08/08/2026
🎓 𝗕𝗨𝗜𝗟𝗗 𝗬𝗢𝗨𝗥 𝗙𝗨𝗧𝗨𝗥𝗘 𝗜𝗡 𝗛𝗨𝗠𝗔𝗡 𝗥𝗘𝗦𝗢𝗨𝗥𝗖𝗘 𝗠𝗔𝗡𝗔𝗚𝗘𝗠𝗘𝗡𝗧!
🚀 Advance your career with the Advanced Certificate in Human Resource Management (HRM) offered by The Open University of Sri Lanka.
Gain the practical knowledge, professional skills and workplace competencies needed to succeed in today’s competitive business environment.
🌟 A Special Opportunity to Shape Your Future! 🎓
Upon successfully completing the Advanced Certificate in Human Resource Management (HRM), and subject to meeting the relevant entry requirements, you can progress towards your degree journey by choosing from the following fields:
🎓 Degree Pathways Available:
📘 Bachelor of Management Studies (Honours)
💰 Accounting & Finance (Honours)
📈 Marketing Management (Honours)
👥 Human Resources Management (Honours)
🚀 Turn your higher education dream into reality — start your journey today! ✨
✨ 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 𝗛𝗶𝗴𝗵𝗹𝗶𝗴𝗵𝘁𝘀
✅ One Academic Year Programme
✅ Medium of Instruction: English | Sinhala | Tamil
✅ Flexible Open & Distance Learning Mode
✅ Ideal for school leavers, working professionals and career-focused individuals
📅 𝗔𝗽𝗽𝗹𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀 𝗢𝗽𝗲𝗻: 01 August 2026
⏳ 𝗖𝗹𝗼𝘀𝗶𝗻𝗴 𝗗𝗮𝘁𝗲: 31 August 2026
📲 𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄!
https://apply.lmsousl.lk/
📞 For Inquiries: 0552277395 / 0706215122 📍 ස්ථානය: මොනරාගල අධ්‍යයන මධ්‍යස්ථානය, සිරිගල, මොනරාගල.
🎯 Upgrade your skills. Expand your opportunities. Build a successful career in Human Resource Management.
💡 Tag a friend who should apply and help them take the next step toward a rewarding career! 👇
08/08/2026
🎓 මානව සම්පත් කළමනාකරණය (HRM) තුළින් ඔබේ අනාගතය සාර්ථකව ගොඩනඟා ගන්න! 🚀
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ (OUSL) මොනරාගල අධ්‍යයන මධ්‍යස්ථානය මගින් මෙහෙයවන Advanced Certificate in Human Resource Management (HRM) පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් භාරගැනේ!
වර්තමාන තරගකාරී රැකියා ක්ෂේත්‍රයේ ඉහළටම යාමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම සහ වෘත්තීය කුසලතා අදම තහවුරු කරගන්න.
🌟 විශේෂ අවස්ථාවක්!
මෙම Advanced Certificate in HRM පාඨමාලාවෙන් පසු, ඔබට තෝරා ගැනීමේ පරීක්ෂණයට (selection test ) මුහුණ දීමකින් තොරව සෘජුවම පහත උපාධි පාඨමාලා (Degree Programmes) අතරින් ඔබ කැමති ක්ෂේත්‍රයකට ඉදිරියට යාමට අවස්ථාව ඇත.
🎓 ඔබට තෝරාගත හැකි උපාධි ක්ෂේත්‍ර:
📘 කළමනාකරණ අධ්‍යයන ගෞරව උපාධිය
(Bachelor of Management Studies Honours)
💰 ගිණුම්කරණ හා මූල්‍ය කළමනාකරණ ගෞරව උපාධිය
(Accounting & Finance Honours)
📈 අලෙවිකරණ කළමනාකරණ ගෞරව උපාධිය
(Marketing Management Honours)
👥 මානව සම්පත් කළමනාකරණ ගෞරව උපාධිය
(Human Resources Management Honours)
✨ පාඨමාලාවේ විශේෂතා:
⏳ කාලසීමාව: වසර 1යි (One Academic Year)
🗣️ දේශන මාධ්‍යය: සිංහල / ඉංග්‍රීසි / දෙමළ
💻 Online /Physical Lectures
🎯 කවුරුන් සඳහාද : උසස් පෙළ අවසන් කළ අයට, රැකියාවල නියුතු අයට සහ HR ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන සැමට.
📅 අයදුම්පත් භාරගන්නා කාලසීමාව:
ආරම්භය: 2026 අගෝස්තු 01
අවසන් දිනය: 2026 අගෝස්තු 31
📲 අන්තර්ජාලය ඔස්සේ අදම අයදුම් කරන්න:
👉 https://apply.lmsousl.lk/
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
☎️ 070 621 5122 / 055 227 7395
🌐 www.ou.ac.lk
📍 ස්ථානය: මොනරාගල අධ්‍යයන මධ්‍යස්ථානය, සිරිගල, මොනරාගල.
🔥 ඔබේ වෘත්තීය සිහිනය සැබෑ කරගන්න අදම පියවරක් තබන්න!
💡 මේ සඳහා උනන්දු වන ඔබේ යහළුවන් අතරත් මෙම පණිවිඩය Share කරන්න! 👇
31/07/2026
🎓 රජයේ විශ්වවිද්‍යාලයකින් ඔබටත් කළමනාකරණ උපාධියක්! ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් ඔබේ උපාධි සිහිනය සැබෑ කරගන්න මෙන්න අනගි අවස්ථාවක්!
📢 2026/2027 නව අධ්‍යයන වර්ෂය සඳහා දැන් අයදුම්පත් කැඳවනු ලැබේ.
🌟 ඔබේ කැමැත්ත පරිදි තෝරාගත හැකි ක්ෂේත්‍ර:
📘 Bachelor of Management Studies (Honours)
💰Accounting & Finance (Hons.)
📈 Marketing Management (Hons.)
👥 Human Resources Management (Hons.)
✅ අයදුම් කිරීමට සුදුසුකම්:
✔️ ඕනෑම විෂය ධාරාවකින් G.C.E. A/L විභාගයෙන් එකම වරකදී සාමාර්ථ (Passes) 3ක් ලබා තිබීම.
✔️ පවත්වනු ලබන තේරීම් පරීක්ෂණයෙන් (Selection Test) සමත් වීම.
✨ සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ
💻 අදම අන්තර්ජාලය හරහා අයදුම් කරන්න!
👇 අයදුම්පත් යොමු කිරීමේ ලින්ක් එක: https://apply.lmsousl.lk/
📍 ස්ථානය: මොනරාගල අධ්‍යයන මධ්‍යස්ථානය, සිරිගල, මොනරාගල.
📞 Hotline: 070 6215122 / 055 2277395
31/07/2026
Hurry Up !!! Today is the closing date..