Teaching Job Vacancy

Teaching Job Vacancy English & Tamil



&

077 - 8676683

   #&    #මාස  #04 හෝ  #මාස  #06  #පාඨමාලාව  #⁣මොණරාගලදී 💅💅💅💅💅💅 දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්, ශිල්පිනියක් වීම ඔබේ සිහිනයක්...
31/12/2022

#& #මාස #04 හෝ #මාස #06 #පාඨමාලාව #⁣මොණරාගලදී
💅💅💅💅💅💅

දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්, ශිල්පිනියක් වීම ඔබේ සිහිනයක්ද ? එසේ නම් අප සොයන්නේ ඔබයි... !

❤❤❤🙏

මාස 04 / 06 මාසික න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සමගින් පිළිගත් වටිනා සහතික පත්‍රයක් සමග,වෘත්තිමය පුහුණු පාඨමාලාව.
මෙහිදි NVQ Level 04 සඳහා අවශ්‍ය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනු ලබන අතර NVQ Level 04 සහතික පත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සිදුකෙරේ.

👉 පාඨමාලාව කටයුතු ඉක්මණින්ම අවසන් කර ගැනීමට අවශ්‍ය අයට මාස 4 පාඨමාලාවත්

👉 අනෙක් අයට මාස 6 පාඨමාලාව ලෙස පැවැත්වේ.

👉 දීර්ඝ කාලීනව ඔබට නොමිලේම හිමිවන සහයෝගය හා මනා මඟ පෙන්වීම.

පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.ආර්ථික හා මුල්‍යමය අපහසුතා ඇති අයට තවකාලික රැකියා හෝ යම් සහනදායි වැඩසටහනක්ද ක්‍රියාත්මකයි. ඔබත් අදම ඔබේ සිහිනය කරා පියනගන්න...! එක්වන්න අප සමඟ

අමතන්න: Mobile/What'sApp - 077 - 8676683

පාඨමාලා ආරම්භය :

බ්‍රහස්පතින්දා උදේ 09:00 මොණරාගල සිරිගල පාරේ සම්පත් බැංකුව 03 වන මහලේ ඇති අප ආයතනයේදී පැවැත්වේ.හොඳම යාළුවත් එක්ක නොවරදවාම ඔයත් සම්බන්ධ වෙන්න. පුහුණු කාලය මාස 06 යි. සම්පුර්ණ ගාස්තුව 30,000 යි.

අදාළ ගාස්තුව කොටස් ලෙස මාසිකව රුපියල් 5,000 බැඟින් ගෙවීමට හැකිය.ආර්ථික හා මුල්‍යමය අපහසුතා ඇති අයට පුහුණු ගාස්තුව ගෙවා ගැනීමටත් උපකාර ආයතනය හරහා ලබාගත හැකිය.

පාඨමාලා ලියාපදිංචි ගාස්තුව රුපියල් 1,000 යි.එයත් රැගෙන පුහුණුවට සම්බන්ධ වෙන්න.

Address

Monaragala

Website

Alerts

Be the first to know and let us send you an email when Teaching Job Vacancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share