08/09/2026
🎯 සා.පෙළ / උ.පෙළ අවසන් කරානම් ජීවිතයේ ඊළඟ පියවර මොකක්ද?
🚩 අවුරුදු කිහිපයකින් හොඳ රැකියාවක්, ස්ථාවර අනාගතයක්, හෝ උසස් අධ්‍යාපනයක් ඔබේ ඉලක්කය නම්, අද ගන්න තීරණ තමයි ඒ ගමනේ ආරම්භය.
🚩 අද බොහෝ රැකියා සඳහා පරිගණක දැනුම මූලිකම සුදුසුකමක්. බොහෝ අවස්ථාවලදී හොඳින් හැකියාව තිබුණත්, පිලිගත් සහතිකයක් නොමැති නිසා වටිනා අවස්ථා මඟහැරෙනවා.
✍️ ඒම නිසාම ඔබේ මේ වටිනා කාලය අද සිටම ඔබේ අනාගතයට ආයෝජනය කරන්න
🏆 ICTT – NVQ Level 3 ජාතික වෘත්තීය සුදුසුකම දැන් Rainbow Computer School – Monaragala ආයතනයෙන් හදාරන්න පුළුවන්.
✅ අපි TVEC ලියාපදිංචි බලයලත් ආයතනයක් (P15/0020).
✅ ආරම්භක මට්ටමේ සිටම ඉගැන්වීම සිදු කරයි.
✅ පළපුරුදු ගුරුවරුන් ඔබට පියවරෙන් පියවර මඟපෙන්වීම සිදු කරයි.
✅ ජාතික වශයෙන් පිළිගත් NVQ සහතිකයක් ඔබට හිමිවේ.
🌱 අද දින ඔබ ඉගෙන ගනු ලබන දෑ, හෙට ඔබට විවෘත වන දොරටු තීරණය කරයි. 🚀🏆️
🔁 ඔබට හෝ ඔබ දන්නා සා.පෙළ/උ.පෙළ අවසන් කළ දරුවෙකුට මේ අවස්ථාව වැදගත් නම්, මේ පණිවිඩය ඔවුන් සමඟත් බෙදා ගන්න. ❤️
📲 වැඩි විස්තර සඳහා WhatsApp Group එකට අදම එකතු වෙන්න. *https://chat.whatsapp.com/GyRTHPREI9S0adFPXQwm0k*