29/12/2025
2025 ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ ශූරතාවලියේ වයස අවු 13 Level 4 කාණ්ඩයේ සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ගැනීමට මොනරාගල මහානාම ජාතික පාසලේ D.M ශෙහාරා ක්‍රීඩිකාව සමත් විය. එම දියණියට පාසල වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක් කරන අතර ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ පාසලේ ක්‍රීඩා අංශයට ප්‍රණාමය පුද කරමු.