දුර පැනීම
🥇ප්‍රථම ස්ථානය. Daham aloka

තුම්පිම්ම පැනීම
🥈දෙවැනි ස්ථානය w.h.k Vishmitha

100m × 4
🥇ප්‍රථම ස්ථානය
Gaveesha ,gavisha, janeesha, sehas

400m× 4
🥇ප්‍රථම ස්ථානය
Sithum,kvindu, kaveesha, vishmitha

*බාලිකා*
🥇100m ප්‍රථම ස්ථානය Rasmi praboddiya

200m
🥇ප්‍රථම ස්ථානය. Rasmi praboddiya
🥉 තෙවන ස්ථානය. Chathumi amasha

400m
🥇ප්‍රථම ස්ථානය. Rasini dinethma

800m
🥇ප්‍රථම ස්ථානය. Rasini dinethma

1500m
🥇ප්‍රථම ස්ථානය
Poorni buddhi

දුර පැනීම
🥉තෙවන ස්ථානය. Chathumi amasha

100m×4
🥇ප්‍රථම ස්ථානය.
Rasmi , rasini, chathumi, poorni

400m ×4
🥇ප්‍රථම ස්ථානය
Rasini,chathumi,
poorni , rasmi

🎉️🎊️🎉️අති විශිෂ්ට දක්ෂතා දැක්වූ රාජකීය දරුවන් හට උණුසුම් සුභ පැතුම්🎊️🎉️🎊️🎉️

Congratulations💕 Royal College – Monaragala 💙💛"Pride of Excellence" 👑✨
22/06/2026

Congratulations💕

Royal College – Monaragala 💙💛
"Pride of Excellence" 👑✨

බැති සිතින් ආරාධනා...!🤍
26/05/2026

බැති සිතින් ආරාධනා...!🤍

බැති සිතින් ආරාධනා..!🙏🙏
26/05/2026

බැති සිතින් ආරාධනා..!🙏🙏

2026 මොණරාගල කලාප ක්‍රීඩා උළෙලේදී ..🏅බාලක සැහැල්ලු පන්දු ක්‍රීකට් ශූරතාවයමො/ රාජකිය ජාතික පාසලට❤️සියලූම දරුවන් හට සුබපැත...
26/05/2026

2026 මොණරාගල කලාප ක්‍රීඩා උළෙලේදී ..

🏅බාලක සැහැල්ලු පන්දු ක්‍රීකට් ශූරතාවය

මො/ රාජකිය ජාතික පාසලට❤️
සියලූම දරුවන් හට සුබපැතුම්!

22/05/2026

"To our followers: thank you for being here!"
2014-2026 🤍

💐💙
21/05/2026

💐💙

මොනරාගල රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂය දක්වා විද්‍යා අංශයේ භෞතික විද්‍යා ආචාර්ය සහ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළ සහ එතැන් සිට ...
19/05/2026

මොනරාගල රාජකීය විද්‍යාලයේ 2017 වර්ෂය දක්වා විද්‍යා අංශයේ භෞතික විද්‍යා ආචාර්ය සහ අංශ ප්‍රධාන ලෙස කටයුතු කළ සහ එතැන් සිට මොනරාගල මහානාම විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය ලෙස කටයුතු කල අප ආදරණීය හේරත් සර් මතක ගොන්නක් ඉතිරි කර අප අතරින් සමුගෙන ඇත...
ආදරණීය හේරත් සර්..
ඔබට අමාමහ නිවන් සුවය අත් වේවා !! 💐

Address

Royal College Monaragala
Monaragala
91000

Telephone

+94552256199

Website

Alerts

Be the first to know and let us send you an email when Royal College Moneragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Royal College Moneragala:

Shortcuts

Share

Category