දරුවන්ට ආදරයෙන් - With love to children

දරුවන්ට  ආදරයෙන් - With love to children හොදම දේ දරුවන්ට

20/09/2026


      පෙර පාසල් දරුවන්ගේ භූමිකා රංගනය ඉතා වැදගත් ක්‍රියාකාරකමකි. එමඟින් දරුවන්ට තම නිර්මාණශීලීත්වය හා පරිකල්පන ශක්තිය වර...
20/09/2026


පෙර පාසල් දරුවන්ගේ භූමිකා රංගනය ඉතා වැදගත් ක්‍රියාකාරකමකි. එමඟින් දරුවන්ට තම නිර්මාණශීලීත්වය හා පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීමටත්, භාෂා හා සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමටත් අවස්ථාව ලැබේ. එසේම අන් අයගේ හැඟීම් හා අදහස් තේරුම් ගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම, විශ්වාසයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ ගැටලු විසඳීම වැනි සමාජීය කුසලතාද වර්ධනය වේ. 🤍

20/09/2026


දරුවන්ගේ භූමිකා රංගනය ඉතා වැදගත් ක්‍රියාකාරකමකි. එමඟින් දරුවන්ට තම නිර්මාණශීලීත්වය හා පරිකල්පන ශක්තිය වර්ධනය කරගැනීමටත්, භාෂා හා සන්නිවේදන කුසලතා දියුණු කරගැනීමටත් අවස්ථාව ලැබේ. එසේම අන් අයගේ හැඟීම් හා අදහස් තේරුම් ගැනීම, සහයෝගයෙන් කටයුතු කිරීම, විශ්වාසයෙන් අදහස් ප්‍රකාශ කිරීම සහ ගැටලු විසඳීම වැනි සමාජීය කුසලතාද වර්ධනය වේ. 🤍

29/05/2026
29/05/2026

අම්මගෙ ලොකුම සතුට ඒක තමයි 💜

29/05/2026

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when දරුවන්ට ආදරයෙන් - With love to children posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category