Mo/Thenagallanda Maha Vidyalaya

Mo/Thenagallanda Maha Vidyalaya මොනරාගල තෙනගල්ලන්ද මහා විද්‍යාලීය නිල ෆේස්බුක් පිටුව

11/09/2026
සමස්ත ලංකා පාසල් නර්තන තරගය - 2026සබරගමු සම්ප්‍රදාය - කොවුලා වන්නමඅවසන් වටය - තෙවන ස්ථානයමො/ තෙනගල්ලන්ද මහා විද්‍යාලය......
11/07/2026

සමස්ත ලංකා පාසල් නර්තන තරගය - 2026
සබරගමු සම්ප්‍රදාය - කොවුලා වන්නම
අවසන් වටය - තෙවන ස්ථානය
මො/ තෙනගල්ලන්ද මහා විද්‍යාලය...

ජයග්‍රහණය කළ දුවා දරුවන් සහ පුහුණු කළ ගුරුභවතුන්ට සුබ පැතුම්...!!!

විද්‍යාලයීය විදුහල්පති තුමිය, ගුරු මහත්ම මහත්මීන්, සහෝදර සහෝදරියන් සහ දෙමාපියන්... ❤️

කෝකිල වසන්තය  - 2026 සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුමමො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය
09/04/2026

කෝකිල වසන්තය - 2026
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම
මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය

කෝකිල වසන්තය  - 2026 සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුමමො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය
09/04/2026

කෝකිල වසන්තය - 2026
සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම
මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය

නිමාවූ කොට්ඨාස ක්‍රීඩා උළෙල තුල අප පාසල 🥇 ප්‍රථම ස්ථාන 10ක්🏆 🥈 දෙවන ස්ථාන 11ක් 🏆🥉 තෙවන ස්ථාන 15ක් 🏆🥉 වොලිබෝල් 18 පහල බාල...
03/05/2025

නිමාවූ කොට්ඨාස ක්‍රීඩා උළෙල තුල අප පාසල
🥇 ප්‍රථම ස්ථාන 10ක්🏆
🥈 දෙවන ස්ථාන 11ක් 🏆
🥉 තෙවන ස්ථාන 15ක් 🏆
🥉 වොලිබෝල් 18 පහල බාලක 3 වන ස්ථානය
ලබා ගනිමින් සමස්ත ස්ථාන 37ක් මෙවර අප පාසල ජයග්‍රහණයකර ඇත මෙය අප පාසල කොට්ඨාස ක්‍රීඩාවල ලබාගන ඇති ඉහලම ජයග්‍රහණය වේ...💪💪

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සාහිත්‍ය විචාර (සිංහල) - සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් මො/තෙනගල්ලන්ද මහා විද්‍යා...
23/12/2024

ජාතික සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සාහිත්‍ය විචාර (සිංහල) - සමස්ත ලංකා දෙවන ස්ථානය දිනාගත් මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලයේ මින්සදී මිනුපමා දියණියට අපගේ උණුසුම් සුබ පැතුම්....!!!

Address

Mo/Thenagallanda Maha Vidyalaya, Marawa, Monaragala. , මො/තෙනගල්ලන්ද මහා විද්‍යාලය, මාරාව, මොනරාගල
Monaragala
91000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94779487146

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Thenagallanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mo/Thenagallanda Maha Vidyalaya:

Share

Category