Saman Sriyantha

Saman Sriyantha Econ අරුණැල්ල with Saman sriyantha

🎓 2027 A/L ECON REVISIONඅවසන් මොහොත දක්වා බලාගෙන ඉන්න එපා…සරසවි සිහිනය සැබෑ කරගන්න ඔබට ලැබෙන “The Last Chance” එක මෙයයි!...
10/08/2026

🎓 2027 A/L ECON REVISION

අවසන් මොහොත දක්වා බලාගෙන ඉන්න එපා…
සරසවි සිහිනය සැබෑ කරගන්න ඔබට ලැබෙන “The Last Chance” එක මෙයයි! 🔥

✅ 100% සිද්ධාන්ත ආවරණය
✅ විභාග ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව
✅ ක්‍රමානුකූල පුනරීක්ෂණය
✅ උසස් ප්‍රතිඵලයක් සඳහා නිවැරදි මඟපෙන්වීම

👨‍🏫 මෙහෙයවීම: සමන් ශ්‍රියන්ත

📍 EMA – මොණරාගල
🗓️ සෙනසුරාදා | ⏰ පෙ.ව. 7.30 – ප.ව. 12.30

📍 ගුරුකුල – වැල්ලවාය
🗓️ ඉරිදා | ⏰ පෙ.ව. 10.00 – ප.ව. 3.00

📲 ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න:
077 444 3371

📢 ඔබත් අදම අප සමඟ එක්වන්න!

07/08/2026

2026 Econ අරුණැල්ල
Last day... 💗💗💗💗
බුත්තල

2028 අ.පො.ස. (උසස් පෙළ) ආර්ථික විද්‍යාව (ECON)ආර්ථික විද්‍යාව දෙවන කණ්ඩායමේ පන්ති ආරම්භය.පන්ති කාලසටහන සහ ස්ථාන ✅CBM (CD...
23/06/2026

2028 අ.පො.ස. (උසස් පෙළ) ආර්ථික විද්‍යාව (ECON)

ආර්ථික විද්‍යාව දෙවන කණ්ඩායමේ පන්ති ආරම්භය.
පන්ති කාලසටහන සහ ස්ථාන

✅CBM (CDM) බුත්තල ජුනි 26 (සිකුරාදා) ප.ව. 04.30

✅EMA මොණරාගල ජුනි 27 (සෙනසුරාදා) ප.ව. 12.15

✅ගුරුකුල වැල්ලවාය ජුනි 28 (ඉරිදා) පෙ.ව. 08.30

✅IPS මොණරාගල (කණ්ඩායම් පන්තිය) ජූලි 01 (බදාදා) ප.ව. 02.30

✅ONLINE (ලංකාවටම) ජූලි 03 (සිකුරාදා) රාත්‍රී 07.30
සම්බන්ධ වීමට

📞 WhatsApp 077 4443371
පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් ඔබගේ නම, පාසල සහ දිස්ත්‍රික්කය සඳහන් කර ඉහත WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

දුර බලලා වැඩ කරන්න ඕනි කාලයක් පුතේ මේක....
03/06/2026

දුර බලලා වැඩ කරන්න ඕනි කාලයක් පුතේ මේක....

03/06/2026
Arugambay..... 🌊💗
01/06/2026

Arugambay..... 🌊💗

29/05/2026

ඔකඳ

Address

Monaragala

Telephone

+94774443371

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Sriyantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Saman Sriyantha:

Shortcuts

Share

Category