05/04/2026
English with සිසිර සර්
spoken english in sinhala.
05/04/2026
ඔයාගේ පාසල් ජිවිතේ අමතක නොවනම ගුරුවරයා කවුද ?
🥺😍🙏
02/02/2026
🎉 Just completed level 3 and am so excited to continue growing as a creator on Facebook!
Change into passive
He is drinking a water
See you soon ......tomorrow morning
(at,on,in,To,)
03/01/2026
🫵
゚viralシfypシ゚viralシal
_*prepositions*_ (නිපාතපද.)
on = උඩ,මත
in = තුළ
at = දී,හී,වෙත
of = ගේ
to = ට
near = ළග
under = යට
from = සිට,ගෙන්
for = සදහා,තිස්සේ
with = සමග
by =අසල,මගින්
about = ගැන,පමන
around = වටේට
across = හරහා
before =පෙර
after = පසුව
against = විරුද්දව
behind = පිටුපස
along = දිගේ
above = ඉහල
belo = පහල
over = උඩින්
as = නිසා
during = අතරතුර
exeept = නැතිව,හැර
in to = තුලට
opposite = ඉදිරිපිට
out of = පිටත
since = සිට,නිසා
through = අතරින්
towards = දෙසට
throughout = පුරාවට
within = ඇතුලත
until / till = තෙක්,දක්වා
between = අතර(දෙකක්)
among = අතර(පිරිසක්)
in front of= ඉදිරිපිට
without = නැතිව,හැර-
I'm........the way
( at,on,in)
English words with Sinhala meaning
Pessimistic පෙසිමිස්ටික් අසුභවාදී
Egotism ඊගෝටිස්ම් අහංකාරකම
Hollowness හොලෝනස් කුහකකම
Cruelty කෘවල්ටි නපුරුකම
Gutless ගට්ලස් බියගුලුකම
Jealousy ජෙලසි ඊර්ෂයාව
Timid ටිම්ඩ් බියසුළු
Honestly ඔනස්ට් අවංකකම
Patience පේෂන්ස් ඉවසීම
Madness මෑඩ්නස් පිස්සු
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Monaragala