Sudarshana Weerathunga

Sudarshana Weerathunga සුදා 🌝

07/01/2023

කෙල්ලේ ,

උබටත් ඇති පිරිමි යාලුවො ගොඩාක් ... උබත් උන් එක්ක හොදින් ආශ්‍රය කරන් ඇති ... ඒත් මේ සිද්ධිය ඇතුලේ කෙල්ලෝ දන්නැති ලොකු කතාවක් තියෙනවා ... අන්න ඒකයි උඹේ මනුස්සයා/කොල්ලා උඹේ පිරිමි යාලුවො ආශ්‍රයට නීති දාන්නේ... උබ දන්නේ නැතුව ඇති උබ එක්ක පට්ට ෆිට් එකේ ඉන්න යාලුවාගේ හිතේ උබ ගැන පට්ට කෑදර කමක් තියෙනවා ... කවදාහරි උබව සෙට් කරන් උබෙන් ආතල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් උගේ හිතේ කොනක හරි තියෙනවා ... උබ දන්නවා ද දන්නේ නෑ උබලා සෙට් එක එකට ඉන්නකොට උඹ ඇදන් ඉන්න ගවුම පොඩ්ඩක් එහෙ මෙහෙ වුන ගමන් උබේ මේ හොදම යාලුවා උබ දිහා වලත්ත බැල්ම දානවා සෙනිකව... ඒ විතරක් නෙවෙයි ළග තව කොල්ලෙක් හිටියොත් අනිවා උටත් තට්ටුවක් දාලා උබේ එහෙ මෙහෙ වුනු ඇදුම අස්සෙන් ඇස් රිංගවනවා...ඒ එක ජාතියක්.තවත් සමහරු ඉන්නවා පට්ට ගේම් කාරයෝ... උඹට පන වගේ ආදරේ කරන කොල්ලගෙ වැරදි උබට කියලා සිබෙක් වෙන.. ඌ කරන්නේ මොකක් හරි කරලා උබේ ලව් එක කැඩෙන විදියට වැඩ කරලා උබේ දුක බෙදාගන්න ඌම එනවා.ඌ කොච්චර දක්ෂද කිව්වොත් උබ ඌ එක්ක සෙට් වෙනවා උඹවත් දන්නේ නෑ ... ඌ උබට කරන්න ඕනෙ ටික ඔක්කොම කරලා මාරු වෙලා යනවා...
උබ තාම ඉස්කෝලේ යනවා නම් උබට මාසෙකට සැරයක් අසනීප වෙන දවසට මුලු පන්තියේ ම කොල්ලෝ ඒක දැනගන්නවා සමහර විට... ඒක කරන්නෙත් උබට වැඩිපුරම ලගින් ඉන්න උන් තමා ... උබ අසනීපෙන් ඉන්න දවසේ උබලා ලගට ඇවිත් කතා කර කර ඉන්න එකාට සීන් එක නෝට් වෙනවා.උබ වෙනදා වගේ නැතුව ඩෙස් එක උඩ ඔලුව තියන් ඉන්න කොට ඇවිත් ඇයි බන් කියලා අහන්නේ මනුස්සකම එලියෙන් පෙන්නගෙන් හිත ඇතුලෙන් උබට කැත විදියට හිනා වේගෙන... ඌ ඊලඟට ගිහින් මුලු පන්තියෙම කොල්ලොන්ට ඕක කියනවා.උබ දන්නේ නැති උනාට එදාට මුලු පන්තියෙම කොල්ලෝ උබව නිරීක්ෂණය කරනවා උබේ හොදම පිරිමි යාලුවාට පින් සිද්ද වෙන්න....
මෙන්න මේවා දැනගෙන තමයි උබේ එකා උබට නීති දාන්නෙ... ඒත් උබ කරන්නේ "උබව හිතෙන් දූෂණය කරන" උබේ ගෑනුකම නිසා විතරක් උබව ආශ්‍රය කරන නරි රැල ලොකු කරගන්නවා.... කොල්ලට බොරු කරනවා.ඌට රිද්දනවා .... උබ වෙන එවුන්ගෙ බයිට් එකක් මාතෘකාවක් වෙනවට අකමැති නිසා තමයි ඌ උබව පරිස්සම් කරන්න හදන්නේ ... ඒ නිසා කොල්ලට වඩා යාලුවො ලොකු කරගන්න යන්න එපා... එහෙම වුනොත් වරදින්නේ උබටමයි...

(සහෝදරයෙක් වගේ ඉදන් උබලව බලාගන්න රත්තරං යාලුවො ත් ඉන්නවා 1000කින් 1ක් විතර තමා එහෙම එකෙක් ඉන්නේ😏)උන් මේකට අදාල නෑ ✋

Admin Yasas
උපුටාගැනීමකී

Address

Monaragala
Monaragala
0002

Website

Alerts

Be the first to know and let us send you an email when Sudarshana Weerathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category