Mo/ Kiwuleyaya Vidyalaya

Mo/ Kiwuleyaya Vidyalaya මො/ කිවුලෙයාය විද්‍යාලය, දොඹගහවෙල

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠*සඳුන්හර වාර්ෂික චිත්‍ර තරගය 2026*මො/කිවුලෙයාය කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ගේ , දෙමාපියන්ගේ සහ ආදි ශිෂ්‍ය...
06/05/2026

💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠
*සඳුන්හර වාර්ෂික චිත්‍ර තරගය 2026*

මො/කිවුලෙයාය කනිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන්ගේ , දෙමාපියන්ගේ සහ ආදි ශිෂ්‍යයින්ගේ කලාත්මක කුසලතා සහ දක්ෂතා වෙනුවෙන් පැවැත්වෙන "සඳුන්හර 2026 චිත්‍ර තරගය"

🎨*තරග කොන්දේසි*

🟥 වයස් කාණ්ඩ
👉1- 2 ශ්‍රේණි
👉3 - 5 ශ්‍රේණි
👉6 - 9 ශ්‍රේණි
👉10 - 11 ශ්‍රේණි
👉ආදිශිෂ්‍ය
👉දෙමාපිය/ ගුරුවරුන්

🟥 තේමාව - *ඕනෑම තේමාවක් යටතේ ඕනෑම චිත්‍රයක්*
🟥 *ඕනෑම වර්ණ මාධ්‍යයක් භාවිතා කළ හැක*
🟥 ප්‍රමාණය - *A3 කඩදාසි ප්‍රමාණය*
🟥 චිත්‍ර භාර ගන්නා අවසන් දිනය - *2026 මැයි 25*

🎨*ත්‍යාග සහ සහතිකපත්*

🟥 *සියලුම කාණ්ඩවලින් චිත්‍ර 3 බැඟින් තෝරාගෙන වටිනා ත්‍යාග සහ සහතිකපත්‍ර ලබා දෙනු ලැබේ*.

🟨 *තවත් තෝරා ගන්නා චිත්‍ර 20ක් සඳහා සැනසිලි ත්‍යාග සහ සහතිකපත්*

🟨 *ජයග්‍රහණය කරන ලද චිත්‍ර සියල්ලම ඉදිරියේ දී පැවැත්වෙන චිත්‍ර සහ නිර්මාණ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනය කරනු ලැබේ*.

🟥ස්ථාන ලබා ගත් චිත්‍ර සියල්ලම මුද්‍රණය කර ස්ටීකර් එකක් ලෙස අලෙවි කරනු ලැබේ. (කොන්දේසි ඇත.)

චිත්‍ර කලා සංසදය
සෞන්දර්ය ඒකකය
මො/කිවුලෙයාය කනිෂ්ඨ විද්‍යාලය,
දොඹගහවෙල, මොනරාගල

31/01/2026

පුංචි කැකූළු මල් අපි
2026 පළමු ශ්‍රේණිය සඳහා සිසු දරු දැරියන් භාර ගැනීමේ උත්සවය
කිවුලෙයාය විද්‍යලය
දොඹගහවෙල
මොනරාගල

මොනරාගල , දොඹ්ගහවෙල, කිවුලෙයාය කනිෂ්ඨ විද්‍යාලයේ 2026 පළමු ශ්‍රේණිය සඳහා සිසු දරු දැරියන් භාර ගැනීමේ උත්සවය අද(29) පෙරවරුවේ විද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කෙරිණ.
කිවුලෙයාය විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න මැතිතුමා, විශ්‍රාමලත් ආචාරිනී සුදුමැණිකා මැතිනිය , විශ්‍රාමලත් ලීලා මැතිනිය ඇතුළු විද්‍යාලයේ විදුහල්පතිනිය වන සුරංගි රත්නායක මැතිනිය ඇතුළු ගුරුභවතුන් සහ දෙමව්පියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මේ සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නිලධාරින් සහ ආදි සිසුන්, දෙමව්පියන් සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

පුංචි කැකූළු මල් අපි2026 පළමු ශ්‍රේණිය සඳහා සිසු දරු දැරියන් භාර ගැනීමේ  උත්සවයකිවුලෙයාය විද්‍යලයදොඹගහවෙල මොනරාගල මොනරාග...
30/01/2026

පුංචි කැකූළු මල් අපි
2026 පළමු ශ්‍රේණිය සඳහා සිසු දරු දැරියන් භාර ගැනීමේ උත්සවය
කිවුලෙයාය විද්‍යලය
දොඹගහවෙල
මොනරාගල

මොනරාගල , දොඹ්ගහවෙල, කිවුලෙයාය කනිෂ්ඨ විද්‍යාලයේ 2026 පළමු ශ්‍රේණිය සඳහා සිසු දරු දැරියන් භාර ගැනීමේ උත්සවය අද(29) පෙරවරුවේ විද්‍යාලීය පරිශ්‍රයේදී සිදු කෙරිණ.
කිවුලෙයාය විද්‍යාලයේ හිටපු විදුහල්පති කරුණාරත්න මැතිතුමා, විශ්‍රාමලත් ආචාරිනී සුදුමැණිකා මැතිනිය , විශ්‍රාමලත් ලීලා මැතිනිය ඇතුළු විද්‍යාලයේ විදුහල්පතිනිය වන සුරංගි රත්නායක මැතිනිය ඇතුළු ගුරුභවතුන් සහ දෙමව්පියන් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මේ සදහා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් නිලධාරින් සහ ආදි සිසුන්, දෙමව්පියන් සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

15/09/2025

අභිමානනීය කිවුලෙයාය විදුපියසේ
පහේ හපන්නු 2025

දරුවනේ ලොවක් ජය ගන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල __________________________________________________________" සංගීත ක...
09/05/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල
__________________________________________________________
" සංගීත කණ්ඩායමේ කළඑළි මංගල්‍යය
2023.12.12
__________________________________________________________
කිවුලෙයායේ සංගීත හැකියාවෙන් පිරිපුන් දක්ෂයින් එකමුතුව කළ අපූරු සංගීත දහවල
__________________________________________________________

මො/ කිවුලෙයාය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී

__________________________________________
Mo/ Kiwuleyaya Vidyalaya
Dombagahawela

Copyright ©All Right Received KKVPAC
KIWULEYAYA VIDYALAYA PHOTOGRAPHIC ART CLUB

🛑 https://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwLhttps://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwL

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල __________________________________________________________" ප්‍රශස්...
09/05/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල
__________________________________________________________
" ප්‍රශස්ත ප්‍රතිභා 2023
2023.11.15
__________________________________________________________
වසරේ විශිෂ්ටතමයින් හරසරින් පිදෙන සම්මානනීය වැඩසටහන __________________________________________________________

මො/ කිවුලෙයාය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී

__________________________________________
Mo/ Kiwuleyaya Vidyalaya
Dombagahawela
__________________________________________
Copyright ©All Right Received KKVPAC
KIWULEYAYA VIDYALAYA PHOTOGRAPHIC ART CLUB
__________________________________________
🛑 https://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwLhttps://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwL

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල __________________________________________________________"ව්‍යාපාර...
09/05/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල
__________________________________________________________
"ව්‍යාපාර සහ අනාගත තිරසර සංවර්ධන වැඩසටහන
2023.10.09
__________________________________________________________
__________________________________________________________

මො/ කිවුලෙයාය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී

__________________________________________
Mo/ Kiwuleyaya Vidyalaya
Dombagahawela
__________________________________________
Copyright ©All Right Received KKVPAC
KIWULEYAYA VIDYALAYA PHOTOGRAPHIC ART CLUB
__________________________________________
🛑 https://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwLhttps://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwL

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල __________________________________________________________"මාර්ග ආර...
09/05/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල
__________________________________________________________
"මාර්ග ආරක්ෂණ වැඩසටහන"
සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයේ අනුග්‍රහයෙන් පැවැත්වීම
2023.12.07
__________________________________________________________
__________________________________________________________

මො/ කිවුලෙයාය විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී

__________________________________________
Mo/ Kiwuleyaya Vidyalaya
Dombagahawela
__________________________________________
Copyright ©All Right Received KKVPAC
KIWULEYAYA VIDYALAYA PHOTOGRAPHIC ART CLUB
__________________________________________
🛑 https://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwLhttps://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwL

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල __________________________________________________________"විනෝදාත්...
09/05/2025

🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
කිවුලෙයාය විද්‍යාලය - දොඹගහවෙල
__________________________________________________________
"විනෝදාත්මක ක්‍රීඩා සහ සුහද ක්‍රිකට් තරඟාවලිය
වාර අවසාන ක්‍රීඩා
2023.10.27
__________________________________________________________
__________________________________________________________

මො/ කිවුලෙයාය විද්‍යාලයේ සුන්දර එළිමහනේ සහ ක්‍රීඩාංගණයේදී

__________________________________________
Mo/ Kiwuleyaya Vidyalaya
Dombagahawela
__________________________________________
Copyright ©All Right Received KKVPAC
KIWULEYAYA VIDYALAYA PHOTOGRAPHIC ART CLUB
__________________________________________
🛑 https://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwLhttps://www.facebook.com/profile.php?id=61551372290792&mibextid=ZbWKwL

Address

Monaragala
DOMBAGAHAWELA

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94774655712

Alerts

Be the first to know and let us send you an email when Mo/ Kiwuleyaya Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mo/ Kiwuleyaya Vidyalaya:

Shortcuts

Share

Category