Korean language training center Monaragala

Korean language training center Monaragala

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Korean language training center Monaragala, Language school, Batticaloa Road, Monaragala.

13/04/2023

සිංහල අලුත් අවුරුදු සුබ පැතුම්
අලුත් අවුරුද්දත් ආවා
දැන් තමයි අපේ බලාපොරොත්තු ගැන හිතලා
සතුටු වෙන්න හොදම කාලේ
ඔයාට හැම බලාපොත්තුවක්ම ඉෂ්ට වෙන
සුභ නව වසරක් වේවා!!

09/02/2022

පුතේ....
අප්‍රේල් 25 විභාගේ පටන් ගන්නවලු
ඇඩ්මිශන් මාර්තු 7 සිට 10 දක්වා දෙනවලු

උබලත් ගොඩ ගිහින් රටත් ගොඩදාපල්ලා පුතේ ...

නිශ්පාදන 4600 ක් ඉදිකිරීම් 800 ක් ධීවර 800 ක්
ගන්නවා කියලයි ආරන්චිය

ගියාට පස්සෙසෙප්පච්චිට ස්මාර්ට් පෝන් එකක් එවපන් මයෙ පුතේ
මේ රට ගොඩ දාන්න ඔන මයෙ පුතේ.😂😉🌹

06/02/2022

Want your school to be the top-listed School/college in Monaragala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Batticaloa Road
Monaragala