Mo/Weliyaya Mayuragiri K.V.

Mo/Weliyaya Mayuragiri K.V. school

මයුරගිරි පවුලට අවුරුදු ඇවිත්. 🙏🌞
22/04/2026

මයුරගිරි පවුලට අවුරුදු ඇවිත්. 🙏🌞

මුතු පොටට මුතු කැට-2026නවමු සිසු දරුවන් මයුරගිරි විදුබිමට ...මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ...
31/01/2026

මුතු පොටට මුතු කැට-2026
නවමු සිසු දරුවන් මයුරගිරි විදුබිමට ...
මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුභාෂණි වීරසිංහ හා එස් .ඒ.ලොකුගමගේ මැතිතුමියන්ලාගේ ප්‍රධානාත්වයෙන්...
2026.01.29.
සහය දුන් සැමට පාසලේ ප්‍රණාමය.

පළාත් දෙවන බස දෙමළ, භාෂා භාවිතය හා අවබෝධය තරගයෙන්  තෙවන ස්ථානය දිනාගත් චමෝදී ලක්ෂිකා  දියණියට පාසලේ සුබ පැතුම්..💐💐💐
07/11/2025

පළාත් දෙවන බස දෙමළ, භාෂා භාවිතය හා අවබෝධය තරගයෙන් තෙවන ස්ථානය දිනාගත් චමෝදී ලක්ෂිකා දියණියට පාසලේ සුබ පැතුම්..💐💐💐

2025.10.07 දින, ලෝක ගුරු දින සැමරුම 💐💐💐
09/10/2025

2025.10.07 දින, ලෝක ගුරු දින සැමරුම 💐💐💐

2025.10.01 ලෝක ළමා දින සැමරුම.
09/10/2025

2025.10.01 ලෝක ළමා දින සැමරුම.

ශිෂත්වය හපනුන්ට සුබ පැතුම්. 💐💐💐
23/09/2025

ශිෂත්වය හපනුන්ට සුබ පැතුම්. 💐💐💐

පළාත් දෙවන බස දෙමළ කථික තරගයෙන්, දෙවන ස්ථානය දිනාගත් ශාක්‍යා දියණියට පාසලේ සුබ පැතුම්..💐💐💐
22/09/2025

පළාත් දෙවන බස දෙමළ කථික තරගයෙන්, දෙවන ස්ථානය දිනාගත් ශාක්‍යා දියණියට පාසලේ සුබ පැතුම්..💐💐💐

පුනරුදයේ පුරවර වැඩසටහන  යටතේ, නූතන ඉලෙක්ට්‍රොනික් මෙවලම් හිතකර අන්දමින් භාවිතය පිලිබඳව දේශනය.සංවිධානය - වැලියාය මහජන පුස...
22/09/2025

පුනරුදයේ පුරවර වැඩසටහන යටතේ, නූතන ඉලෙක්ට්‍රොනික් මෙවලම් හිතකර අන්දමින් භාවිතය පිලිබඳව දේශනය.

සංවිධානය - වැලියාය මහජන පුස්තකාලය

පළාත් තරග රබන් ගී.         දෙවන ස්ථානය යෂිනි දියණිය  💐
03/09/2025

පළාත් තරග රබන් ගී.
දෙවන ස්ථානය යෂිනි දියණිය 💐

2025.09.03 දින සෙයිරි සතියේ පාසල පිරිසිදු කිරීම.
03/09/2025

2025.09.03 දින සෙයිරි සතියේ පාසල පිරිසිදු කිරීම.

2025.09.03      English & Tamil Fun Fair...🙏💐
03/09/2025

2025.09.03
English & Tamil Fun Fair...🙏💐

Address

Weliyaya
Monaragala

Telephone

+94779709854

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Weliyaya Mayuragiri K.V. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category