Alpitiya Maha Vidyalaya

Alpitiya Maha Vidyalaya 1936 - Meegahapitiya Dabagalla

12/06/2026
දිනලා එන්න දුවේ,පුතේ,🏆️❤️
16/02/2026

දිනලා එන්න දුවේ,පුතේ,🏆️❤️

ව්‍යාජත්වයත් අව්‍යාජත්වයත් අතර බොහෝ සීමා මායිම් ඇත.. මිනිසුන් අතර අව්‍යාජ මිනිසුන් හමුවන්නේ බොහෝ කලාතුරකින්.. වසර 14 බදු...
01/02/2026

ව්‍යාජත්වයත් අව්‍යාජත්වයත් අතර බොහෝ සීමා මායිම් ඇත.. මිනිසුන් අතර අව්‍යාජ මිනිසුන් හමුවන්නේ බොහෝ කලාතුරකින්.. වසර 14 බදුලු පුරවරයෙන් පැමිණ මඩුලු පුරවරයට ඔබ කළ සේවය විශිෂ්ටයි..අව්‍යාජ නිර් නිහතමානී ගුරු පෞරුෂය " මංජුල සර්" 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

අල්පිටියේ ආනන්දය..විනයගරුක නිර්මාණශීලී දරු පරපුරක් නිර්මාණය කිරීමට තම ශක්තිය උපරිමයෙන් කැපකළ අපේ සිංහල සන්නාමය " ආනන්ද ස...
01/02/2026

අල්පිටියේ ආනන්දය..විනයගරුක නිර්මාණශීලී දරු පරපුරක් නිර්මාණය කිරීමට තම ශක්තිය උපරිමයෙන් කැපකළ අපේ සිංහල සන්නාමය " ආනන්ද සර්" 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

නිර්මාණශීලී ගුරු පෞරුෂයේ අල්පිටියේ සන්නාමය සනිටුහන් කළ දරු පරපුරට නව මානයන් සමීප කළ අදරණීය " රංජිත් සර්" 2026 වාර්ෂික ස්...
01/02/2026

නිර්මාණශීලී ගුරු පෞරුෂයේ අල්පිටියේ සන්නාමය සනිටුහන් කළ දරු පරපුරට නව මානයන් සමීප කළ අදරණීය " රංජිත් සර්" 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

නර්තනයේ නැවුම් මානයන් සොයා යමින් ආදරණීය දරු පරපුරක් නිර්මාණය කරන්නට  ශක්තියක් වූ සොඳුරු ගුරු පෞරුෂය " මිලාෂා ටීචර් " 202...
01/02/2026

නර්තනයේ නැවුම් මානයන් සොයා යමින් ආදරණීය දරු පරපුරක් නිර්මාණය කරන්නට ශක්තියක් වූ සොඳුරු ගුරු පෞරුෂය " මිලාෂා ටීචර් " 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

සුන්දර සිනහවත් , සරල නිහතමානීය ගුරු පෞරුෂය ඔබ " අම්රිකා ටීචර්" 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුත...
01/02/2026

සුන්දර සිනහවත් , සරල නිහතමානීය ගුරු පෞරුෂය ඔබ " අම්රිකා ටීචර්" 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

ආදරයත් ,සිනහවක්, කරුණාවත් අල්පිටියේ විදුබිමට ශක්තියක් වූ ආදරණීය " සෝමා ටීචර්.. 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය ...
01/02/2026

ආදරයත් ,සිනහවක්, කරුණාවත් අල්පිටියේ විදුබිමට ශක්තියක් වූ ආදරණීය " සෝමා ටීචර්.. 2026 වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා රාජකාරිය අරඹන පාසලේ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. චිරං ජයතු..!

Address

Meegahapitiya, Dabagalla
Monaragala
91050

Telephone

+94552275032

Website

Alerts

Be the first to know and let us send you an email when Alpitiya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Alpitiya Maha Vidyalaya:

Shortcuts

Share

Category