Madusanka Attanayake Accounting Academy

Madusanka Attanayake Accounting Academy Excellent Accounting

මේක ඔයා දවසක් හරි එන්න ඕනම පංතියක්....
22/08/2023

මේක ඔයා දවසක් හරි එන්න ඕනම පංතියක්....

𝐀/𝐋  𝐀𝐂𝐂𝐎𝐔𝐍𝐓𝐈𝐍𝐆 ❤️2025 - සිද්ධාන්ත පන්ති ඇරඹුණා...⭕මොනරාගල නගරයේ සිසුන් අතර ජනප්‍රියම ගිනුම්කරණ පන්තිය...⭕ජුනි 25 සිට සෑ...
19/06/2023

𝐀/𝐋 𝐀𝐂𝐂𝐎𝐔𝐍𝐓𝐈𝐍𝐆 ❤️
2025 - සිද්ධාන්ත පන්ති ඇරඹුණා...

⭕මොනරාගල නගරයේ සිසුන් අතර ජනප්‍රියම ගිනුම්කරණ පන්තිය...

⭕ජුනි 25 සිට සෑම ඉරිදාවකම උදෑසන 8:30 සිට 11:00 දක්වා මොනරාගල නැණාරා උසස් අධ්‍යාපන ආයතනයේදී (මො/රාජකීය විද්‍යාලය ඉදිරිපිට) පැවැත්වේ...

➡️ඔබ අපේ පන්තියට සහභාගි විය යුත්තේ ඇයි?

🔸සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාව වෙනුවට ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රම අනුගමනය කිරීම.

🔸අංගසම්පූර්ණ නිබන්ධ ලබාදීම.

🔸උසස්පෙළ විභාගයට පෙර 100% විෂය නිර්දේශය ආවරණය කිරීම.

🔸සෑම ඒකකයක් අවසානයේම ඒකක පරීක්ෂණයක් පවත්වා සිසුන්ගේ මට්ටම පරීක්ෂා කිරීම.

🔸සියලුම දරුවන් සඳහා වෙන වෙනම අවධානය යොමු කිරීම.

පළමු දින සහභාගිවන ඔබට,
🔹 විෂය ධාරාව සහ ගිනුම්කරණ විෂය හැදින්විම.
🔹 12 ශ්‍රේණියට අදාල මුද්‍රිත විෂය නිර්දේශය.

🔹 විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා විෂයන් තොරා ගැනිමට අවශ්‍ය මුලික දැ පිලිබද අවබෝධය. 💐☑️

විමසීම් - 071 277 3946 📲

𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 සමූහයට එකතු වෙන්න..
https://chat.whatsapp.com/DY2M8ysbGi99HrzY9kmpbK

*සුවිශේෂී  Business and Accounting Studies 10/11 නොමිලේ සම්මන්ත්‍රණය*ආයුබෝවන් ඔබ සැමට. එදිනට,➡️    ගිණුම්කරණය මගහැරුණ අය...
11/11/2021

*සුවිශේෂී Business and Accounting Studies 10/11 නොමිලේ සම්මන්ත්‍රණය*

ආයුබෝවන් ඔබ සැමට.



එදිනට,

➡️ ගිණුම්කරණය මගහැරුණ අය
➡️ ගිණුම්කරණය පැටලිලා ඉන්න අය
➡️ ගිණුම්කරණය අමාරුයි කියන අය
හැමෝටමත් සම්බන්ධ වෙන්න පුලුවන් ...

යාලුවන් සම්බන්ධ කරන්න.

* එදිනට සරලව, නිරවුල්ව, විෂය කරනු සාකච්ඡා කෙරේ.

තවමත් සිසුන් එක් වන බැවින්
තොරතුරු අපේක්ෂාවෙන් රැඳී සිටින්න..

ලමයි මේ ලින්ක් එකෙන් O/L ව්‍යාපාර හා ගිනුම්කරණ Free Seminar සමුහයට එකතු වන්න. https://chat.whatsapp.com/DYGJj7ku8HrKMnxDTyFQRH

මධුසංක අත්තනායක සර්.

WhatsApp Group Invite

O/Lකොමස් ලමයින්ට වැදගත් වෙයි.10 වසර 4 වැනි පාඩමේ අභ්‍යාස හදලා එවන්න...
01/11/2021

O/Lකොමස් ලමයින්ට වැදගත් වෙයි.10 වසර 4 වැනි පාඩමේ අභ්‍යාස හදලා එවන්න...

Address

Monaragala

Telephone

+94712773946

Website

Alerts

Be the first to know and let us send you an email when Madusanka Attanayake Accounting Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Madusanka Attanayake Accounting Academy:

Shortcuts

Share

Category