Crown Academy Of English And Music Monaragala

Crown Academy Of English And Music Monaragala We are a leading educational academy in Monaragala. We give English and Music education for the children and elders in a comprehensive way.

We show the correct path to our students to be the Kings of their own kingdoms.

International Pre-school teachers training course, වැඩි විස්තර සඳහා 0710860653.. ඔබේම English medium පෙර පාසලක් ආරම්භ කර...
24/11/2021

International Pre-school teachers training course, වැඩි විස්තර සඳහා 0710860653.. ඔබේම English medium පෙර පාසලක් ආරම්භ කර ජීවිතය ජයගන්න..

London English Diploma
03/10/2021

London English Diploma

23/09/2021

මාස 3ක්‌ වැනි කෙටි කාලයක් තුල covid සමග ඉතා ලොකු කැපවීමක්‌ කරලා 2020,,, O/level ළමුන් 6කට ඉංග්‍රීසි අද්‍යාපනය ලබා දි, ඒ ළමුන් ගෙන්
A = 2, B = 3 & C = 1
ලබාගැනීම මගේ අද්‍යාපනය ආයතනය ලද ජයග්‍රහණයකි..

Spoken English course, (Nursery 2nd year, Grade 1 & 2 only ) උදේ සිට රෑ වෙන තෙක් සෙල්ලම් කරමින් දවස ගෙවන ඔබේ දරුවාට ඉංග්...
18/08/2021

Spoken English course, (Nursery 2nd year, Grade 1 & 2 only ) උදේ සිට රෑ වෙන තෙක් සෙල්ලම් කරමින් දවස ගෙවන ඔබේ දරුවාට ඉංග්‍රීසි කථා කරන්න මාස තුනකට යොමු කරමු. සතියේ දින 5 උදේ 8 - 12 දක්වා. ආරම්භක දිනය අගෝස්තු 25 උදැසන 8ට, මාසිකව රුපියල් 2500/=. වැඩි විස්තර සඳහා 0764386446.

Covid නිසා අසරණ වුනු පව්ල් වල දරුවන්ට නොමිලේ ඉංග්‍රීසි පන්ති,,, අදම සහභාගී වන්න 100% නොමිලේ.
06/07/2021

Covid නිසා අසරණ වුනු පව්ල් වල දරුවන්ට නොමිලේ ඉංග්‍රීසි පන්ති,,, අදම සහභාගී වන්න 100% නොමිලේ.

5 වසර ශිෂත්ව විභාගය සඳහා ඉංග්‍රීසි ඉලක්කගත ප්‍රශ්න 2000ක සම්මන්ත්‍රණ මාලාව.  ( Webinars)...
03/07/2021

5 වසර ශිෂත්ව විභාගය සඳහා ඉංග්‍රීසි ඉලක්කගත ප්‍රශ්න 2000ක සම්මන්ත්‍රණ මාලාව. ( Webinars)...

O/ Level English වලට " A" එකක් අනිවාර්යෙන් ගමු. නොමිලේ ලියාපදිංචිය සහ පළමු සතියේ නොමිලේ සහභාගී වී ඔබ‍ට පාඩම් මාලාව සුදුස...
23/06/2021

O/ Level English වලට " A" එකක් අනිවාර්යෙන් ගමු. නොමිලේ ලියාපදිංචිය සහ පළමු සතියේ නොමිලේ සහභාගී වී ඔබ‍ට පාඩම් මාලාව සුදුසුද කියා අවබෝධයෙන් පසුව O/l දක්කවා විශේෂ සම්මන්ත්‍රණ පාඩම් මාලාව සමග එක් වන්න. රටේ ඕනැම පළාතකින් සහභාගී විය හැක.

Only 10 children will be taken for this course, Please call 0764386446 for more information and registration.
10/06/2021

Only 10 children will be taken for this course, Please call 0764386446 for more information and registration.

For registration 0764386446
31/05/2021

For registration 0764386446

Crown Academy wish you a blessed New year.
14/04/2021

Crown Academy wish you a blessed New year.

Crown Abroad Studiesවිදේශ අද්‍යාපනය ලැබීමට කැමැති ඔබ‍ට ඉතා විශේෂ අවස්ථා රැසක්. # American university Dubai # Middlesex U...
01/04/2021

Crown Abroad Studies
විදේශ අද්‍යාපනය ලැබීමට කැමැති ඔබ‍ට ඉතා විශේෂ අවස්ථා රැසක්.
# American university Dubai
# Middlesex University Dubai
ඔබ‍ට අවශ්‍ය උපාධි පාටමාලාව හැදැරිය හැක.
# full-time / part-time
# රැකියාවක්‌ කරන අතර තුර උපාධිය සම්පුර්ණ කල හැක.
ඔබ‍ට අවශ්‍ය කැම බීම, නවාතැන් පහසුකම් අප ලබාදෙනු ඇත.
# උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු ස්ථිර රැකියාවක් සඳහා යොමු විය හැක.
# දුරකථන අංකය comments කරන්න. අප ඔබ‍ට ඇමතුමක් ලබා දේ.

31/03/2021

සාර්ථක අනාගතයක් සඳහා,
English Diploma Course

එන්ගල්තයේ ඇති Trinity College හි ඉංග්‍රීසි ඩිපලෝමාවක් ලංකාවේ සිට ලබා ගැනීමට ඔබ‍ටත් අවස්ථාවක්.
# මෙම ඩිප්ලෝමාව IELTS විභාගය මෙන් සමාන ඩිප්ලෝමාවක් වන අතර,
# Speaking
# Writing
# Reading
# Listeningයන අංශ හතර සදහා ඇත.

මෙම ඩිප්ලෝමා විභාගය සදහා අන්තර්ජාතික තත්ව සහතිකයක් Trinity university මගින් ලැබේ. එම සහතිකය ඕනෑම විදේශ රටක පිළිගනු ඇත.
මෙම ඩිප්ලෝමාව සම්පුර්ණ කරන අය සදහා ඔබ‍ට අවශ්‍ය නම් විදේශ රැකියා සඳහා යොමු කරනු ඇත.
# ඉංග්‍රීසි ගුරු ( teaching)
# සංචාරක මග පෙන්වන්නන්. ( tourist guide )
සහ තවත් රැකියා සඳහා යොමු වීමේ අවස්ථා රැසක්.
ඉංග්‍රීසි භාෂාව පිලිබඳව කිසිම දැනුමක් නැති හෝ ඇති ඕනෑම කෙනෙකුට මෙම ඩිප්ලෝමාව සඳහා සහබාගි විය හැක.
වැඩි විස්තර සඳහා විමසන්න. සීමිත සිසුන් පිරිසක් පමණක් ගැනු ලැබේ. Tel. 0764386446

Address

Monaragala

Telephone

+94764386446

Website

Alerts

Be the first to know and let us send you an email when Crown Academy Of English And Music Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Crown Academy Of English And Music Monaragala:

Shortcuts

Share

Category